ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

Sudheera-H

Active member
  • Sep 3, 2016
    814
    172
    43
    මරු ත්‍රෙඩ් ඒක, ඔක්කොම මුල ඉඳන් කියෙව්වා, ගොඩක් හිනාවුනා, ඩිප්රේෂන් සෑහෙන්න අඩු වුනා, ජීවිතේ වෙලා තිබුණු නොයෙක් චාටර් සිදුවීම් නිසා හිතේ හැදිලා තිබුණු කැළැල් සනීප වුනා. :yes: මම මෙච්චර කල් හිතන් උන්නේ මටමයි වෙන්නේ කියල, එත් දැන් හිතට හොඳයි.

    කුඩා කාළයේ මට වුනු චාටර් සිදුවීමක්. :baffled:
    අහක යන උළව් ඔළුවටම පාත් වීම, ඒවායින් මදි නොකියන්න කන්න ලැබීම මට ජීවිතේ එදිනෙදා අංගයක්, ඉතින් හැම වෙලාවේම මම බලන්නේ පුළුවන් තරම් ප්‍රශ්න වලට මැදිහත් නොවී ඉන්න, එත් මගේ අවාසනාවට මේක තේරුම් ගන්න සෑහෙන කාලයක් ගියා.
    පොඩි කාලේ, 4 වසරේ විතර ඉන්න කාලේ ඉන්ටර්වල් වෙලාවක මම අපේ පන්තියේ සිටි මරැටි කොලුවෙක් එක්ක සෙල්ලං කර කර හිටියා. අපි කලේ නොයෙක් නොයෙක් දේ වලට
    ගල් ගහන ඒක, මේ වෙලාවේම එතනින් කෙල්ලන් දෙන්නෙකුත් ගියා, එකියක් අපේ අසල්වැසි පවුලේ පොඩි කෙල්ල, අනිකා අඳුනන එකියක්, ඉතින් මම මොකවත් නොකලාට මාත් සමග හිටි පාප මිත්‍රයා අරුන්ට ගල් ගහන්න ගත්තා, නිකම් නෙවෙයි එළවා එළවා ගැහුවා, ටිකකට පස්සේ ඉන්ටවල් අවසන් වුනාම අර කෙල්ලන් දෙන්නා අපේ පන්තියට ඇවිත් පැමිණිළි කළා මම ගල් ගහලා කියලා. මොකද එතැන හිටි කොල්ලන් දෙන්නාගෙන් උන් ඇඳිනුවේ මා විතරයි. ආස්ථානයේ එල්ලවුණු චෝදනාව නිසා මම හිටියේ භ්‍රාන්තයට පත්වීයි, ඉතින් ඊට විරුද්ධව කතා කරන්න පුළුවන් වුනේ නැහැ. ගල් පහරකට කෙල්ලෙක ගේ ඇහැ යටින් තුවාළ වෙලා තිබුනා, කොටින්ම කිව්වොත් නූළෙන් බේරිලා තිබුණේ!
    පන්තියේ ගුරුවරිය මට බැන වැදිලා ප්‍රශ්ණය සමථයට පත් කළා, එත් ඉන් පසුවදා පන්තිය තිබෙන වෙලේ අර කෙල්ල ගේ සීයා ඇවිත් බැන වැදුනා කොහෙවත්
    යන වේසා කොල්ලන්ට ගහන්න නොවේ අපි දරුවන් හැදුවේ, ආයිත් අහු වුනොත් අල්ලලා පොළවේ ගහනවා කියලා.
     
    • Like
    Reactions: Roxxx

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මුලින්ම කියන්න ඕනි මේක වලත්ත විදියට බලන්න එපා.

    1. 4 වසරේ ඉද්දි කලිසමේ චූ ගියා. ඉන්ටවල් බෙල් එක ගහලත් විනඩි 15 විතර ගියත් ටිච ඉන්ටවල් දුන්නෙ නැ. බර හිරකර ගෙන හිටීයා. චබියා කියලා ජබ්බ ඩයල් එකක් මගේ කකුල පාගුවා. එතනම් චූ ගියා.

    2. මම 1 පන්තියේ ඉන්න කාලේ පන්සලේ නොමිලේ නැටුම් පංතියක් තිබ්බා. මොන්ටිසෝරි යන අය, ඉස්කෝලෙ 1,2 ලමයි තමයි වැඩිපුර හිටියේ. මට වැඩිය බාල කෙල්ලෙක් හිටියා. පොඩි කාලේ කොල්ලො කෙල්ලො කියලා භේදයකුත් නැ, ලැජ්ජවකුත් නැ. එයාට චූ දන්න යන්න කවුරුත් නැ කියලා මාවත් ඇදගෙන ගියා. :D:Dපස්සෙ කාලෙක මට එයාව අයේ මුන ගැහුනා:love: . එයාට කොල්ලෙක් ඉන්නවා. නැත්නම් මම එයාව දාගන්නවා. අපි දෙන්නා ඒ කලේ නොදැනුවත්ව හොද හොද දේවල් කරලා තියනවා. ලැජ්ජා වැඩිකමටයි, මගේ එකවුන්ට් BANNED වෙයි කියලා තියන බයටයි ඒව නොකිය ඉන්නවම්. ගොඩක් අය පොඩි කාලේ කරන සමහර පොඩීහිටි වැඩ ඇත්තටම කරන්නේ වල් කමකින් නෙමෙයි.
     

    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0
    මුලින්ම කියන්න ඕනි මේක වලත්ත විදියට බලන්න එපා.

    1. 4 වසරේ ඉද්දි කලිසමේ චූ ගියා. ඉන්ටවල් බෙල් එක ගහලත් විනඩි 15 විතර ගියත් ටිච ඉන්ටවල් දුන්නෙ නැ. බර හිරකර ගෙන හිටීයා. චබියා කියලා ජබ්බ ඩයල් එකක් මගේ කකුල පාගුවා. එතනම් චූ ගියා.

    2. මම 1 පන්තියේ ඉන්න කාලේ පන්සලේ නොමිලේ නැටුම් පංතියක් තිබ්බා. මොන්ටිසෝරි යන අය, ඉස්කෝලෙ 1,2 ලමයි තමයි වැඩිපුර හිටියේ. මට වැඩිය බාල කෙල්ලෙක් හිටියා. පොඩි කාලේ කොල්ලො කෙල්ලො කියලා භේදයකුත් නැ, ලැජ්ජවකුත් නැ. එයාට චූ දන්න යන්න කවුරුත් නැ කියලා මාවත් ඇදගෙන ගියා. :D:Dපස්සෙ කාලෙක මට එයාව අයේ මුන ගැහුනා:love: . එයාට කොල්ලෙක් ඉන්නවා. නැත්නම් මම එයාව දාගන්නවා. අපි දෙන්නා ඒ කලේ නොදැනුවත්ව හොද හොද දේවල් කරලා තියනවා. ලැජ්ජා වැඩිකමටයි, මගේ එකවුන්ට් BANNED වෙයි කියලා තියන බයටයි ඒව නොකිය ඉන්නවම්. ගොඩක් අය පොඩි කාලේ කරන සමහර පොඩීහිටි වැඩ ඇත්තටම කරන්නේ වල් කමකින් නෙමෙයි.



    කරපු හොඳ හොඳ දේවල් ගැන වෙනම post එකක් දාන්න​ :yes:
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    mage kellai kellage nangiyi ekawage. ubala dannawane oya kella ekka innakota innakota anith ayata nopennenna ehen mehen anala joliyak gannawane. oka ithin puruddata karana wadak. gedara tv balana thana thiyenne sale idan L akura wage thanakata wenna. hawasa mama midule idan geta eddi kella tv eka dagena sofa eke idan innawa. mama salen dakke oluwe pitipasa witharai welawath 7ta withara athi. wateth mokekwath na. bak gala panna gaman pitipassen uraissata udin ath dekama dala oo hodata mirikala alluwa. alluwa thama.. idala thiyenne kellage nangi. kohen ethenta path unada kiyala adatath danne na

    උබ​ Muththaiya Muralitharan ද​? :D එයාටත් මේවගේ සීන් වෙනාලු ගෙදරදි. එයගේ වයිෆ් twins කෙනෙක්. මුත්තයියට අක්කයි, නංගියි තාම වෙන් කර ගන්න බැලු. :P:P

    22708985.cms
     
    Sep 4, 2015
    3,212
    269
    0
    උබ​ Muththaiya Muralitharan ද​? :D එයාටත් මේවගේ සීන් වෙනාලු ගෙදරදි. එයගේ වයිෆ් twins කෙනෙක්. මුත්තයියට අක්කයි, නංගියි තාම වෙන් කර ගන්න බැලු. :P:P

    22708985.cms

    ඔය හුත්තයියගෙ පුතාද බන් ? ඌ වගේමයි. :lol:
     

    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0
    මටත් ඔයිට සමාන දෙයක් උන. අසවල් දෙකෙන් එකක් upset ගිහිල්ල තිබ්බ (ඉදිමිලා වගේ). දොස්තර නෝනා පැනකින් පොඩි තට්ටුවක් දල කිවා ' ප්‍රස්නයක් නැහැ කියල'

    දැන් සනීපද​ :)


    උඹට නෝනා කෙනෙක්ම set වුනාද බං..?
    :shocked::shocked::shocked:

    එයා හිතන්න ඇති උඹ බොරුවක් දාල වල්ල පෙන්නන්න ඇවිත් කියල... :rofl::rofl:
    ගෙදර ලිඳක් තිබ්බේ නැද්ද?
    :lol::lol::lol::lol:

    :lol::lol::lol:
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala



    පට්ට යකෝ.. හිනා කාල මැරෙනව..
    :lol::lol:

    මටත් ඔය සීන් එකම වෙලා තියනව පොඩි කාලෙ
    ඒක නම් කියන්න පුළුවන් තත්වයක් තියනව මෙතන
    :dull:

    ඔන්න මට අම්බානෙක චූ බරක් හැදිල තියෙන්නෙ.. ඔන්න ගියා මෙන්න ගියා..:sorry: ඔන්න කොහේදෝ හෙන දුරක ගිහිං..:dull: ඒ ගෙදර බාත්රූම් කෑල්ලට රිංගල (හොදට මතකයි) ජුන්ඩයියා එලියට එහෙම අරගෙන.. අම්බෝ ලිහිල් කරන්න පටන් ගත්ත බර.. හම්මා.... දැනුන සනීපෙ..:dull:
    ටික වෙලාවකින් කලිසම තෙතයි තෙතයි වගේ හැගීමක් එනව..:eek: අම්මි ගහයි.. ඇස් ඇරල බැලින්නම් ඒක හීනයක්‌ යකෝ.. ඇදෙන් එකයි චූ නාල..:growl: හරි සන්තෝසයි..:)
    දුවල ගිහිං නෑව.. රෑ දෙකහමාරට විතර.. ෂවර් එකේ සද්දෙට ගෙදර කස්ටිය අහනව ඔය නානවද ඈ.. කියල..
    2.gif
    මට කියන්න හිතුන ඉතිං නෑ මේ ෆුට් බෝල් ගහනව කියල..:no:
    සැටියෙ ශේප් එකේ නිදාගත්ත.. උදේ ප්‍රධාන මාර්තුකාව ඕක..:dull:
    කොච්චර සතුටුද කියනව නම් රෙදි නැහැ.. :(

    gPuCpCR.png


    මටත් ඕක වෙලා තියනවා. හීනෙන් චූ යන එක පට්ටම චාටර් එක​. වැඩේ කියන්නෙ චූ දාන්න ලැස්ති වෙන එකත් හීනෙන් පෙනිලා, චූ වල තෙතට ඇහැරෙන එක තමයි කැ# සීන් එක​. මම 1ට නාලා , ගොන් හරකා වගේ බ්ලැන්කට් එක හේදුවා කියාන්කෝ. දැන් වේලන්න විදියක් නැ. ෂෙප් එකේ අයන් එක​ අරන් රත් කරන් බ්ලැන්කට් එක අයන් කරා. අයන් එක තිබ්බ විතරයි වතුර නිසා මට කරන්ට් වැදිලා කරන්ට් ගියා. මම පොඩී එකා නිසා කරුවලට බයයි. අම්මේ කියලා කැ ගැහුවා. ගෙදර උන් ඔක්කොම දුවන් ආවා එතනට​. මහ රැ බ්ලැන්කට් හේදුවේ ඇයි කියලා අහනවා ගෙදර උන්. දැන් දීපන්කෝ උත්තර​., මොකුත් නොකියා ඇඩූවා ඉතින්.. :angry:
     
