මිල කල නොහැකි ආදරය

Dec 14, 2020
5
26
3
Matara
youtube.com
ජීවිතයේ සතුට උදෙසා.....❤️👶👫👩‍👩‍👧‍👦👨‍👦‍👦❤️
*********************************
ටිකක් දිගයි ඒත් කියෙව්වට පාඩු නැහැ... ඉවසීමෙන් කියවන්න ..🐢🐢🐢🐢
** පරිහරණය කරන ලද 🚗 සහ
**ආදරය කරන ලද❤️
**********************************
🌹මිනිසෙක් තමාගේ අලුත්ම
කාර් එක පොලිෂ් කරමින් සිටින
අතරතුර ඔහුගේ අවුරැදු 6 ක්
වයසැති පුත්‍රයා ගල් කැටයක් ගෙන කාර් එක මතුපිට පැත්තක ඉරි වගයක් අඳිමින් සිටියා.

🌹මේ දුටු කෝපයට පත් මිනිසා
දරුවා ගේ අත අල්වා ගෙන, පහර කීපයක් ඇඟිලි වලට තදින් ගැහුවා.🖤

🌹ඔහු ගසා තියෙන්නේ යකඩ වීල් බ්‍රෂ් එකෙන් බව ඔහුට
වැටහුනේ පසුවයි.

🌹ඉස්පිරිතාලේදී , දරුවා ගේ අතේ ඇට සියල්ලම බිඳී යාම හේතුවෙන් , අතේ ඇඟිලි සියල්ලම ඉවත් කරන ලදී.🖤

🌹දරුවා තාත්තා දුටු විට, ඉතා
දුක්බර දෙනෙතින් තාත්තා
දෙස බලා " තාත්තේ!! ආයෙත් මගේ අතේ ඇඟිලි වැවෙන්නේ කවද්ද තාත්තේ" කියා ඇසුවා.🖤

🌹ඉතා සිත රිදුන නිසා ඔහුට කතා කරගන්න බැරි වුනා.🖤

🌹ඔහු කාර් එක ළඟට ගිහින්
කීප වතාවක් ම , එයට පයින්
ගැහුවා.🖤

🌹ඔහු කාර් එක ඉදිරියේ හිඳගෙන පුතා ඇඳපු ඉරි දිහා බලාගෙන සිටියා.🖤

🌹එහි ඇඳ තිබුණේ " තාත්තේ මං ඔයාට ආදරෙයි " කියල. 🖤

🌹පසුවදා ඒ මිනිසා සිය දිවි
හානි කර ගත්තා. ංංං🖤

🌹කේන්තියටත් , ආදරයටත් ,
සීමාවන් නැත.🖤

🌹මේ දෙකෙන් දෙවැන්න
තෝරා ගන්න.එවිට ඔබට ලස්සන , ආදරබර ජීවිතයක්
හිමි වනු ඇත 🖤

🌹භාණ්ඩ ඇත්තේ පරිහරණය
සඳහා ය. මනුෂ්‍යයන් ඇත්තේ
ආදරය ලැබීම සඳහාය.🖤

🌹එනමුත් අද ලෝකයේ ප්‍රශ්නය
මෙයයි.....🖤

🌹මිනිසුන්ව පරිහරණය කරනු ලබයි. භාණ්ඩ ආදරය ලබයි.🖤

🌹 සැමවිටම මෙය සිතේ තබාගෙන ,එසේ නොකරන්න
ප්‍රවේසම් වෙමූ.🖤

🌹භාණ්ඩ ඇත්තේ පරිහරණයටත්,මනුෂ්‍යයන් ඇත්තේ,ආදරය ලැබීමටත්ය.🖤

🌹ඔබේ සිතුවිලි ගැන කල්පනා කාරී වන්න.මන්ද ඒවා වචන බවට පත්වනු ඇත.🖤

🌹ඔබේ වචන ගැන කල්පනා කාරී වන්න.මනද් ඒවා ක්‍රියා බවට පත්වනු ඇත.🖤

🌹ඔබේ ක්‍රියා ගැන කල්පනා කාරී වන්න.මන්ද ඒවා පුරුදු බවට පත්වනු ඇත.🖤

🌹ඔබේ පුරුදු ගැන කල්පනා කාරී වන්න. මන්ද ඒවා ඔබේ චරිතය බවට පත්වනු ඇත.🖤

🌹ඔබේ චරිතය ගැන කල්පනාකාරී වන්න. මන්ද එය ඔබේ ඉරණම බවට පත්වනු ඇත.🖤

🌹මාගේ මිතුරෙක් මේ පණිවිඩය මතක් කිරීමක් හැටියට එවා තිබුණ එක ගැන
මට සතුටුයි.🖤

🌹ඔබට දේව පිහිටයි...🖤

🌹ඔබ මෙය තව කෙනෙකුට
නොයැවීමෙන් කිසිදු නරකක් සිදුනොවේ.🖤

🌹ඔබ තව කෙනෙකුට යැව්වොත්, කාගේ හෝ ජීවිතයක් වෙනස් වීමට ඉඩ ඇත.🖤

🌹ඇස් දෙකක් අතර ඇති සම්බන්ධකම ඔබ දන්නවාද🖤

🌹ඒවා එකට පිල්ලං ගසයි.එකට සෙලවෙයි.එකට හඬයි.එකට දකියි.එකට නිදියයි..❤️🌺🌺🌺🌺
💐💐💐💐💐💐💐💐💐💐💐


වයිට් Lion Invention