හප්පට

හෙන දරුණු පාටයි නේ

මටනං ඉහවහා යන කම්මැලිකමක් විතරයි තියෙන්නෙ ඔය සෝෂල් ඉවෙන්ට් වලට ගියාම මෙච්චර දරුණු මොකුත් නෑ




හප්පට
හෙන දරුණු පාටයි නේ
මටනං ඉහවහා යන කම්මැලිකමක් විතරයි තියෙන්නෙ ඔය සෝෂල් ඉවෙන්ට් වලට ගියාම මෙච්චර දරුණු මොකුත් නෑ![]()
සෝෂල් ෆෝබියා තියෙනව කියල හොයන්නෙ කොහොමද?
මමත් ඔය මගුල් ගෙවල් මල ගෙවල් අහරෙමෙහෙ යන්න වැඩිය කැමති නෑ ගෙදරටම වෙලා ඉන්න තමයි කැමති![]()



උඹල ජීවිතේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස මොකක්ද?
Luckeylukeගේ thread එක දැකල මට මේක මතක් වුනේ. මම 9 වසරේ වගේ ඉද්දි ඉකිලිවල දිලීර ආසාදනයක් ඇවිල්ල බෙහෙත් ගන්න වුණා. ආච්චිත් එක්ක ගියේ බෙහෙත් ගන්න ගමේ ඉස්පිරිතාලෙන්. එදා තමයි එපාම වෙච්ච දවස. ඩොකා විතරක් නම් බැරිය. තව attendant ඇන්ටි කෙනෙකුත් හිටිය.![]()
![]()
![]()
මම හැදුවේ විස්තරේ කියල බෙහෙත් අරන් shape වෙලා එන්න. අන්තිමේ කලිසම ගලවන් ඉන්න වුණා විනාඩි 10ක් විතර. ඒ මදිවට attendant ගෑනි කට කොනින් හිනා වෙනවා මම ලජ්ජාවෙන් ඉන්නවා දැකල.![]()
...ලෙඩේට කියන්නෙ jock itch කියල...
මටත් ඕකම උනා බන්...හැබැයි A/L කරන කාලෙ...ඩොකාට පෙන්නපු වෙලාවෙ නර්සුත් ඔලුව දාල බැලුව...ලෙඩේට කියන්නෙ jock itch කියල...
![]()



ඊළඟ හෝල්ට් එකෙන් බැහැල ගියා

ජීවිතේ වැඩියෙන්ම දුකට, වේදනාවට, භයට, අප්පිරියාවට, දැවිල්ලට, කැසිල්ලට, සතුටට පත් වෙච්චි දවස් වලටත් ත්රෙඩ් දාපංකො කුක්කෝහ්![]()
![]()

මේක උනේ A/L කරන කාලේ. දවසක් class යන්න උදේම නැග්ග CTB bus එකකට. උන් කෙළගෙන යනවනේ. මම විතරයි හිටගෙන. ගානට සීට් ටික පිරිලා. කෙල්ලෝ දෙන්නෙක් හිටිය පිටිපස්සේම සීට් එකේ මැද ඉඳගෙන. මමත් ඉතින් රබර් ඇහැ දදා බලනවා. එක කෙල්ලෙකුත් ඉතින් හොරෙන් හොරෙන් මන් දිහා බලනවා . මම පොර සේ උන්ව ගණන් ගන්නේ නෑ වගේ ගියා![]()
ටික දුරක් ගිහිල්ල කොන්දට සල්ලි දෙන්න පර්ස් එක ගන්න අල්ලාගෙන හිටිය සීට් එක අත ඇරියා විතරයි driver කාරය එක පාරටම බස් එක ගස්සල ඇද්දුව. මම ගෙම්බා පොළොවේ ගැහුවා වගේ වැටුනා අර කෙල්ලෝ දෙන්නගේ කකුල් දෙක ළඟ
කොන්දත් හිනා වෙනවාඊළඟ හෝල්ට් එකෙන් බැහැල ගියා
![]()
![]()































































































