ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    man.. wonderful story and and your writing skills are excellent. For sure you must be having some interesting stories to share with us. ? :P





    well... it didnt happen to me but happened to my wife last week. when I just saw this thread, thought of posting it

    very simply..

    she was wearing a very thin, almost 90% transparent silky nighty practically just barely covering upto the curvature of her bum... and ultra thin shoulder straps with a deep "V" cut on the front... basically she was naked sans for an excuse called a dress !

    She was punching away on her phone in bed... finished whatever she was doing.. put the phone aside... took off her glasses... put it on the case and snapped it shut (her spectacle case is an auto-snap-shut case) ... and lo and behold, the snapping case just snapped with full force right on her left nipple ! :D:D:D

    Basically she screamed so loud that it shook the roof tiles up a few inches and she started running around with the case stiff snapped tight around her nipple. Comical when you think of it now, but it was scary as fuck then to hear her screams :D:D

    The IDIOT she is... she just pulled it off with full force off her nipple rather than opening the case ! ... and what followed was more screaming her head off and demanding that we goto the hospital cause blood actually started collecting around her left nipple and oozing out. She has smooth fair skin.. So it was pretty horrific to see dark brown blood spooling around a pinkish nipple and oozing it out through the nipple.

    She ran into the car and screamed me to grab her something to wear... and like a normal fucking idiot, i just grabbed the first thin out of the almirah ... and it happened to be basically a night wear booty short. So fucking short that it just looked like she's wearing a high waist panty with a wording across her ass saying "Slut"

    Got to Asiri ... and hmmmm... well... it was around 12 midnight, so there were around 10 people in the ICU ... but it was a massive spectacle with her screaming and crying basically with her tits out and booty shorts... almost like a scene straight out of a badly scripted PORNO movie .... and all the nurses kept looking at me as if I am some sex crazy nut job doing some crazy sex stunt that went horrifically wrong.

    well... I am sure the 20 something young guy doctor manning the place that night will have something pretty crazy and awkward to remember forever :D:D:D:D:D:D ... and I am 100% certain that it was the first time he "saw" tits of a real LIVE woman and got to fondle them for almost half an hour ! ... He was practically sweating in a fully AC ICU room by the end. Although I suspect that might have to do with my wife screaming everytime he even got his hands close to her tits. :D:D:D

    End result ... trip to the ICU half naked ... making that kid Doctors day highlight... all nurses thinking that I am a sex maniac for biting my wife's tits till it bleeds... swollen nipple for about 4-5 days...wife taking leave to heal... walking around the house with her tits out for all that time cause she cant wear anything... prohibiting the MAN servant from coming into the house for all that time...
     

    Mickey_Mouse

    Junior member
  • Aug 18, 2013
    71
    16
    8
    මම 6 වසරේ ඉද්දි පෑවිල්ලට ලිං හිඳිලා නාන්න ගමේ පොදු ලිඳට යන්න වුණා. මම ගියේ ආච්චිත් එක්ක රෙදි හෝදන්නයි නාන්නයි. ඒ ලිඳ ගොඩක් ලොකු එකක්. වටේටම තාප්ප බැඳලා වට කරලා තියෙන්නේ. ගෑණු අයට එක පැත්තකුයි පිරිමි අයට එක පැත්තකුයි වෙන් කරලා තියෙන්නෙත්. අපි යද්දී ගෑණු පැත්තේ කවුරුවත් හිටියේ නෑ. ආච්චි රෙදි හෝදන්න ගත්තා. මම කොට කලිසම පිටින් නාන්න ගත්තා. වෙන කවුරුවත් එන පාටක් නැති නිසා ආච්චි කිව්වා කලිසමත් ගලවල දෙන්න කියල හෝදන්න. මාත් ගලවලා දුන්න. දැන් මම නාන්නේ ඇඟේ නූල් පොටක්වත් නැතුව.

