ජීවිතයේ සතුට උදෙසා
ජීවිතයේ සතුට උදෙසා.....
*********************************
ටිකක් දිගයි ඒත් කියෙව්වට පාඩු නැහැ... ඉවසීමෙන් කියවන්න ..



** පරිහරණය කරන ලද
සහ
**ආදරය කරන ලද
**********************************
මිනිසෙක් තමාගේ අලුත්ම
කාර් එක පොලිෂ් කරමින් සිටින
අතරතුර ඔහුගේ අවුරැදු 6 ක්
වයසැති පුත්‍රයා ගල් කැටයක් ගෙන කාර් එක මතුපිට පැත්තක ඉරි වගයක් අඳිමින් සිටියා.
මේ දුටු කෝපයට පත් මිනිසා
දරුවා ගේ අත අල්වා ගෙන, පහර කීපයක් ඇඟිලි වලට තදින් ගැහුවා.
ඔහු ගසා තියෙන්නේ යකඩ වීල් බ්‍රෂ් එකෙන් බව ඔහුට
වැටහුනේ පසුවයි.
ඉස්පිරිතාලේදී , දරුවා ගේ අතේ ඇට සියල්ලම බිඳී යාම හේතුවෙන් , අතේ ඇඟිලි සියල්ලම ඉවත් කරන ලදී.
දරුවා තාත්තා දුටු විට, ඉතා
දුක්බර දෙනෙතින් තාත්තා
දෙස බලා " තාත්තේ!! ආයෙත් මගේ අතේ ඇඟිලි වැවෙන්නේ කවද්ද තාත්තේ" කියා ඇසුවා.
ඉතා සිත රිදුන නිසා ඔහුට කතා කරගන්න බැරි වුනා.
ඔහු කාර් එක ළඟට ගිහින්
කීප වතාවක් ම , එයට පයින්
ගැහුවා.
ඔහු කාර් එක ඉදිරියේ හිඳගෙන පුතා ඇඳපු ඉරි දිහා බලාගෙන සිටියා.
එහි ඇඳ තිබුණේ " තාත්තේ මං ඔයාට ආදරෙයි " කියල. 
පසුවදා ඒ මිනිසා සිය දිවි
හානි කර ගත්තා. ංංං
කේන්තියටත් , ආදරයටත් ,
සීමාවන් නැත.
මේ දෙකෙන් දෙවැන්න
තෝරා ගන්න.එවිට ඔබට ලස්සන , ආදරබර ජීවිතයක්
හිමි වනු ඇත
භාණ්ඩ ඇත්තේ පරිහරණය
සඳහා ය. මනුෂ්‍යයන් ඇත්තේ
ආදරය ලැබීම සඳහාය.
එනමුත් අද ලෝකයේ ප්රශ්නය
මෙයයි.....
මිනිසුන්ව පරිහරණය කරනු ලබයි. භාණ්ඩ ආදරය ලබයි.
සැමවිටම මෙය සිතේ තබාගෙන ,එසේ නොකරන්න
ප්‍රවේසම් වෙමූ.
භාණ්ඩ ඇත්තේ පරිහරණයටත්,මනුෂ්‍යයන් ඇත්තේ,ආදරය ලැබීමටත්ය.
ඔබේ සිතුවිලි ගැන කල්පනා කාරී වන්න.මන්ද ඒවා වචන බවට පත්වනු ඇත.
ඔබේ වචන ගැන කල්පනා කාරී වන්න.මනද් ඒවා ක්‍රියා බවට පත්වනු ඇත.
ඔබේ ක්‍රියා ගැන කල්පනා කාරී වන්න.මන්ද ඒවා පුරුදු බවට පත්වනු ඇත.
ඔබේ පුරුදු ගැන කල්පනා කාරී වන්න. මන්ද ඒවා ඔබේ චරිතය බවට පත්වනු ඇත.
ඔබේ චරිතය ගැන කල්පනාකාරී වන්න. මන්ද එය ඔබේ ඉරණම බවට පත්වනු ඇත.
මාගේ මිතුරෙක් මේ පණිවිඩය මතක් කිරීමක් හැටියට එවා තිබුණ එක ගැන
මට සතුටුයි.
esස් දෙකක් අතර ඇති සම්බන්ධකම ඔබ දන්නවාද
ඒවා එකට පිල්ලං ගසයි.එකට සෙලවෙයි.එකට හඬයි.එකට දකියි.එකට නිදියයි...
එසේ නමුදු ඔවුන් එකිනෙකා නොදකියි...
මිතුරු දමත් එසේම විය යුතුයි.
මිතුරන් නොමැති ජීවිතය
නිශ්ඵලය.
ජීවිතයේ සතුට උදෙසා.....
*********************************
ටිකක් දිගයි ඒත් කියෙව්වට පාඩු නැහැ... ඉවසීමෙන් කියවන්න ..
** පරිහරණය කරන ලද
**ආදරය කරන ලද
**********************************
කාර් එක පොලිෂ් කරමින් සිටින
අතරතුර ඔහුගේ අවුරැදු 6 ක්
වයසැති පුත්‍රයා ගල් කැටයක් ගෙන කාර් එක මතුපිට පැත්තක ඉරි වගයක් අඳිමින් සිටියා.
දරුවා ගේ අත අල්වා ගෙන, පහර කීපයක් ඇඟිලි වලට තදින් ගැහුවා.
වැටහුනේ පසුවයි.
දුක්බර දෙනෙතින් තාත්තා
දෙස බලා " තාත්තේ!! ආයෙත් මගේ අතේ ඇඟිලි වැවෙන්නේ කවද්ද තාත්තේ" කියා ඇසුවා.
කීප වතාවක් ම , එයට පයින්
ගැහුවා.
හානි කර ගත්තා. ංංං
සීමාවන් නැත.
තෝරා ගන්න.එවිට ඔබට ලස්සන , ආදරබර ජීවිතයක්
හිමි වනු ඇත
සඳහා ය. මනුෂ්‍යයන් ඇත්තේ
ආදරය ලැබීම සඳහාය.
මෙයයි.....
ප්‍රවේසම් වෙමූ.
මට සතුටුයි.
නිශ්ඵලය.
hebei nasathilaraya kyl tama ahagannema