මේවනම් කියන්නෙත් කොහොමද මංදා.. ලැජ්ජාවෙ බෑ..![]()
දවසක් දවාලක ගෙදර කවුරුත් හිටියෙ නැති හන්දා මම වැලකුත් බල බල මල්ලි හොලෝ හොලෝ හිට්යා ඉතින්..![]()
එතකොට මම 11 වසරෙ විතර ඇති. computer එක තිබුනෙත් සාලෙ.
ඉස්සරහ දොර විතරයි වහලා තිබුනෙ.. කාමර වල ජනේල ඇරල තිබුනෙ නැත්තම් ගෙදර උන් අවාම බලනවනෙ යද්දි ඇරල ගිය ජනේල ටික වහගෙන මූ මොනාද කලේ කියලා..
කලිසම කකුල් දෙක මුල..දැන් උච්චතම අවස්තාවට ආවා විතරයි ... මෙන්න ඇහෙනවා ...
ලොකු පුතා .... ලොකු පුතා....![]()
මල හුයන්නයි. අල්ලපු ගෙදර ඇන්ටි..
headphone එක දාන් හිටපු හින්දා කලින් ඉදන් කතා කරල තිබ්බට ගේ ලඟට එනකන් හරියට ඇහුනේ නෑ. මේ ගෑනි දැන් ඉස්තෝප්පුව ගාව ඉදන් බෙරිහන් දෙනවා.
මට දැන් නවත්ත ගන්නත් බෑ බඩු මගක් ඇවිල්ලත් ඉවරයි. ජනෙල් ඇරලා නිසා ගෙදර කවුරුත් නෑ වගෙ silent එකේ ඉන්නත් බෑ..
දැන් මොනා කරන්නද උස්සගත්තා කලිසම ගහගත්තා මල්ලිව උඩට කරලා කලිසමේ වාටිය අස්සෙ. උඩින් දාගත්තා shirt එක. කලිසමේයි ඇගෙයි බඩු එකයි. මග දිගටත් බඩු යනවා.. කොහොමහරි ඔහොමම දොර ඇරන් ගියා එලියට.. මන් ගාව වෙරළු මල් සුවදේ බෑ...![]()
![]()
මල්ලිත් දැන් අම්බානට නැගලා ඉන්නෙ. කලිසමේ වාටියෙන් තමයි ඌව හිර කරන් ඉන්නෙ.
කොහොමහරි ඇබරි ඇබරි ඇන්ටි ගාවට ගියා..
"පුතා අපි පොඩි ගමනක් යනවා .. අන්කල් අවාම ගෙදර යතුර දෙන්න කියලා මට දුන්නා.."
ඒක ගන්න අත දික් කරනකොටම මල්ලියා පැන්නෙ නැද්ද වාටියෙන් පහලට ... එතනම කලිසමේ කූඩාරමක් ගැහුවා වගේ..
මට පොලව පලන් යන්න හිතුනා එතනම... මාව ලැජ්ජාවටම කොරවක්කා වගේ නැවුනා..
ඇන්ටිත් මං දැක්කා පට්ට ගේමක් දීලා හිනාව තද කරන් ඉන්නවා.. මම එහෙම නැවීගෙනම " හරි ඇන්ටි මම දෙන්නම් කිව්වා ".
ගේට්ටුවෙන් එලියට යන්කොටම ගෑනිගේ හිනාව පැන්න බක් ගාලා...
මගේ සිතුවිලි ශුන්‍ය වෙලා ගියා එවලේ ලැජ්ජාවට..
ඊට පස්සෙ ඉදන් ඒ ඇන්ටි මට වෙනදට වඩා අමුතු joke දාන්න ගත්තා.. ඒ ටිකේ නම් මම ගොනා සේ හිටියා මුකුත් කිව්වෙ නෑ ලැජ්ජාවට..
දැන් නම් ඒ ඇන්ටිට ඔවා මතකත් නැතුව ඇති...![]()
![]()









දැන් උච්චතම අවස්තාවට ආවා විතරයි ... මෙන්න ඇහෙනවා ...