    • Haha
    Reactions: Tom Cat

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    අල මල්ලි;15539517 said:
    මම පොඩ්ඩා කාලේ, අපේ ලොකු අයියට මඟුලක් සෙට් වෙලා ඒ ගෙදරට ගියා කෙල්ල බලන්න. ටික වෙලාවකට පස්සේ ඇන්ටි කෙනෙක් ඇවිල්ල වතුර වීදුරුවක් ඇල්ලුවා, මම පැනපු ගමන් ඒක අරගෙන එක හුස්මට ගහල දැම්ම... ඔක්කොම ගල් ගිල්ලො ටික වගේ බලාගෙන හිටිය. පස්සෙනේ දන්නේ වතුර වීදුරුවේ කේස් එක.. එදා නම් වස ලැජ්ජාව...:P:P

    මම මගුල් ගෙයක් දවසේ ඔය ගොන් වැඩේ කරලා තියනවා. ඒ මදිවට ඇන්ටි මට කෝඩියල් එකක් ගෙනත් දෙන්න බැරිද කියලත් අහුවා කියාන්කො.:lol::lol: පට්ට චාටර් . අම්ම ගැහුවත් එක්ක​. :lol:
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    :lol: ... මාත් ගෙදරක තිබ්බ මඟුල් ගෙදරකට ගිහින් ඉන්නකොට දවල්ට කෑමට ආරාධනා කරන්න වතුර එකක් අරන් ඇවිත් ඉස්සෙල්ලම ඇල්ලුවෙ මට ... මම ගත් කටටම එපා කිව්ව :D

    කැම එපා කියන්නෙ මොන හරකද :P
     

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    තව දවසක්, පොඩිම කාලේ. ඊ දවස් වල tv එකේ ඊවා add එකක් යනවා. "කාන්තාවන් විසින් කාන්තාවන් සඳහාම "කියල. මම ඉතින් ඔය ඊවා කියන්නේ මොනවද කියල දන්නේ නෑ. අම්මය්, අපේ ගෙදර ඒ දවස් වල boarding වෙලා අක්කලා 2 ක් හිටියා, උන්දැලය් කාගේද පොඩි කෙල්ලෙක්ගෙ birthday party එකක් ගැන කතාව. මාතෘකාව උනේ මොනවද ගෙනියන්න ඕනි කියලා. මමත් මගේ ලොකු කම පෙන්නන්න කියල හිතල, එක පාරටම කිව්වා අපි ඊවා එකක් ගෙනියමු කියලා. රෙදි නෑ oyy .

    ඒ දවස් වලම වගේ ඉස්කෝලේ එකෙක් මට අර
    I I O 3 + O 1/3 L N O
    sameekaranaya kiyala dunna, mata oka ee welawe hariyatama therune ne, mama gedara awilla aapahu okkomalama issaraha ara akka kenekta kiwwa eeka puluwannam wisandanna kiyala. ee sere nam ammagen shot ekak keewa.


    සමීකරණය වැරදියි මචන්

    I I O 2 + O 1/2 L N O
     
    Last edited:

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    10 වසරේ ඉන්නකොට ඉස්කෝලේ සවුන්ඩ් බාරව හිටියේ මම. දවසක් පිනා කොඩිය උස්සන්න අතට ගන්නකොටම මම ජාතික ගීය දැම්ම. මගෙත් එක්ක හිටපු අනිත් එකා තමා දාන්න කිව්වේ. මට කොඩි ගහ පේන්නේ නෑ. කොහොම හරි කොඩිය පිනාගේ අතේ තියෙනකොටම මුළු ඉස්කෝලෙම ජාතික ගීය කිව්වා. රැස්වීම ඉවර වෙලා ඔෆිස් එකට ඇවිත් පිනා මට බැන්නේ බල්ලෙක්ට වගේ.. එත් කමක් නෑ නේ පිනා විතරනේ දන්නේ කියලා හිත හදාගෙන එලියට බහිනකොට ඉස්කෝලේ එවුන් මම දිහා බලාගෙන හිනා වේවි යනවා. පස්සෙයි තේරුනේ බනින වෙලාවේ මයික් ඔන් එකේ තිබිලා තියෙන්නේ.. :(:(
     
    • Haha
    Reactions: Tom Cat

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මම මගුල් ගෙයක් දවසේ ඔය ගොන් වැඩේ කරලා තියනවා. ඒ මදිවට ඇන්ටි මට කෝඩියල් එකක් ගෙනත් දෙන්න බැරිද කියලත් අහුවා කියාන්කො.:lol::lol: පට්ට චාටර් . අම්ම ගැහුවත් එක්ක . :lol:
    oya chater wade nam nowuna ekek na mama hithanne:rofl: