ජීවිතය අවරෝහණව දකිමු....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ජීවිතය අවරෝහණව දකිමු....


    ජීවිතය අවරෝහණව දකිමු....

    මහල්ලෙක් ලෙස ඉපදිලා කෙමෙන් මැදිවිය පහුකරලා තරුණ වෙලා, ළමයෙක් වෙලා අන්තිමට අත දරුවෙක් වෙලා තමන්ගේ පෙම්බරීගේ ඇකයේ මිය යාම කොයිතරම් විශ්මයජනක ද...? සියල්ල සිදුවන්නේ නියතයකට අනුව ද...?

    ජීවිතය වනාහි මායාවකි... එහි ආරෝහණයක් හෝ අවරෝහණයක් නොමැත... සිදුවන්නේ එකම සිද්ධි දාමයකි.... වෙනසකට ඇත්තේ එය තමන් බලන දෘෂ්ටි කෝණයෙන් ආරෝහණයක් ආකාරයට සිදුවන බවකි.... මඳකට අප එය අවරෝහණය කර බැලූවොත්....???

    The Curious Case of Benjamin Button යනු එවන් අපූරු අවරෝහණය දක්වන චිත‍්‍රපටයකි.... එය නැවත වරක් බැලීමට සිත් වූයේ එහි අපූර්වත්වය නිසාමය....

    img60184829.jpg


    images


    images


    images


    බලල නැති නම් බලන්න වටින ෆිලුමක්....

     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Kalaya mewu wenasaka arume.dan mae kello penne podi lamai wage:sorry:


    uncle කෙනෙක් උනාම පොඩි කෙල්ලෝ පොඩි ළමයි විදියට දකින්න පුළුවන් එක හොදයි...:yes:
    නැත්තං උබ පෙඩෝ කෙනෙකේ ..:sorry:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,191
    67,542
    113
    uncle කෙනෙක් උනාම පොඩි කෙල්ලෝ පොඩි ළමයි විදියට දකින්න පුළුවන් එක හොදයි...:yes:
    නැත්තං උබ පෙඩෝ කෙනෙකේ ..:sorry:

    :sorry::sorry: