අද මහ ජරා වැඩක් උනේ යකෝ

කෙල්ලගේ ගෙදර යන්න ගියා පලවෙනි පාරට.

ගෙදරට හැරෙන තැන පාරේ වම් අත පැත්තට පොඩි ගැට්ටකින් උඩට යන්න තියනවා. මම ගිහිල්ල දැම්ම බයික් එක , ළඟ කැපුව වැඩි උනා. වැස්ස නිසා පොඩි ලෙස්සන ගතියකුත් තියෙන්න ඇති. මම වැටෙනවා මට slow motion තේරුණා

. වැටුන ගමන් නැගිටගන්නත් බැරි උනා

. තව පොඩ්ඩෙන් කාණුවට වැටෙන්නේ. මඩ නාගෙන නැගිටලා බැලුව. හොඳ වෙලාව කියන්නේ කෙල්ලගේ ගෙදරට වැටෙනවා පෙනුනෙත් නැහැ , මහ පාරෙවත් බල්ලෙක්වත් හිටියේ නැහැ

මොනවා කරන්නද ආයිත් හැරිලා ගෙදර ආව.
කොහොමහරි අද යන්න බයික් එක on කරද්දී යතුර "on" state එකට ගන්න බැහැ හිර වෙලා. මට කවදාවත් එහෙම වෙලා නැහැ.විනාඩි 5 විතර ගියා යතුර කරකවල ගන්න. මිට පස්සේ උඹලවත් හොඳ ගමනක් යන්න කලින් ඒ වගේ දෙයක් උනොත් යන්න එපා.