    ටික වෙලාවක් යද්දී ගමේ ගෑණු රොත්තක්ම කඩා පාත්වුනා කියපන්කො එක සැරේටම. උන් කතාවෙලා එකට නාන්න රෙදි හෝදන්න යන්නේ. ඒ ඔක්කොම අපේ ගෙවල් අහල පහල අය. ඒ දවස්වල මම ශිෂ්‍යත්වේ පාස් වෙලා ඉස්කෝලයක් එනකං හිටියේ. අපේ ඉස්කෝලෙන් ශිෂ්‍යත්වේ පාස් වුණේ 3 දෙනයි. ඒ නිසා මම ඒ දවස්වල ටිකක් ෆේමස්. පොඩ්ඩක් පොර වෙලා හිටියෙත්

    ඔක්කොම කාඩ් කුඩු ඒ වෙලාවේ. උන් ඇවිත් රෙදි බේසම් තිබ්බහම මට හැරෙන්නවත් ඉඩක් නෑ. ඇඳගන්න කලිසමකුත් නෑ. හෙළුවෙන් හිටගෙන බලාගෙන ඉන්න වුනා. අතේ තිබ්බ බාල්දිය එක ගෑනියෙක් රෙදි හෝදන්න වතුර ගන්න ගත්තා. උන් මාත් එක්ක ඉරිසියාවෙන් හිටියේ ඒ දවස්වල මම ශිෂ්‍යත්වේ පාස් වුනාට. අපේ ඉස්කෝලෙන් ශිෂ්‍යත්වේ පාස් වුණේ කලාතුරකින් ළමයෙක් ඒ දවස්වල.
    මම ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරි ඉන්නවා දැකල උන් මාව බයිට් කරන්න එක එක ප්‍රශ්න අහන්න ගත්ත රෙදි හෝදන ගමන්.

    මුලින් යන්න ඉන්න ඉස්කෝලේ ගැන, යන දවස ගැන විස්තර අහලා ඊට පස්සේ එක පාරටම කට කොනට ලාවට හිනාවක් දාල ගෙදර ඉඳන් ආවෙත් ඔහොමද කියලා ඇහුව. කට්ටිය හිනා වෙන්න ගත්තා හිකි හිකි ගාල. මට පොලව පලන් යන්න හිතුනා. උන් හොඳටම දන්නවා මම පාර දිගේ ඇඳුම් නැතුව එන්නේ නෑ කියල. උන්ට ඕනේ වුණේ මාව කිච කරන්න. අපේ ආච්චිත් හිනා වේවි හිටියා. මම කිව්වා මම කලිසමක් ඇඳන් ආවේ ඒක හෝදන්න දුන්න කියලා. ඊට පස්සේ එක ගෑනියෙක් කිව්වා අපි විහිලුවට ඇහුවේ ගෙදර ඉඳන් ඔහොම ආව නම් කට්ටිය හූ කියයි කියලා. එදා නම් උන් මාව නොන්ඩි කළා හොඳටම.
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    මගේ අත්දැකීම් නම් දෙක තුනක්ම තියන එකක් දාන්නම් මුලින් මේක උනේ 2003 වගේ මන් එතකොට 10 පන්තියේ අපේ ගෙවල් කොළඹ උනත් පොඩ්ඩක් අපේ ගම ගැමි පරිසරයකට සමානයි .ඉතින් අගෝස්තු මාසේ කියන්නේ සරුංගල් මසෙනේ උදේ ගෙදරින් ගියාම අයි එන්නේ හවස 6ට 7ට වගේ.ගමේ ඉතින් මටම හරියන සෙට් එකක් හිටිය අපිට නමකුත් එක එකා අතරේ පටබැඳිලා තිබ්බ්බ (වතු පාලුවෝ )කියල මොකද ගහක ගඩා ගෙඩියක් තියන්නෑ මහ දවාලේ හරි කමක් නෑ ඒකට දෙනවා ෂොට් එක අපේ පුරුද්දක් තිබ්බ හැමදාම සරුංගල් ඇරලා ඉවර වෙලා ගමේ මිනිස්සු නාන පොදු ලිඳක් තියනවා (පිං ලිඳ ) කියලත් කියනවා .ඕක තියෙන්නේ වෙල කිට්ටුව .අපි ඕකට බැහැල නානවා හැබැයි ඒ වැඩේ පට්ට තහනම් පිං ලිඳ උනත් අයිතිකාරයෙක් ඉන්නවා මෑන්ස් ගෙ වත්තක තමා ඕක හදල තියෙන්නේ අපි හොරෙන් වැටවල් පැනල ගිහින් නානවා ඔත්තුබලන්නත් එකෙක්ව දානවා දන්නවනේ ඉතින් අපි කබරයෝ වගේ ඔකේ බැහැල නාද්දී බොරවෙනවනේ අපි නාල ගෙදර ගියාට පස්සේ තව හවසට කුබුරු වැඩ කරලා තව එක එක වැඩවල් වලට ගිහින් එන මිනිස්සු ඕකට නාන්න එනවනේ ඇවිත් නාන්න නැතිව බැන බැන යනවා ලිඳ බොරවෙලා කියල අපි ඔය හොරෙන් නාන කුප්ප වැඩේ කාලයක් කොරගෙන ගියා ජයටම:P:P:P එකදවසක් අපි නාද්දී ඔත්තු බලන්න දාපු එකා අපිටත් නොකිය සරුංගලයක් පස්සේ ගිහින් අයිති කාර බුවා ගමේ තව සෙට් එකකුත් එක්ක අපේ ඔත්තු බලල කියා පන්කෝ මූ අපි ඇතුලේ බැහැල ඉද්දි
    දෙකේ දෙකේ වැට මාර පොලු (ඇල්බීසිය) වලින් සන්නද්ව කඩා පැනපිනම් කටඋත්තර නෑ .......:no::no::no: අපේ අම්මලාව එහෙම මතක් එහෙම කොරල බුවා පෝලිමට වරෙව් කිව්වා එලියට අපිත් ඉතින් බුදු මාමේ කියාගෙන එලියට අවා අවා විතරයි අපේ පස්සාත් බාගෙට වැට මාර පොලු වලින් හොඳට සලකල කාරිය.. බැන බැන ඉන්න අතරේ අර සරුංගලේ පස්සේ දුවපු එක එනවා අපේ පැත්තට බුවාට කියන්න විදියකුත් නෑ හැබැයි මු දැක්ක අපිට වෙලා තියන සිද්දිය මේ හිබුටු ලබ්බ මොකද කලේ අර මිනිහටයි ගමේ එඋන්ටයි අඩෝ චමින්දය අහුවෙන්නෙපා ගමේ ආයි... ඔලුවේ ඔතල පාර දිගේ යවන්නේ කියකිය හු ...කියකිය දිව්වා අම්ම අර යකට තවත් මල පැන්න හිටපිය තොපි ඔක්කටම මන් කොරවන්න උඹලගේ මහෙඋන්ටත් දැනෙන්න කියල තව වැටමාර පොලුවලින් පස්සට එහෙම සලකල කාරිය නාපු ඇඳුම් පිටින්න්ම මම (ජොකා) පිටින් ගමේ එඋන්ටත් එන්න කියල 30ක් 40ක් විතර ඉස්සරහ ගස් බැන්ඳ කියපන්කො විලිලජ්ජාවේ සන්තෝසේ බෑ මට හුජ්ජ යන්න වගේ අපේ සමහරක් එඋන් අර බුවාගෙන් අනේ මාමේ කියකිය වැන්දේ නැති ටික විතරයි කොහොම හරි එයින් පස්සේ සතියක් විතර යනකම් ගෙදරින් එලියට බැස්සේ වත් නෑ කොහොමත් නිවාස අඩස්සියට දැම්ම අපිව වැඩේ උන දවසෙත් ගෙදර ගිහින් තාත්තාගෙන් සබ්බුව නොවඩුව ලැබුන කියහන්කෝ ..... තව ඉතින් ගමේදී ලජ්ජා උන දේවල් අනන්තයි හොරෙන් ගමේ ගස්වලින් කුරුම්බා බාන්න ගිහින් අයිතිකාරයගෙන් ගුටිකාපුව ...., දෙනෝදාහක් ඉස්සරහ සරම කඩන වැටිලා කුජීථ වෙච්ච අවස්ථා ...අම්මෝ වැඩක් නෑ අතල්ම තාම ..:P:P:P.
    පස්සේ තව කතා ටිකක් දැන්නම් ටයිප් කරන්න බෑ බොලව් ඇගිලි රිදෙනවා:rofl::rofl::rofl:

    :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: priyade

    HimashaRockz

    Active member
  • Dec 29, 2015
    393
    237
    43
    මම 6 වසරේ ඉද්දි පෑවිල්ලට ලිං හිඳිලා නාන්න ගමේ පොදු ලිඳට යන්න වුණා. මම ගියේ ආච්චිත් එක්ක රෙදි හෝදන්නයි නාන්නයි. ඒ ලිඳ ගොඩක් ලොකු එකක්. වටේටම තාප්ප බැඳලා වට කරලා තියෙන්නේ. ගෑණු අයට එක පැත්තකුයි පිරිමි අයට එක පැත්තකුයි වෙන් කරලා තියෙන්නෙත්. අපි යද්දී ගෑණු පැත්තේ කවුරුවත් හිටියේ නෑ. ආච්චි රෙදි හෝදන්න ගත්තා. මම කොට කලිසම පිටින් නාන්න ගත්තා. වෙන කවුරුවත් එන පාටක් නැති නිසා ආච්චි කිව්වා කලිසමත් ගලවල දෙන්න කියල හෝදන්න. මාත් ගලවලා දුන්න. දැන් මම නාන්නේ ඇඟේ නූල් පොටක්වත් නැතුව.

    ටික වෙලාවක් යද්දී ගමේ ගෑණු රොත්තක්ම කඩා පාත්වුනා කියපන්කො එක සැරේටම. උන් කතාවෙලා එකට නාන්න රෙදි හෝදන්න යන්නේ. ඒ ඔක්කොම අපේ ගෙවල් අහල පහල අය. ඒ දවස්වල මම ශිෂ්‍යත්වේ පාස් වෙලා ඉස්කෝලයක් එනකං හිටියේ. අපේ ඉස්කෝලෙන් ශිෂ්‍යත්වේ පාස් වුණේ 3 දෙනයි. ඒ නිසා මම ඒ දවස්වල ටිකක් ෆේමස්. පොඩ්ඩක් පොර වෙලා හිටියෙත්

    ඔක්කොම කාඩ් කුඩු ඒ වෙලාවේ. උන් ඇවිත් රෙදි බේසම් තිබ්බහම මට හැරෙන්නවත් ඉඩක් නෑ. ඇඳගන්න කලිසමකුත් නෑ. හෙළුවෙන් හිටගෙන බලාගෙන ඉන්න වුනා. අතේ තිබ්බ බාල්දිය එක ගෑනියෙක් රෙදි හෝදන්න වතුර ගන්න ගත්තා. උන් මාත් එක්ක ඉරිසියාවෙන් හිටියේ ඒ දවස්වල මම ශිෂ්‍යත්වේ පාස් වුනාට. අපේ ඉස්කෝලෙන් ශිෂ්‍යත්වේ පාස් වුණේ කලාතුරකින් ළමයෙක් ඒ දවස්වල.
    මම ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරි ඉන්නවා දැකල උන් මාව බයිට් කරන්න එක එක ප්‍රශ්න අහන්න ගත්ත රෙදි හෝදන ගමන්.

    මුලින් යන්න ඉන්න ඉස්කෝලේ ගැන, යන දවස ගැන විස්තර අහලා ඊට පස්සේ එක පාරටම කට කොනට ලාවට හිනාවක් දාල ගෙදර ඉඳන් ආවෙත් ඔහොමද කියලා ඇහුව. කට්ටිය හිනා වෙන්න ගත්තා හිකි හිකි ගාල. මට පොලව පලන් යන්න හිතුනා. උන් හොඳටම දන්නවා මම පාර දිගේ ඇඳුම් නැතුව එන්නේ නෑ කියල. උන්ට ඕනේ වුණේ මාව කිච කරන්න. අපේ ආච්චිත් හිනා වේවි හිටියා. මම කිව්වා මම කලිසමක් ඇඳන් ආවේ ඒක හෝදන්න දුන්න කියලා. ඊට පස්සේ එක ගෑනියෙක් කිව්වා අපි විහිලුවට ඇහුවේ ගෙදර ඉඳන් ඔහොම ආව නම් කට්ටිය හූ කියයි කියලා. එදා නම් උන් මාව නොන්ඩි කළා හොඳටම.

    :lol:
     
    • Like
    Reactions: priyade

    dinuka322

    Active member
  • Sep 2, 2018
    161
    80
    28

    මලගෙවල් වල මඟුල් ගෙවල් වල යන්න අකමැති එක සෝශල් ෆෝබියා නෙමේ බං :rolleyes: :rolleyes:
    මිනිස්සු දැක්කාම භය හිතෙනවනං අන්න ෆෝබියා :dull: :dull:
    මාත් මඟුල් ගෙවල් වලනං යන්නෑ ඕවට එන නෑදෑ හැත්ත බුරුත්ත එක්ක බොරුවට හිනාවෙවී කියෝනවට වඩා හොඳයි කට ගලක උලාගන්නව :yes: :yes:

    ඹව් බං
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    අද?

    හේතුව . මං වීඩියෝ එකක් එම්බර්ඩ් කලා එලකිරියට. ඒක දැකලා මුන් හූල්ලන්නෙ අපි වීඩියෝ එක බැලුවම. ඒකේ ඉන්න පොර බිග්‍රේට්ටත් වඩා රිච් වෙයි කියලා හිතං . :sorry::sorry:
     

    kumara_S

    Member
    Feb 8, 2018
    23
    11
    0
    මමත් මේකේ කතා කියෙව්ව නිසා කතාවක් දාන්නම්. එක පාරක් ලංකාවේ ප්‍රසිද්ධ කන්ස්ට්‍රක්ෂන්ස් ආයතනයක ට්‍රේනින්ග් ගියා. සයිට් එක තිබ්බේ නුගේගොඩ. දෙවෙනි දවසේ මචන් ඔන්න සීන් එක. ලෑන්ඩ් එකට කෝල් එකක් ආවා. (අනිත් එකා මට වැඩිය ටිකක් කල් ඇවිත්. ඌ වැඩක හිටියේ කොම් එකේ.මම උගේ ලඟ වාඩිවෙලා හිටියේ.) වෙන කවුරුත් හිටියේ නෑ ඔෆිස් එකේ ඒ ටයිම් එකේ. අරූ මට කිව්වා ආන්සර් කරන්න කියලා. ඉතින් මම ආන්සර් කරා.
    මම - හෙලෝ
    එහා පැත්තෙන් - හෙලෝ. මම මේ බ්‍රිගේඩියර් කතා කරන්නේ.
    මම - රෝන් නම්බර්.
    කියලා තිබ්බා. ඒ බ්‍රිගේඩියර් මචන් සයිට් ඔක්කොම බලනවා පොදුවේ. මිනිස්සු වැඩ කරනවද සයිට් වල තත්වේ කොහොමද කියලා හොයලා බලනවා. එදත් අපේ සයිට් එකට කතා කරේ වැඩ තත්වේ බලන්න. හත්වලාමේ මම දන්නවද බන් ඕක. බ්‍රිගේඩියර් ලබ්බක් කියන්න ඕන නෑනේ. රෝන් නම්බර් කියලා තිබ්බනේ. ඊට පස්සේ මම ගිහින් වාඩි වුනා. අරූ ඇහුවා කවුද කතා කරේ කියලා. මම කිව්වා රෝන් නම්බර් එකක් කියලා. කවුද ඇහුවා. මම කිව්වා එකෙක් කතා කරලා බ්‍රිගේඩියර් කියලා කිව්වා කියලා මම රෝන් නම්බර් කියලා තිබ්බා කියලා. අරූ ඊට පස්සේ හිනා උනා. උඹ මාර පොරක්නේ කියලා. ආයිත් ෆෝන් එක රින්ග් උනා. අරූ ඊට පස්සේ ආන්සර් කරා. උගෙන් අහලා බ්‍රිගේඩියර් කාරයා කවුද ඉස්සෙල්ලා කතා කරේ කියලා. 😂😂😂😂
     

    kumara_S

    Member
    Feb 8, 2018
    23
    11
    0
    ඉස්සර තිබ්බා මචන් මට නොකියා ෆෝන් එකක්. ඕකේ මීඩි⁣යා ප්ලේයර් එකේ සින්දු වීඩියෝ ඔක්කොම එකට පෙන්නන්නේ. මම දන්නෑනේ බන් ඕක. වැල වගේකුත් තිබ්බා. සින්දුවක් ප්ලේ කරලා සබ් එකට කනෙක්ට් කරලා මම ඇලර්ට් එකක් දාන්න ඇඳට ගියා. සින්දු දෙක තුනක් අහනකොට මට නින්ද ගියා. හොඳට නින්ද ගිහින් මට ඇහැරුනා. අම්මට සිරි. මට දෙලොව රත් වුනා. ආහ් ආහ් ආහ් ගගා වැලක් ප්ලේ වෙනවා. අර මීඩියා ප්ල්යර් එකේ ඔක්කොම ඇඩ් වෙනවනේ. වැල ටිකත් ඇඩ් වෙලා. ෂේප් එකේ ඕෆ් කරලා ඇඳට වෙලා හිටියා. වෙලාවට කාටවත් ඇහිලා නැද්ද මන්දා.
     

