ජීවිතය ආරක්ෂිතද?

ජීවිත රක්ෂණයක් තියෙනවද?

  • ඔව්

    Votes: 5 38.5%
  • නෑ

    Votes: 6 46.2%
  • ඒ වෙනුවට වෙන දෙයක් තියෙනවා (Bank FDs, Investments)

    Votes: 2 15.4%

  • Total voters
    13

Peanutbutter

Member
Apr 26, 2023
7
10
3
ජීවිත රක්ෂණයක් තියෙනවද?

තියෙනවා නම් ඒ ගැනත් කියන් යන්න.

Insurance Company අවිශ්වාස අය ඒ වෙනුවන් අරගෙන තියෙන පියවර මොනවද? (Ex - Banks)
 

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113

    බැංකු වැටුනත් ඉදිරි තීරණ නැවැත්විය නොහැකියි.. කොටස් වෙලදපල කඩා වැටුනොත් එය වසා දමනවා..- ජනපති

    April 26, 2023 at 12:00 pm | lanka C news
    බැංකු වැටුනත් ඉදිරි තීරණ නැවැත්විය නොහැකියි.. කොටස් වෙලදපල කඩා වැටුනොත් එය වසා දමනවා..- ජනපති

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වන ණය ප්‍රතිව්‍යුහගතකරන වැඩපිළිවෙළේදී විදේශ ණය හිමිකරුවන් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

    එම සාකච්ඡාවන්වලට කොන්දේසි දැමිය නොහැකි බව ද ඒ මහතා පැවදීය.

    ගැනීමට සිදුවන තීරණ හේතුවෙන් ඉදිරියේදී කොටස් වෙළදපළ කඩා වැටීමක් සිදු වුවහොත් තමන් එය වසා දමන බවද ජනාධිපතිවරයා පැවසීය.

    බැංකු සේවා කඩා වැටීම, කොටස් වෙළෙඳපොළ කඩා වැටීම, සේවක අර්ථසාථක අරමුදලට බලපෑම් එල්ලවීම වැනි කරුණු ඉදිරිපත් වුවද දේශීය ණය ප්‍රතිව්‍යුගතකරණ වැඩපිළිවෙළ නැවැත්විය නොහැකි බවත් ජනාධිපතිවරයා පැවසීය.

    අද පාර්ලිමේන්තුව අමතමින් විශේෂ ප‍්‍රකාශයක් කරමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.
     
    • Like
    Reactions: Peanutbutter

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,693
    113
    ජීවිත රක්ෂණයක් තියෙනවද?

    තියෙනවා නම් ඒ ගැනත් කියන් යන්න.

    Insurance Company අවිශ්වාස අය ඒ වෙනුවන් අරගෙන තියෙන පියවර මොනවද? (Ex - Banks)
    lankawe rupee eka depreciate wena widiyata long term pure money investments melow wadak ne.

    example: mama 2013/4 wage 2mil ekathu wena ekak damma for 27 years. E kaaley hatiyata loku gaanak. per year 72,000 wage gewanawa. now I earn more than 2mil a month. Araka dan mata peanuts wage.
     
    • Like
    Reactions: Peanutbutter