ජීවිතයේ 1000කුත් රාජකාරි

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    ජීවිතයේ 1000කුත් රාජකාරි stress වෙන්නේ නැතුව ගොඩ දාන්න උඹල use කරන ටිප්ස් මොනවද?
    ( කන/බොන දේවල් වුනත් කියපන් )
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ජීවිතයේ 1000කුත් රාජකාරි stress වෙන්නේ නැතුව ගොඩ දාන්න උඹල use කරන ටිප්ස් මොනවද?
    ( කන/බොන දේවල් වුනත් කියපන් )
    කිරියට ඇවිල්ලා thread එකක් දානවා😅
     
    • Like
    Reactions: dilan_randika

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,636
    113
    Auckland
    Turn your depression into anxiety.

    Depression is when you don't take action for all the bad things happening.

    Anxiety is the driving force to get out of the bed and get shit done.