ජීවිතයේ වැදගත්ම තීරණයකට උදව්වක්

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    4,002
    5,304
    113
    තොටිල්ලේ
    මැදපෙරදිග ජොබ් නෑ කියන්නේ මිනිස්සු කියන කතානේ ...උබ යනවා කියලා අදිස්ටනයක් අරගන හොයපන් උබේ උපරිමය දාල ... දැන් උබ ඉන්නේ එක කුලක් ලංකාවෙයි අනික NZW යි අතක් AUSයි හදවත කෙල්ල ලගයි තියාගන්නේ ...

    NWZ යන්නේ උබ මොනවා කරන්නද ??? එහෙ ඔය තිතන තරම් රස්සා නෑ ...NWZ කියන්නේ පොෂ් කෘෂිකාර්මික රටක්... අතේ තියන සල්ලි ටික වියදම් කරගන්න හොදයි ...උබ මැදපෙරදිග ජොබ් නෑකියනවනම් NWZවල මලාට නෑ !!

    මට උබේ වයස කියපන් ...?

    මේ අවුරුද්දෙ 26ක් වෙනව.
    ඔසී යන එක අතෑරල ඉන්නෙ.
    මැදපෙරදිග අඩුයි කියන එකනම් බොරු නෙවෙයි.
    මන් ඒ ගැන හොයන්නෙ NWZ ගැන හොයන්නත් කලින් ඉදලමයි.
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,002
    5,304
    113
    තොටිල්ලේ
    මචන් මම මේ කියන්නේ අපේ මාමා කෙනෙක්ට වුන දෙයක්: එයා QS කෙනෙක්. අවුරුදු 8 විතර middle east work කරා සල්ලි හෙව්වා අම්බානකට: මෙහෙ ඇවිල්ල මාරි කරා. ඊට පස්සේ පොර Lanka High way projects වල ඉදල උට New Zealand යන්න චාන්ස් එකක් අවා. බලා වයිෆ් එක්ක ගියේ. එත් මචන් ඒ මාමා කිව්වේ එය middle east වල හම්බකරපුව වතුව වගේ දියවෙලා ගියා කියල එහෙදි. අනිත් එක එහෙ කරන ජෝබෙන් හම්බ කරන්න පුළුවන් උනත් සේවින්ග් එකක් කරගන්න බෑ එකයි කෙස් එක

    ඒකටනම් බය හිතුණා :baffled:
    මෙහෙමයි , අපි මෙහෙ සුපිරි ජොබක් කරා කියල එහෙ ගියගමන් ඒ ලෙවල් එකේම ජොබක් හම්බෙන්නෙ නෑ. පොඩි පොඩි ජොබ් තමයි මුලදි.
    ME තරම්නන් කොහෙවත් හොයන්න බෑ. එහෙ වියදමත් අඩුයිනෙ.
    NWZ Ausi වල living cost වැඩියි.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    නෝටි බබා;22902539 said:
    මේ අවුරුද්දෙ 26ක් වෙනව.
    ඔසී යන එක අතෑරල ඉන්නෙ.
    මැදපෙරදිග අඩුයි කියන එකනම් බොරු නෙවෙයි.
    මන් ඒ ගැන හොයන්නෙ NWZ ගැන හොයන්නත් කලින් ඉදලමයි.

    උබට තව අ.6 තියනවා ඕන මගුලක් කරන්න ! මචන් ගෑනු කරේ එල්ලගන කවදාවත් පිරිමින්ට අරමුණු වලට යන්නබෑ ! සිදුහත්කුමරයත් තම අරමුණට යන්න ගෑනිව තියලයි ගියේ ....ඒකනිසා කරන දෙයක් තනිවම කරලා බලපන් මුලින්ම ... NWZ වල ජොබ් නෑ ..සරලව එච්චරයි!
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,002
    5,304
    113
    තොටිල්ලේ

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,002
    5,304
    113
    තොටිල්ලේ
    උබට තව අ.6 තියනවා ඕන මගුලක් කරන්න ! මචන් ගෑනු කරේ එල්ලගන කවදාවත් පිරිමින්ට අරමුණු වලට යන්නබෑ ! සිදුහත්කුමරයත් තම අරමුණට යන්න ගෑනිව තියලයි ගියේ ....ඒකනිසා කරන දෙයක් තනිවම කරලා බලපන් මුලින්ම ... NWZ වල ජොබ් නෑ ..සරලව එච්චරයි!


    හිතල බලන්නම් ආයෙත් :(
     

    chamma_chamma

    Active member
  • Dec 17, 2016
    341
    55
    28
    Kandy
    mamath middle east QS knk.me dwas wala nam mehe enna epa kiyla tami denna puluwn advise1.visit visa sahena godak innwa job natuwa.
    CANADA me dws wala tikak lesi QSlata.maath try krnwa.
     

    Tattaya

    Member
    Feb 24, 2018
    187
    16
    0
    මේ රට පාලයකන් හොද උනත් හදෙන් නෑ ,, මොකද මේකෙ ඉන්න මිනිස්සුට මොලයක් නෑ ,
     

    Tattaya

    Member
    Feb 24, 2018
    187
    16
    0
    ඉතින් අපි වගෙ මොලේ තියෙන උන් යන්න ඔනෙ වෙන රටවල් වලට , එතකොට තමයි අපිට දියුනු වෙන්න පුලුවන් ,
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    bump machan......
    mama me ratata ambaanak aadare ekek..
    namuth dan kalakirila inne. dan mata yanna ba, yanna buluwan kaale wife passa gahuwa yanna.
    yanawa danmama palayan. tomorrow may be too late bro.
     
    • Like
    Reactions: hchri

    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    bump machan......
    mama me ratata ambaanak aadare ekek..
    namuth dan kalakirila inne. dan mata yanna ba, yanna buluwan kaale wife passa gahuwa yanna.
    yanawa danmama palayan. tomorrow may be too late bro.

    sorry for that machan.මමත් උඹ ඔය කියන විදියට හිතුවා බන්.ලංකාවෙන් ආවා..
    ගොඩාක් දේවල් නැතිවුණා.....තව දේවල් ලැබුණා..ඒත් අදටත් හිතෙනවා ඇයි මම ලංකාවෙන් ආවේ කියලා..anyway උඹ මාව දන්නේ නැහැ. ඒත් මම එළකිරියේ ගොඩාක් ගෞරව කරන චරිතයක් උඹ.