ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

මේවනම් කියන්නෙත් කොහොමද මංදා.. ලැජ්ජාවෙ බෑ.. :rolleyes: :rolleyes:

දවසක් දවාලක ගෙදර කවුරුත් හිටියෙ නැති හන්දා මම වැලකුත් බල බල මල්ලි හොලෝ හොලෝ හිට්යා ඉතින්.. :P :P
එතකොට මම 11 වසරෙ විතර ඇති. computer එක තිබුනෙත් සාලෙ.

ඉස්සරහ දොර විතරයි වහලා තිබුනෙ.. කාමර වල ජනේල ඇරල තිබුනෙ නැත්තම් ගෙදර උන් අවාම බලනවනෙ යද්දි ඇරල ගිය ජනේල ටික වහගෙන මූ මොනාද කලේ කියලා.. :oo:

කලිසම කකුල් දෙක මුල.. :lol: දැන් උච්චතම අවස්තාවට ආවා විතරයි ... මෙන්න ඇහෙනවා ...
ලොකු පුතා .... ලොකු පුතා.... :shocked: :shocked:

මල හුයන්නයි. අල්ලපු ගෙදර ඇන්ටි..
headphone එක දාන් හිටපු හින්දා කලින් ඉදන් කතා කරල තිබ්බට ගේ ලඟට එනකන් හරියට ඇහුනේ නෑ. මේ ගෑනි දැන් ඉස්තෝප්පුව ගාව ඉදන් බෙරිහන් දෙනවා.

මට දැන් නවත්ත ගන්නත් බෑ බඩු මගක් ඇවිල්ලත් ඉවරයි. ජනෙල් ඇරලා නිසා ගෙදර කවුරුත් නෑ වගෙ silent එකේ ඉන්නත් බෑ..

දැන් මොනා කරන්නද උස්සගත්තා කලිසම ගහගත්තා මල්ලිව උඩට කරලා කලිසමේ වාටිය අස්සෙ. උඩින් දාගත්තා shirt එක. කලිසමේයි ඇගෙයි බඩු එකයි. මග දිගටත් බඩු යනවා.. කොහොමහරි ඔහොමම දොර ඇරන් ගියා එලියට.. මන් ගාව වෙරළු මල් සුවදේ බෑ... :lol: :lol: :lol:

මල්ලිත් දැන් අම්බානට නැගලා ඉන්නෙ. කලිසමේ වාටියෙන් තමයි ඌව හිර කරන් ඉන්නෙ.

කොහොමහරි ඇබරි ඇබරි ඇන්ටි ගාවට ගියා..
"පුතා අපි පොඩි ගමනක් යනවා .. අන්කල් අවාම ගෙදර යතුර දෙන්න කියලා මට දුන්නා.."

ඒක ගන්න අත දික් කරනකොටම මල්ලියා පැන්නෙ නැද්ද වාටියෙන් පහලට ... එතනම කලිසමේ කූඩාරමක් ගැහුවා වගේ.. :lol::lol::rofl::rofl::P

මට පොලව පලන් යන්න හිතුනා එතනම... මාව ලැජ්ජාවටම කොරවක්කා වගේ නැවුනා..
ඇන්ටිත් මං දැක්කා පට්ට ගේමක් දීලා හිනාව තද කරන් ඉන්නවා.. මම එහෙම නැවීගෙනම " හරි ඇන්ටි මම දෙන්නම් කිව්වා ". :rolleyes:

ගේට්ටුවෙන් එලියට යන්කොටම ගෑනිගේ හිනාව පැන්න බක් ගාලා...
මගේ සිතුවිලි ශුන්‍ය වෙලා ගියා එවලේ ලැජ්ජාවට.. :sorry:

ඊට පස්සෙ ඉදන් ඒ ඇන්ටි මට වෙනදට වඩා අමුතු joke දාන්න ගත්තා.. ඒ ටිකේ නම් මම ගොනා සේ හිටියා මුකුත් කිව්වෙ නෑ ලැජ්ජාවට.. :baffled:

දැන් නම් ඒ ඇන්ටිට ඔවා මතකත් නැතුව ඇති... :rolleyes: :)

:D:D:D:D:D:D:D:D
 

sudu වැද්දා

Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    මචංලා මේකට දැන් ලැජ්ජා වෙන්න යන සීන් එකක්.උනේ සිකුරාදා

    අපේ බොසා ගත්ත ‍ෆෝන් එකක් විකුනන්න ඔන වෙලා අළුකින් වැඩට ආපු මල්ලි කෙනෙක්ට සෙට් කරන්න ගියා. ඒකත් රට කාපු එකා

    පොර අපේ යුනිට් එකට ඇවිත් ෆොන් එක දීලා කිව්වා “ අයියේ , මේක සෙටප් කරලා දෙන්න කියලා“
    මුලේ ගොන් පුරුද්දක් තියෙනවා පාන්දර 3 ඉදලා එලාම් තියන්නේ. අපි කරපු වැඩේ හොදවයින් කුණුහරුප කියලා එලාම් එක සෙට් කරා. රිං ටෝන් එකත් මෙලා් රහක් නැති සිංදුවක් දැන්මා.

