ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,778
    113

    හප්පට :dull:

    හෙන දරුණු පාටයි නේ :dull:

    මටනං ඉහවහා යන කම්මැලිකමක් විතරයි තියෙන්නෙ ඔය සෝෂල් ඉවෙන්ට් වලට ගියාම මෙච්චර දරුණු මොකුත් නෑ :no:
     
    fineleg

    Banned
    Nov 14, 2014
    61
    3
    0
    හප්පට :dull:

    හෙන දරුණු පාටයි නේ :dull:

    මටනං ඉහවහා යන කම්මැලිකමක් විතරයි තියෙන්නෙ ඔය සෝෂල් ඉවෙන්ට් වලට ගියාම මෙච්චර දරුණු මොකුත් නෑ :no:

    phycatri kenek hamba weyan mcn
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    දවසක් 154 office එකට එද්දී උදේම අම්මා තැබිලි එකක් දුන්නා බොන්න.එකත් බීලා දැන් බස් එකේ එනවා. බොරැල්ල හරියේ ඉන්නම බැහැ චූ බරයි.කොහොම හරි තුන්මුල්ලට එනකොට පිස්සු වගේ. අන්තිමට එතනින් බැස්සා. බැස්සත් කොහේ කියලා pump දාන්නද ? පස්සේ පොඩි පාරක් තිබිලා එක දිගේ ගියා සැහෙන දුරක්. හැම තැනම office යන මිනිස්සු. කෙල්ලොත් එක්ක. අන්තිමට සෙනග නැති හරියක කොට තප්පයක් අල්ලා වැඩේ පටන් ගත්තා.මම pump එක දාන තැන තාප්පේන් එහා පැත්තේ තියෙන්නේ ඒ ගෙදර දොර. තප්පේ කොට නිසා පේනවා. මෙන්න එක පාරටම දොර ඇරගෙන aunty කෙනෙක් අවේ නැතේ. Auntyමමයි දෙන්නම මුහුනට මුහුන බලාගෙන. තාප්පේ නිසා මම කරන වැඩේ තෙරෙන්නේ නැහැ. මේ ගැනී මගේ දීහ ටික වේලවක් බලන් ඉන්නකොට වැඩේ තේරුනා.දොර දඩොන් ගාලා වහලා ගියා. බයට බගෙට කර කර හිටිය එකත් නැවතුනා. චු බර කොහෙන් ගියා ද දන්නේ නැහැ

    • Haha
    Reactions: aneasarayana

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සෝෂල් ෆෝබියා තියෙනව කියල හොයන්නෙ කොහොමද?
    මමත් ඔය මගුල් ගෙවල් මල ගෙවල් අහරෙමෙහෙ යන්න වැඩිය කැමති නෑ ගෙදරටම වෙලා ඉන්න තමයි කැමති
    :dull::dull:

    මලගෙවල් වල මඟුල් ගෙවල් වල යන්න අකමැති එක සෝශල් ෆෝබියා නෙමේ බං :rolleyes: :rolleyes:
    මිනිස්සු දැක්කාම භය හිතෙනවනං අන්න ෆෝබියා :dull: :dull:
    මාත් මඟුල් ගෙවල් වලනං යන්නෑ ඕවට එන නෑදෑ හැත්ත බුරුත්ත එක්ක බොරුවට හිනාවෙවී කියෝනවට වඩා හොඳයි කට ගලක උලාගන්නව :yes: :yes:
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    උඹල ජීවිතේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස මොකක්ද?

    Luckeylukeගේ thread එක දැකල මට මේක මතක් වුනේ. මම 9 වසරේ වගේ ඉද්දි ඉකිලිවල දිලීර ආසාදනයක් ඇවිල්ල බෙහෙත් ගන්න වුණා. ආච්චිත් එක්ක ගියේ බෙහෙත් ගන්න ගමේ ඉස්පිරිතාලෙන්. එදා තමයි එපාම වෙච්ච දවස. ඩොකා විතරක් නම් බැරිය. තව attendant ඇන්ටි කෙනෙකුත් හිටිය. :( :( :(

    මම හැදුවේ විස්තරේ කියල බෙහෙත් අරන් shape වෙලා එන්න. අන්තිමේ කලිසම ගලවන් ඉන්න වුණා විනාඩි 10ක් විතර. ඒ මදිවට attendant ගෑනි කට කොනින් හිනා වෙනවා මම ලජ්ජාවෙන් ඉන්නවා දැකල. :growl::growl::growl:

    මටත් ඕකම උනා බන්...හැබැයි A/L කරන කාලෙ...ඩොකාට පෙන්නපු වෙලාවෙ නර්සුත් ඔලුව දාල බැලුව:(...ලෙඩේට කියන්නෙ jock itch කියල...:yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,778
    113
    මටත් ඕකම උනා බන්...හැබැයි A/L කරන කාලෙ...ඩොකාට පෙන්නපු වෙලාවෙ නර්සුත් ඔලුව දාල බැලුව:(...ලෙඩේට කියන්නෙ jock itch කියල...:yes:

    7 Days of mycoral and was cured 100%
    used it for about 20 days until the tube ran out
    :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ජීවිතේ වැඩියෙන්ම දුකට, වේදනාවට, භයට, අප්පිරියාවට, දැවිල්ලට, කැසිල්ලට, සතුටට පත් වෙච්චි දවස් වලටත් ත්‍රෙඩ් දාපංකො කුක්කෝහ් :baffled: :baffled:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මේක උනේ A/L කරන කාලේ. දවසක් class යන්න උදේම නැග්ග CTB bus එකකට. උන් කෙළගෙන යනවනේ. මම විතරයි හිටගෙන. ගානට සීට් ටික පිරිලා. කෙල්ලෝ දෙන්නෙක් හිටිය පිටිපස්සේම සීට් එකේ මැද ඉඳගෙන. මමත් ඉතින් රබර් ඇහැ දදා බලනවා. එක කෙල්ලෙකුත් ඉතින් හොරෙන් හොරෙන් මන් දිහා බලනවා . මම පොර සේ උන්ව ගණන් ගන්නේ නෑ වගේ ගියා :rolleyes:

    ටික දුරක් ගිහිල්ල කොන්දට සල්ලි දෙන්න පර්ස් එක ගන්න අල්ලාගෙන හිටිය සීට් එක අත ඇරියා විතරයි driver කාරය එක පාරටම බස් එක ගස්සල ඇද්දුව. මම ගෙම්බා පොළොවේ ගැහුවා වගේ වැටුනා අර කෙල්ලෝ දෙන්නගේ කකුල් දෙක ළඟ :D

    කොන්දත් හිනා වෙනවා :baffled: ඊළඟ හෝල්ට් එකෙන් බැහැල ගියා :( :D
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    ජීවිතේ වැඩියෙන්ම දුකට, වේදනාවට, භයට, අප්පිරියාවට, දැවිල්ලට, කැසිල්ලට, සතුටට පත් වෙච්චි දවස් වලටත් ත්‍රෙඩ් දාපංකො කුක්කෝහ් :baffled: :baffled:

    :sorry:

    මේක උනේ A/L කරන කාලේ. දවසක් class යන්න උදේම නැග්ග CTB bus එකකට. උන් කෙළගෙන යනවනේ. මම විතරයි හිටගෙන. ගානට සීට් ටික පිරිලා. කෙල්ලෝ දෙන්නෙක් හිටිය පිටිපස්සේම සීට් එකේ මැද ඉඳගෙන. මමත් ඉතින් රබර් ඇහැ දදා බලනවා. එක කෙල්ලෙකුත් ඉතින් හොරෙන් හොරෙන් මන් දිහා බලනවා . මම පොර සේ උන්ව ගණන් ගන්නේ නෑ වගේ ගියා :rolleyes:

    ටික දුරක් ගිහිල්ල කොන්දට සල්ලි දෙන්න පර්ස් එක ගන්න අල්ලාගෙන හිටිය සීට් එක අත ඇරියා විතරයි driver කාරය එක පාරටම බස් එක ගස්සල ඇද්දුව. මම ගෙම්බා පොළොවේ ගැහුවා වගේ වැටුනා අර කෙල්ලෝ දෙන්නගේ කකුල් දෙක ළඟ :D

    කොන්දත් හිනා වෙනවා :baffled: ඊළඟ හෝල්ට් එකෙන් බැහැල ගියා :( :D

    :lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    මචන්ලා මට මතක විදියට 9 වසරේදි වගේ වෙච්ච වෑඩක් බන් මේක.9 වසරේදි අපි හිටපු පන්තියයි තව පන්තියකුයි තිබ්බේ වෙනම තෑනක.ඒ කියන්නේ මම හිට්යේ F පන්තියෙ අනෙක් පන්තිය E.ඔය පන්ති දෙකට පොඩ්ඩක් එහා තමා පොඩ් එඋන්ගේ පිට්ටනිය තිබ්බේ.ඒකියන්නෙ 1,2 එඋන්ගේ පිට්ටනිය. එතනම තමා උන්ගෙ toilet තිබ්බේ.කොහොම හරි දවසක මට පන්තියේ මිස් කෙනෙක් ඉන්න වෙලාවක පොඩි බොකක් සෙට් උනා.ඉවසගෙන හිටියා එන්න එන්නම පොඩි බොක ටිකක් ලොකු උනා.බෑරිම තෑන බොක බරක් කිව්වොත් නොන්ඩි නිසා බොරුවට සුලුදිය බරක් කියල අවසර අරගෙන පන්තියෙන් එලියට පෑන ගත්තා.අපේ උන්ගේ toilet තිබ්බෙ ටිකක් එහා.අනික එතනට යන්න ටිකක් කන්ද අදින්නත් ඔන.වෙලාවෙ හෑටියට බඩුපෑකට් වෙලා තිබුනේ.අනිවා කන්ද ඈද්දනන් මගදිම බෑවෙනවා.තිබිච්ච එකම විකල්පය මම අර කලින් කියපු පොඩ් උන්ගෙ පිට්ටනිය ගාව තියෙන උන්ගෙ toilet එක.මොනා කරන්නද බෑරිම තෑන ඒකට රින්ගුවා.ටික වෙලාවකින් පොඩ් උන්ට ඉන්ටවල් එක දුන්න.වෑඩි වෙලා යන්න හම්බුන්නෑ මෙන්න පොඩ් එකෙක් මම හිටිය toilet එකේ දොර ගාවට ආවා.පහල තියෙන දොරේ හිඩසින් මට මුගේ කකුල් දෙක පේනව.උබලා දන්නවනෙ ඉස්කොලෙ toilet වල දොරවල් කොහොමද කියල හෑමතෑනම හිඩස් නෙ බන්.මම ගනන් ගත්තෙ නෑ බන්.මම හිතුවා මේක වහලා නිසා මූ වෙන තෑනකට යයි කියල.මොන මූ එක පාරටම දොර පෑත්තට හෑරිලා දොරට චූ කරන්න පටන් ගත්තා.ඔන්න ඉතින් වටෙන්ම හිරිකිඩ පාර එනව අතුලට.මල චාටර් එක.ඒකත් ඉවසතෑහෑකි බන් ඒත් බල්ලා වගේ අර යකාගේ චූ නාන්න උන එක තාමා බන් ඉවසන්න බෑරි.මොනා කරන්නද බන්.බොක දාලා අර යකාගේ චූ නාලා පොඩි උන්ගේ ඉන්ටවල් එක ඉවර උනාම තමා මම එලියට අවේ.:baffled::baffled::baffled:
    :lol::lol::lol::lol::lol:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    මගෙත් සීන් කීපයක් තියෙනව. එකක් කියන්නම්. මේක උනේ හත වසරෙ ඉගෙනගන්න කාලෙදි. ඒ වයසෙදි මම ඉස්කෝලෙ ගියේ ජොකා අඳින්නෙ නැතිව නිල් කොට කලිසම ඇඳල.

    මේ දවස් වල මගේ කුළුඳුල් ආදරේ වගේ මෙව්ව එකක් අපේ අල්ලපු පන්තියෙ කෙල්ලෙක් ගැන මට තිබුනා. එයාව දකින හැම වෙලාවෙම මගෙ පපුව ගැහෙන සද්දෙ මටම ඇහෙනවා.

    ඒකාලෙ උදේට ඉස්කෝලෙදි පන්සිල් ගනිත්දි කොල්ලො පේලියයි කෙල්ලො පේලියයි ඉන්නෙ.

    මම එදා පේලියේ අන්තිමයා. අර කෙල්ලත් ඒ පේලියේ අන්තිමයාට හිටියේ.

    ලමයි පන්සිල් ගන්න අතරෙ මමත් වැඳගෙන කෙල්ල දිහා බලන් හීන ලෝකෙකට ගියා.

    මේන්න මේ කෙල්ලටත් මාව නෝටිස් වෙලා වගේ, මගේ දිහා බලල ඉඟිමරනවා.

    මේ අතරෙදි නිදාගෙන හිටපු මල්ලි නැගිට්ට කියහන්කො. කෙල්ලත් දැක්ක මට වෙච්ච දේ. වස ලැජ්ජාවක් උනේ. මොනව කරන්නද සාක්කුවට අතදාල අල්ලල තද කරන් හිටිය.

    එදා හවසම මම කඩේකින් ජොකෙක් ගත්තා.:(

    matat podi kale ohoma seen ekak una
    joka adinne na ne bun itin
    4 wasara wage
    kakul deka uda dagena putuwa padda padda hitiya bun
    ape desk eke issaraha inne kello set ekak
    mage kalisama madden palila podak ata deka eliyata panala mata ganak na mama putuwa padda padda innawa
    kellek eka parata kaa gahuwane bun mage bola deka penawa kiyala
    mulu pantiyenama ewun awa mage bola deka balanna itin

    habai jokek nam ande na bun eth kalayak yanakan

    iye ea kellawa dakka badala lamai denek innawa dan watti ammala wage :sorry:
     
    • Haha
    Reactions: aneasarayana

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,778
    113
    matat podi kale ohoma seen ekak una
    joka adinne na ne bun itin
    4 wasara wage
    kakul deka uda dagena putuwa padda padda hitiya bun
    ape desk eke issaraha inne kello set ekak
    mage kalisama madden palila podak ata deka eliyata panala mata ganak na mama putuwa padda padda innawa
    kellek eka parata kaa gahuwane bun mage bola deka penawa kiyala
    mulu pantiyenama ewun awa mage bola deka balanna itin

    habai jokek nam ande na bun eth kalayak yanakan

    iye ea kellawa dakka badala lamai denek innawa dan watti ammala wage :sorry:

    AKEjXYU.jpg
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    මේක වෙද්දි මන් 10 වසර ඒ වුනාට හොද හැඩි දැඩි කොල්ලා 12 වසර අක්කා දෙනෙක් මට මාර ලව් එක අක්කට ට්‍රය් කරපු ඒ පන්තියෙම අයියාගෙ පරම සතුරා තමයි මන් ඌ මගෙන් ගේමමයි ඉල්ලන්නෙ හැබැයි වලියට එන්නෙ නැහැ මන් ටිකක් නහර කාරයා ඒත් මන් දන්නවා ගහගන්න ගියොත් අම්බානෙක කන්න වෙනවා කියලා මොකද අපි කට්න් චන්ඩි කාලෙනෙ .. ඉතින් දවසක් උගෙ රතු කට්ටම පැනලා මාව අල්ලන් පහර දෙන්නයි හැදුවේ.. මන් දැක්කා දුරින් අපේ ටීච නැන්දා එනවා මොනා උනත් එයා ගන්නෙ මගේ පැත්ත කියලා දන්න නිසා ගට අරන් දුන්නා අරුගේ මුන පිරා තව දෙක තුනක් කන්ටිවිවු දුන්නා මොකද උගේ ටර්න් එක එදිදි ටීච මගේ ලග කියලා දන්න නිසා... කරැමේ කියන්නෙ ටීච වෙන පන්තියකට රිංගුවා කියපන්කො මෑන් මට දුන්නා රිදෙන්න.. හැබැයි පස්සෙ අපි දෙන්නට මරා ගන්න කියලා අක්ක වෙන අතක් බලා ගත්තා.. පස්සෙ ඌ මට බොක්කෙන් සැලකුවා උගේ මල්ලි කෙනෙක්ට වගේ...:):)
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    කැත සීන් එක කියන්නෙ එ කාලෙ බන් බස් එකකට නැග්ගොත් මල්ලි ඇහැරිනවනෙ ඉතින් බෑග් එක ඉස්සරහරට අරගන තද කරගන තමා ඉන්නෙ. සමහර ඇන්ටිලා බැග් එක ඉල්ලනවා දෙන්න පුතා කියලා දුන්නෙ නැත්තන් බලෙන්ම ගනවා යකො මට එපා වෙලා හිටියෙ ඉස්කොලෙ යනකාලෙ
    බස් එකෙන් බහිනකොට තමා පට්ට පජාත වෙන්නෙ මල්ලි කාගෙවත් ඇගෙ වදින්නෙ නැතිවෙන්න බහින්න ගියාම සංසාරෙ එපා වෙනවා අප්පා
     
    නිකංම කොහොමද බං එහෙම වෙන්නෙ