මචන්ලා මට මතක විදියට 9 වසරේදි වගේ වෙච්ච වෑඩක් බන් මේක.9 වසරේදි අපි හිටපු පන්තියයි තව පන්තියකුයි තිබ්බේ වෙනම තෑනක.ඒ කියන්නේ මම හිට්යේ F පන්තියෙ අනෙක් පන්තිය E.ඔය පන්ති දෙකට පොඩ්ඩක් එහා තමා පොඩ් එඋන්ගේ පිට්ටනිය තිබ්බේ.ඒකියන්නෙ 1,2 එඋන්ගේ පිට්ටනිය. එතනම තමා උන්ගෙ toilet තිබ්බේ.කොහොම හරි දවසක මට පන්තියේ මිස් කෙනෙක් ඉන්න වෙලාවක පොඩි බොකක් සෙට් උනා.ඉවසගෙන හිටියා එන්න එන්නම පොඩි බොක ටිකක් ලොකු උනා.බෑරිම තෑන බොක බරක් කිව්වොත් නොන්ඩි නිසා බොරුවට සුලුදිය බරක් කියල අවසර අරගෙන පන්තියෙන් එලියට පෑන ගත්තා.අපේ උන්ගේ toilet තිබ්බෙ ටිකක් එහා.අනික එතනට යන්න ටිකක් කන්ද අදින්නත් ඔන.වෙලාවෙ හෑටියට බඩුපෑකට් වෙලා තිබුනේ.අනිවා කන්ද ඈද්දනන් මගදිම බෑවෙනවා.තිබිච්ච එකම විකල්පය මම අර කලින් කියපු පොඩ් උන්ගෙ පිට්ටනිය ගාව තියෙන උන්ගෙ toilet එක.මොනා කරන්නද බෑරිම තෑන ඒකට රින්ගුවා.ටික වෙලාවකින් පොඩ් උන්ට ඉන්ටවල් එක දුන්න.වෑඩි වෙලා යන්න හම්බුන්නෑ මෙන්න පොඩ් එකෙක් මම හිටිය toilet එකේ දොර ගාවට ආවා.පහල තියෙන දොරේ හිඩසින් මට මුගේ කකුල් දෙක පේනව.උබලා දන්නවනෙ ඉස්කොලෙ toilet වල දොරවල් කොහොමද කියල හෑමතෑනම හිඩස් නෙ බන්.මම ගනන් ගත්තෙ නෑ බන්.මම හිතුවා මේක වහලා නිසා මූ වෙන තෑනකට යයි කියල.මොන මූ එක පාරටම දොර පෑත්තට හෑරිලා දොරට චූ කරන්න පටන් ගත්තා.ඔන්න ඉතින් වටෙන්ම හිරිකිඩ පාර එනව අතුලට.මල චාටර් එක.ඒකත් ඉවසතෑහෑකි බන් ඒත් බල්ලා වගේ අර යකාගේ චූ නාන්න උන එක තාමා බන් ඉවසන්න බෑරි.මොනා කරන්නද බන්.බොක දාලා අර යකාගේ චූ නාලා පොඩි උන්ගේ ඉන්ටවල් එක ඉවර උනාම තමා මම එලියට අවේ.![]()





මගෙත් සීන් කීපයක් තියෙනව. එකක් කියන්නම්. මේක උනේ හත වසරෙ ඉගෙනගන්න කාලෙදි. ඒ වයසෙදි මම ඉස්කෝලෙ ගියේ ජොකා අඳින්නෙ නැතිව නිල් කොට කලිසම ඇඳල.
මේ දවස් වල මගේ කුළුඳුල් ආදරේ වගේ මෙව්ව එකක් අපේ අල්ලපු පන්තියෙ කෙල්ලෙක් ගැන මට තිබුනා. එයාව දකින හැම වෙලාවෙම මගෙ පපුව ගැහෙන සද්දෙ මටම ඇහෙනවා.
ඒකාලෙ උදේට ඉස්කෝලෙදි පන්සිල් ගනිත්දි කොල්ලො පේලියයි කෙල්ලො පේලියයි ඉන්නෙ.
මම එදා පේලියේ අන්තිමයා. අර කෙල්ලත් ඒ පේලියේ අන්තිමයාට හිටියේ.
ලමයි පන්සිල් ගන්න අතරෙ මමත් වැඳගෙන කෙල්ල දිහා බලන් හීන ලෝකෙකට ගියා.
මේන්න මේ කෙල්ලටත් මාව නෝටිස් වෙලා වගේ, මගේ දිහා බලල ඉඟිමරනවා.
මේ අතරෙදි නිදාගෙන හිටපු මල්ලි නැගිට්ට කියහන්කො. කෙල්ලත් දැක්ක මට වෙච්ච දේ. වස ලැජ්ජාවක් උනේ. මොනව කරන්නද සාක්කුවට අතදාල අල්ලල තද කරන් හිටිය.
එදා හවසම මම කඩේකින් ජොකෙක් ගත්තා.![]()

matat podi kale ohoma seen ekak una
joka adinne na ne bun itin
4 wasara wage
kakul deka uda dagena putuwa padda padda hitiya bun
ape desk eke issaraha inne kello set ekak
mage kalisama madden palila podak ata deka eliyata panala mata ganak na mama putuwa padda padda innawa
kellek eka parata kaa gahuwane bun mage bola deka penawa kiyala
mulu pantiyenama ewun awa mage bola deka balanna itin
habai jokek nam ande na bun eth kalayak yanakan
iye ea kellawa dakka badala lamai denek innawa dan watti ammala wage![]()


Respect that Aunty, Such a qualities are very rear these days.
![]()

කැත සීන් එක කියන්නෙ එ කාලෙ බන් බස් එකකට නැග්ගොත් මල්ලි ඇහැරිනවනෙ ඉතින් බෑග් එක ඉස්සරහරට අරගන තද කරගන තමා ඉන්නෙ. සමහර ඇන්ටිලා බැග් එක ඉල්ලනවා දෙන්න පුතා කියලා දුන්නෙ නැත්තන් බලෙන්ම ගනවා යකො මට එපා වෙලා හිටියෙ ඉස්කොලෙ යනකාලෙ
බස් එකෙන් බහිනකොට තමා පට්ට පජාත වෙන්නෙ මල්ලි කාගෙවත් ඇගෙ වදින්නෙ නැතිවෙන්න බහින්න ගියාම සංසාරෙ එපා වෙනවා අප්පා
හැබැයි පස්සෙ අපි දෙන්නට මරා ගන්න කියලා අක්ක වෙන අතක් බලා ගත්තා.. පස්සෙ ඌ මට බොක්කෙන් සැලකුවා උගේ මල්ලි කෙනෙක්ට වගේ...

ay bun gawmak dakkath athine e kale
![]()
