aathal ne ban? lajjawe pana going!thawa podden putuwen watenwa kiyahanko meka kiyawala.
![]()

hondama ewwa thawa kiwwe naa.

මේ කොළඹ 10යේ ඉස්කෝලයක් ද ?![]()

aathal ne ban? lajjawe pana going!hondama ewwa thawa kiwwe naa.
![]()
![]()

ඕකිට ස්කොල් එකක් හම්බෙලා රට ගියේ. ඒ රෙද්ද කරලා ඉවර කරලා නෑ එහෙනම්. ඔය ස්ත්රියාව මට සැට් වේලා නෑ සිංහලු. කිසි පුක්ගලික සම්බන්දතාවක් නෑ. ඒ නිසා ගෑනිට චරිත සහතික දීම කළ නොහැක.![]()
එක වතාවක් ඔය එහෙකින් කසාදෙක දෙවෙනි ,මනමාලියෝ හැට හුටාමාරක් සහ බැට්ස්මන් ලා හැට හුටාමරකට පොඩ්ඩක් වැඩියෙනුත් හිටිය බව දැනගෙන අපේ ගෑනි අපිත් ගිනස් වාර්තාවක් තියමුයි කියාපු වෙලේ, ඇයි දෙවෙනි මනමාලියෝ??? ගේන්නම් මම මනමාලියෝම හැටහුටාමාරක් ලෙස පවසා මාසයක් ඇඳ යට නිදා ගැනීමට සිදු වූ බැවින් ඒ උත්ටමාවිය දැන් නම් මොක බැලුවත් තමන්ගේ කටත් ෆුකත්, ඊට පොඩ්ඩක් මෙහායින් ඇති එකත් අපුරුවට වසාගෙන සිටිති.