    එදා හවස මූ ආයෙත් ෆොන් එක දීලා බොසාට (අද දන්නේ..). ගෙදරදි එලාම් වැදුනද දන්නේ නැ. පොර එක පොරගේ අක්කට දෙනවා කිව්වා. අසරණ ඇන්ටි. බොස් අද වැඩට ආවෙත් නෑ
     

    sampathdrc

    Active member
  • Sep 10, 2010
    739
    44
    28
    Ruwanwella
    නවය වසරේදි යාලුවෙක් එක්ක බීල රෑ ගෙදර ඇවිත් වමනෙ දැම්ම.මුලු කාමරේම වමනෙ ගොඩක්.අම්මට ඇහිල මම කබ්බ දානව කාමරේට ඇවිත් බැලුව.අම්මෝ බැනුම් කෝටියයි.වෙරි හින්ද මට මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ.එදා තරම් නෝන්ඩි වෙච්ච දවසක් තවත් නෑ..පස්සෙ අම්මම කාමරේ සුද්ද කරල දීල මට නිදා ගනින් කිව්ව..අන්න එහෙම‍යි අම්මලගෙ ආදරේ..:yes::yes:
     

    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    මම o/l කරන කාලෙ එක දවසක් ස්කෝලෙ ඇරිලා පන්ති ගිහින් ctb එකක ගෙදර එන කොට මේක උනේ. එදා කොහොම හරි සීසන් එක ගෙනියන්න බැරි උනා. කොන්දත් school uniform හින්දා සීසන් තියනවද කියලවත් මගෙන් ඇහුවෙ නෑ. මාත් සද්ද නැතුව හිටියා. පොඩි දුරයි ගීයේ ටික්කො පැන්නා. මට දැන් එක එක අයිඩියා එනවා එක පාරට බස් එකෙන් පනින්න හිතෙනවා , නිදි වගේ ඉදලා එක පාරට නැගිටලා ටිකට් එක වැටිලා කියලා කියන්න හිතෙනවා , බස් එකෙන් බහින කෙනෙක්ගේ ටිකට් එක ඉල්ල ගන්න හිතෙනවා. ඒ මේ අස්සේ ටිකට් නැතුව මාව අල්ලගෙන යනවා මට මැවිලා පේනවා. කොහොම හරි ටික්කෙක් මගේ ලගටම එනකොට 3 දෙනෙක් බස් එකට නැග්ගා මමත් උන් එක්ක නැගපු විදිහට ටිකට් 1ක් ඉල්ලුවා ටික්කට සැක හිතිලද කොහෙද කොන්දගෙන් ඇහුවා කවුද දැන් බස් එකට නැග්ගේ කියලා පොරත් දැනගත්තා මගේ මොකක් හරි අවුලක් තමා කියලා අර 3 දෙනයි මාවයි පෙන්නලා කිවුවා මේ කට්ටිය කියලා. ඊට පස්සේ ටික්කා ටිකට් එක දීලා යන්තන් ශේප් උනා. එදා භයවෙච්චි පාරට අදටත් සල්ලි නොදීනන් බස් එකේ යන්නේ නෑ. :D

    තව තියෙනව පස්සේ දාන්නන්.
     
    • Like
    Reactions: jeffhardy

    teen_wolf

    Active member
  • Mar 15, 2015
    363
    185
    43
    Thalawathugoda
    මේ මචන් මම a/l කරන කලේ උන සීන් එකක් .. අපේ ස්කොලේ මචන් එක එක උන්ට exam තියෙන්නේ එක එක දවස් වලට. ඒ කිව්වේ 10 උන්ට එක දවසක් 11 උන්ට එක දවසක් . අපිට exam තිබ්බේ න එදා.. ඉතින් කොල්ලෝ ටික කියව කියව ඉන්නකොට එහා පැත්තේ එකා මට කවකට්ටෙන් ඇන්න. ම්ම් එපා යකෝ කිය කිය හිටිය. මු මට ඔහොම දෙපාරක් තුන් පාරක් ඇන්න .. එක පාරටම මු මට හයියෙන් ඇන්න කියපන්කො!!
    මට දේලෝව තරු පෙනුණා .. ඒ එක්කම මට ගිරිය යටින් එපා සුත්තො!!!!!!!!!! කියලා කැ ගැහුණා.. අපි හිටියේ bilding එකේ යටම. ම්ම් කෑ ගහපු එක sections එකේ ඔක්කොටම ඇහුන .. මචන් ස්කොලේ සර් ලා මාව හොදට දන්නවා . ඒ එක්කම අපේ කොමස් කරන එකා ආවා පල්ලෙහාට! කව්ද කෑ ගහපු එකා කියලා ඇහුව. අපේ කොල්ලෝ හ්ම්ම්ම් සද්ද නැ .. කොමා ම්ම් ගාවට ආවා . මගේ prefect බැජ් එකත් ගැලෙව්වා බන් .. එක දුන්නේ මාසයක් ගිහින්.. එදා ඉදල ස්කොලේ ම්ම් යනකොට ඔක්කොම මිස්ලා සර්ලා බලල කින්ඩි හිනාවක් දාල අහනවා බන් බැජ් එක කෝ මොකෝ අපට ආරංචියක් ආවා වීරකමක් කර කියල .. ම්ම් ෆට්ට චටරයක් බන් කෑවේ ... තව ෆට්ටම ආතල් ඒකක් තියෙනවා එක පස්සේ දාන්නම් .. :oo::baffled:
     
    • Like
    Reactions: Roxxx

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions

    136.gif