ජීවිතයේ හැමදාම ජය ලබන්නත් බෑ පරාජය ලබන්නත් බෑ.

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,311
    36,409
    113
    කෑගල්ල
    මේ කව්ද බ්‍රො
    උබ දන්න කෙනෙක්ද

    ගෙදර පඩි 10ක් නැගගන්න බැරුව හති දාන වයසක මිනිස්සු, සිරි පාදෙ නගිනව
    70/75/80 වයසක ආච්චිල, සීයල එහෙම, හෙමින් හෙමින් නගිනව
    ශ්‍රද්දාව තමයි, ඇග පන නැති උනත් හිත හයිය අරගෙන යකඩ වැටෙ එල්ලිලා යනව
    ඔව් බං ගිය පොයට නැගලා දෙපාරක් විතර එහෙට මෙහෙට ඇද්ද වයිෆ්. අන්තිමට මළුව පෙන දුර තියලා වැස්ස, යන්නම බැරි උනා, ආපහු හැරුණා. පලබද්දලින් නෑග්ග නිසා දවසම නෑග්ගා. බෑ කියලා හිතුනොත් යන්නම වෙන්නේ නෑ.

    වෙනදාට ඔහොම හිතෙන්නේ නෑ, කිසිම කෙස් එකක් නැතිව පැය ගණන් පෝලින් වල ඉදලා හරි නැගලා බහිනවා. දැන් තාම කකුල් අමාරුව අඩු නෑ ගෑනිගෙ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,622
    113
    ඔව් බං ගිය පොයට නැගලා දෙපාරක් විතර එහෙට මෙහෙට ඇද්ද වයිෆ්. අන්තිමට මළුව පෙන දුර තියලා වැස්ස, යන්නම බැරි උනා, ආපහු හැරුණා. පලබද්දලින් නෑග්ග නිසා දවසම නෑග්ගා. බෑ කියලා හිතුනොත් යන්නම වෙන්නේ නෑ.

    වෙනදාට ඔහොම හිතෙන්නේ නෑ, කිසිම කෙස් එකක් නැතිව පැය ගණන් පෝලින් වල ඉදලා හරි නැගලා බහිනවා. දැන් තාම කකුල් අමාරුව අඩු නෑ ගෑනිගෙ.
    අපේ අත්තම්ම මළුව පෙනී පෙනී කාටද කියල පෝලිමේ ඉන්නකොට මේ ළමයින්ගේ කරදරෙට ආවේ කියලා. පැයක් ගියේ නෑ සීතල ඇල්ලුවා. වදින්න බැරි උනා.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,409
    113
    කෑගල්ල
    අපේ අත්තම්ම මළුව පෙනී පෙනී කාටද කියල පෝලිමේ ඉන්නකොට මේ ළමයින්ගේ කරදරෙට ආවේ කියලා. පැයක් ගියේ නෑ සීතල ඇල්ලුවා. වදින්න බැරි උනා.
    අපි දෙන්නා තුනයි ආපහු හැරෙද්දී පාන්දර, හැටන් පාරට පැන ගන්නත් බැරි උනා ලයිට් off කරලා. අපේ අනිත් උන් හය වෙනකොට මළුවට ගිහින් දහය වෙනකොට හැටන් පාරෙන් නාල්ලතන්නියට බැහැලා. අපි දෙන්නා දෙක වෙනකනුත් පලාබද්දලට බහිනවා.. :lol: :lol: මටනං ගානක් නෑ. ගැනී දැනුත් මේ පොට්ටනි තියං තවන ගමන්. කකුල ඉදිමෙනවා ආයේ අඩු වෙනවා.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මොරාල් එක පට්ට.හැබැයි ඔච්චර ක්‍රිටිකල් තත්වෙක ඉද්දි සිරිපා කරුණා කරන්න යන එක නම් හොඳ නෑ.