ඉතින් අපේ අයියාත් දුන්නේ උබ දීපු උත්තරේමනේ 

අම්මේ යකෝ. මටත් ඔය සීන් එකම වෙලා තියෙනවා බස් එකේදී. කොටුවේ ප්රයිවෙට් ස්ටේෂන් එකේ ඉඳන් රත්නපුර බස් එකක කොටුවට ටිකක් දෙකක් ඉල්ලුව කියහන්කෝ. ඒ කොන්ද නම් ඔය කෝච්චි ටික්කා වගේ නපුරු නෑ. අපේ අම්මව එහෙම මතක් කරලා මට ප්රසංසා කළා.අද මම මරදාන ස්ටේශන් එකේ හිටියා කෑල්ල එනකම්.
කෑල්ල ස්ටේශන් එක ලග ඉන්නේ,තව ටිකින් ඔතනට එනවා කිව්ව නිසා මම ගියා ටිකට් ගන්න.
මම කවුන්ටර් එකට ගිහින් මරදාන ටිකට් 2 දෙන්න කියලා ඉල්ලුවා.
මූ මගේ දිහා බලන් ඉන්නවා කන්න වගේ ටිකට් නොදි.
ඊට පස්සේ මම ඇහුවා ඇයි ටිකට් දෙන්නේ නැත්තේ,ටිකට් ඉවර වෙලාද කියලා.
ඌ කිව්වා මල්ලි ඔයා මරදානේ ඉදන් මරදානේ ටිකට් දෙකක් ඉල්ලුවාම මම කොහොමද මරදාන ටිකට් දෙන්නේ කියලා.
සීන් එක කියන්නේ මම පානදුර ටිකට් 2 දෙන්න කියනවා වෙනුවට කියලා තියෙන්නේ මරදානේ ස්ටේශන් එකේ ඉදන් මරදානට ටිකට් 2 දෙන්න කියලා.
කැරි සීන් එක.
මගේ පිටිපස්සේ පෝලිමේ හිටපු උන් මගේ දිහා කන්න වගේ බලන් හිටියා.
bump
ඒවත් දාමු ආයුබෝවන්ඩ විගහටම.
ඔව් බන් හිනා ගිය පාර පුටුව පෙරළෙනවා තව පොඩ්ඩෙන්.
ඒ මහා පාපකර්මෙටත් ඔහෙට තමා කරගහන්ඩ වෙන්නේ ආයුබෝවන්ඩ![]()
අපොයි! පුරුදු වුණාට කමක් නෑ. ත්රෙඩ් අස්සේ රෙදි ගලවනවා එහෙම නෙවි. සේපල් එකේ පී ඇම් එකක් හරි රෙප් එකක් හරි දීලා කියන්ට.සම්පත්.. උඹේ කතා විලාසේ නම් හොඳට පුරුදුයි...
වෙන්න අමාරුයි මචන්. අනේ "අපේ ගෑනි" කියන වචනෙන් කියවෙන 5 දෙනෙක් දැනට ඉඳලා තියෙනවා බං මේ කෙටි ජීවිත කාලේ ඇතුලත. මම ලිවින් ටුගෙදර් පාරක් දාගෙන සූන් එකේ ඉන්න මනුස්පයා. තාම කොල කෑල්ලේ අස්සන් කරලා කර ගහගන්න තරම් හරියන එකක් සැට් වුණේ නෑ. ඔක්කොම සැට් වුණු එව්වා වල පොඩි ඇදයක් හරි තියේ.ඒකිට USA වලින් හම්බවුන ස්කොල් ගැනනේ උබ ඔය කියන්නේ.ඒක ඒකි ඉවර කරේ AL කාලෙදිම.ඩිග්රි 1 පටන් ගත්තේ 2011දි.
මේ ඒක නෙවේ උබ අපේ අයියාද කියපන්![]()
![]()
ඔය කාගෙදෝ වෙඩිමක දෙවෙනි මනමාලියෝ බර ගානක් හිටපු නිසා ඒක වාර්තාවක් වුනා කියලා tv 1කේ පෙන්නපු වෙලාවේ අපේ අයියාගේ වයිපරෙත් කිවුවා අපරාදේ අපිටත් ඒහෙම කරන්න තිබ්බානේ කියලාඉතින් අපේ අයියාත් දුන්නේ උබ දීපු උත්තරේමනේ
![]()
![]()
![]()
අඩේ ටයිප් කරාට ටිකක් දිග පෝස්ට් මගේ පෝස්ට් වෙන්නේ නෑ බොල. මොකක් හරි අවුලක් තියේ. ටෙක්ස්ට් ලිමිට් පැනලත් නෑ. එළකිරි ටයිමින් අවුට් කියල ක්ලෝස් වෙනවා. අනේ මන්දා. පොඩ්ඩක් බලහන් මේ රෙද්ද මොකෝ කියලා. පෝස්ට් කරන්නේ මමෆයර්ෆොක්ස් ඒකෙන. ක්රෝම් වලින් දැම්මොත් හරියයිද?Podi Silva - පොඩි සිල්වා;20103433 said:ඇයි බන් පොටෝ දාන්නේ ටයිප් කරලා දාපන්කෝ
කියවන්න අමාරුයි පොටෝ
මේක මට උනේ මම 7 වසරේදි වගේ. දවසක් අම්මා එක්ක රෙදි කඩේකට ගිහිල්ලා අම්මා ඇදුම් ගන්නකම් රවුමක් ගහ ගහ හිටියා. ඉතින් දන්නවානේ බන්, ගැනු උදවිය ගියාම.ඔහෝම ඉන්නකොට ලස්සන අක්කලා දෙන්නෙක් දැකලා දැන් ඇහැ දාගේන මම ශෝ එක දාගෙන ඉන්නවා. එක පාරටම අම්මා ඈත ඉදලා කෑගහුවා කියපන්කෝ. "පුතා හරි ලාබයි මෙහේ underwears ගන්නේ නැත්තේ ඇයි? " කියලා. මමත් ඉතින් ලැජ්ජාව කාගෙන කිව්වා. "ඔනේ නැ අම්මා පස්සේ ගන්නම් කියලා. මෙන්න එපාර දුන්නා මට සිහි නැතිවෙන්න " ඇයි අනේ ගන්නේ නැත්තේ තියෙන ඔක්කොම ඉරිලා නේද?" කියලා. කඩේ ඉන්න මුලු රොත්ත බුරුත්තම මගේ දිහා බැලුවේ නිකන් ඇගේ රී ගත්ත එකෙක් දිහා බලනවා වගේ. දුක් බරිතවු දෙනෙතින් මාගේ සියලු ශෝ අවසන් විය.