    kumara_S

    Member
    Feb 8, 2018
    23
    11
    0
    ආහ් තව සීන් එකක් මතක් වුනා. මම එක පාරක් ගාල්ලේ කෙල්ලෙක් ටෝක් කරා. වටේ යන එකක්. ඒකි මචන් මාව හම්බෙන්න ආවා. ඒකිගේ යාලුවයි කොල්ලයිනුත් ආවා. අරකියි මායි බීච් එකේ ඉන්නකොට යාලුවයි කොල්ලයි ටිකක් එහාට ගියා. උන් දෙන්න නෑ. අරකි මට කිව්වා අරුන්ට කෝල් එකක් දීලා බලමු කියලා. ඒකි ආන්සර් කරෙත් නෑ. හෙන වෙලාවක් උන් දෙන්න නෑ. මාත් එක්ක හිටිය එකී ඉන්නකෝ මම වඳුරු කුණුහරුප දෙකක් අරකිට කියන්න කියලා මෙසේජ් කරා. මට පෙන්නුවේ නෑ. අරුන් දෙන්නා ටික වෙලාවකින් ආවා. මගේ කෙල්ල ඇහුවා යාලුවගෙන් ඒකි කොහෙද ගියේ මෙසේජ් එකකුත් දැම්මා කියලා. අරකිත් අනේ මන්දැක්කේ නෑ කිව්වා. උනුත් අපේ ලඟින්ම වගේ වාඩි වුනා. ටිකකින් අර කෙල්ල ෆෝන් එක අරන් මෙසේජ් එක බලනවා වගේ දැක්කා. ඒකිගේ කොල්ලත් බැලුවා. කොල්ලගේ මූන නිකන් දෙල්වෙලා වගේ ගියා. මට ඕක නෝට් උනා. මම කෙල්ලගෙන් ෆෝන් එක අරගෙන බැලුවා යවපු මෙසේජ් එක. මේකි යවලා තියෙන්නේ "හු&&&%න් වේ# කියලා. මට ඕක දැක්කම පට්ට චාටර් එක බන්. පොලව බලාගෙන යන්න හිතුනා. අරූ ම⁣මත් හද්ද චා එකෙක් කියලා හිතන්න ඇති.
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    පොඩි කාලේ පල්ලමක බයිසිකලේ පැදලා ඉස්සර ාබ්‍ර්ක් අල්ලපු සුන්දර මොහොතේ ලිංගය ආශ්‍රිත ප්‍රදේශය බයිසිකලේ හැඬල් එකේ වැදුනා.
    ඊට පස්සේ අහවල් එකෙන් ලේ එන්න පටන් ගත්ත නිසා අම්මයි අපේ නෑදෑ වෙන නැන්දා කෙනෙකුයි මාව උස්සන් ඉස්පිරිතාලෙ ගියා .
    එතන හිටපු උට්ටිගේ ඩොකා අම්මයි ,නැන්දයි , තව නර්ස් කෙනෙකුයි ඉන්න තැනම අහවල් එක බැලුවා ඕයි.:sorry:

    :lol::lol::lol::lol:
     

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    මේක වුනේ මගේ යාලුවෙකුට. අපි කැම්පස් එකේ විභාග තියනකොට පාඩම් කලේ අපේ යාළුවො සෙට් එකක් හිටපු බෝඩිමකට සෙට් වෙලා. ඔන්න ඉතින් එක සැරයක් විභාග ටික ඉවර වෙලා අන්තිම දවසේ රෑ පාටියක් දැම්මා. මගේ යාලුවා වැඩිය බොන එකෙක් නොවුනට එදා නම් සෑහෙන්න වැදිලා හිටියේ. ඔන්න රැ දහයට විතර එක පාරටම මූට කෝල් එකක් ආව මුගේ අම්මගෙන්. මූට වෙරි වැඩි නිසාද කොහෙද "මචං මලකෙලියයි අම්මගෙන් කෝල් එකක් එනවා, සද්දේ වහපල්ලා" කියපු නිසා අපිත් සද්දේ නවත්තලා හිටියා මූ ආන්සර් කරලා ඉවර වෙනකම්. ඔන්න මූ පෝන් එක කනේ තියාගෙන ආන්සර් කරනවා මෙහෙම කියලා. "හලෝ අම්මේ , ඔව් විභාගේ ඉවරයි , එලකිරි මචං දැන් නිකන් ඉන්නේ " කියපි. අපි ටක් ගාල පෝන් එක උදුරගෙන ඕෆ් කළා. පහුවදා ගෙදර ගියාම අම්ම මුගේ රෙදි ගැලවෙන්න බැනලා.