අද මම මරදාන ස්ටේශන් එකේ හිටියා කෑල්ල එනකම්.
කෑල්ල ස්ටේශන් එක ලග ඉන්නේ,තව ටිකින් ඔතනට එනවා කිව්ව නිසා මම ගියා ටිකට් ගන්න.
මම කවුන්ටර් එකට ගිහින් මරදාන ටිකට් 2 දෙන්න කියලා ඉල්ලුවා.
මූ මගේ දිහා බලන් ඉන්නවා කන්න වගේ ටිකට් නොදි.
ඊට පස්සේ මම ඇහුවා ඇයි ටිකට් දෙන්නේ නැත්තේ,ටිකට් ඉවර වෙලාද කියලා.
ඌ කිව්වා මල්ලි ඔයා මරදානේ ඉදන් මරදානේ ටිකට් දෙකක් ඉල්ලුවාම මම කොහොමද මරදාන ටිකට් දෙන්නේ කියලා.
සීන් එක කියන්නේ මම පානදුර ටිකට් 2 දෙන්න කියනවා වෙනුවට කියලා තියෙන්නේ මරදානේ ස්ටේශන් එකේ ඉදන් මරදානට ටිකට් 2 දෙන්න කියලා.
කැරි සීන් එක.
මගේ පිටිපස්සේ පෝලිමේ හිටපු උන් මගේ දිහා කන්න වගේ බලන් හිටියා.

අද මම මරදාන ස්ටේශන් එකේ හිටියා කෑල්ල එනකම්.
කෑල්ල ස්ටේශන් එක ලග ඉන්නේ,තව ටිකින් ඔතනට එනවා කිව්ව නිසා මම ගියා ටිකට් ගන්න.
මම කවුන්ටර් එකට ගිහින් මරදාන ටිකට් 2 දෙන්න කියලා ඉල්ලුවා.
මූ මගේ දිහා බලන් ඉන්නවා කන්න වගේ ටිකට් නොදි.
ඊට පස්සේ මම ඇහුවා ඇයි ටිකට් දෙන්නේ නැත්තේ,ටිකට් ඉවර වෙලාද කියලා.
ඌ කිව්වා මල්ලි ඔයා මරදානේ ඉදන් මරදානේ ටිකට් දෙකක් ඉල්ලුවාම මම කොහොමද මරදාන ටිකට් දෙන්නේ කියලා.
සීන් එක කියන්නේ මම පානදුර ටිකට් 2 දෙන්න කියනවා වෙනුවට කියලා තියෙන්නේ මරදානේ ස්ටේශන් එකේ ඉදන් මරදානට ටිකට් 2 දෙන්න කියලා.
කැරි සීන් එක.
මගේ පිටිපස්සේ පෝලිමේ හිටපු උන් මගේ දිහා කන්න වගේ බලන් හිටියා.

අනේ තව ඔය වගේ ගොං කතාවක් කියපන්කො. අපි ඉතිං ගොන්නුංගෙ කතා දන්නෑනේ..![]()

මේක මට උනේ මම 7 වසරේදි වගේ. දවසක් අම්මා එක්ක රෙදි කඩේකට ගිහිල්ලා අම්මා ඇදුම් ගන්නකම් රවුමක් ගහ ගහ හිටියා. ඉතින් දන්නවානේ බන්, ගැනු උදවිය ගියාම.ඔහෝම ඉන්නකොට ලස්සන අක්කලා දෙන්නෙක් දැකලා දැන් ඇහැ දාගේන මම ශෝ එක දාගෙන ඉන්නවා. එක පාරටම අම්මා ඈත ඉදලා කෑගහුවා කියපන්කෝ. "පුතා හරි ලාබයි මෙහේ underwears ගන්නේ නැත්තේ ඇයි? " කියලා. මමත් ඉතින් ලැජ්ජාව කාගෙන කිව්වා. "ඔනේ නැ අම්මා පස්සේ ගන්නම් කියලා. මෙන්න එපාර දුන්නා මට සිහි නැතිවෙන්න " ඇයි අනේ ගන්නේ නැත්තේ තියෙන ඔක්කොම ඉරිලා නේද?" කියලා. කඩේ ඉන්න මුලු රොත්ත බුරුත්තම මගේ දිහා බැලුවේ නිකන් ඇගේ රී ගත්ත එකෙක් දිහා බලනවා වගේ. දුක් බරිතවු දෙනෙතින් මාගේ සියලු ශෝ අවසන් විය.

hina kala merenawa yakoසම්පත්.. උඹේ කතා විලාසේ නම් හොඳට පුරුදුයි...