ජීවිතය එපා වී ඇත!

shans9

Member
Oct 2, 2018
23
1
0
ජීවිතය එපා වී ඇත!

අපේ අම්මා මාව පොඩි කාලේ ඉදන්ම ගේ ඇතුලේ තියාගෙනමයි හදන්න උත්සහ කරේ. හැබැයි මට ඉගෙනගන්න කියලා ලොකුවට බලපෑම් කරෙත් නැ. යාලු ආශ්‍රය කරන්න තමයි දුන්නෙම නැත්තේ.o/l කාලේ යාලුවෝ ගෙදර එහෙම එන්න ගත්තම උන්ගෙන් හරස් ප්‍රශ්න අහනවා,ඔරවලා බලනවා ඒ නිසා උන් ගෙදර එන්නත් කැමතක් නැ. පස්සේ මාව පන්තියෙනුත් කොන් වෙලාම ගියා. මට ගොඩක් ක්ලාස් කරෙත් ගෙදරට ගුරුවරු ගෙනල්ලා. A/L කාලෙත් මං නිකන් පන්තියේ කොන් වෙලා වගේ හිටියේ. මට මේක නිසා ස්කුල් ජීවිතෙත් අපිරියම උනා.මාත් එක්ක ෆිට් වෙන යාලුවන්ගේත් මොකක්හරි ඇදයක් හොයාගෙන මට උව එපා වෙන විදියටම වැඩ කරනවා.මං පුංචිම කාලෙත් මගේ ඔලුවට එක එක මනස්ගාත දාලා බය කරවලා තියෙනවා.ඒවා නිසා ගෙදර තනියෙන් ඉන්න බයයි රැට.මල ගෙදරක යන්න බයයි.මං ආස කරන කිසිම දෙයක් ගන්න දෙන්නේ නැ,කන්න දෙන්නේ නැ,කොහෙවත් යන්න දෙන්නේ නැ හෙනම කරුමයක් මේක. අම්මගේ මේ වැඩ නිසා මං අධ්‍යාපනයත් මගින් නවතලා සල්ලි හොයන්න පටන් අරන් මං ආස කරන දේවල් ගත්තා. තාමත් මං කොහේ හරි යන්න ගියත් ප්‍රශ්න ගොඩක් අහලා යන්න ගිය ගමනත් එපා කරවනවා.අස කරන කෑමක් ගෙනත් කැවත් එකටත් මොනා හරි කියනවා. දැන් මට මේ ගෙදර ඉදලත් ඇති වෙලා තියෙන්නේ. හැමවෙලම මට හිතෙන්නේ ගෙයක් කුලියට අරන් ගිහින් තනියෙන් ඉන්න.පුදුමේ කියන්නේ අම්මා හෙන සොසල් කෙනෙක්.

මට දැන් අවුරුදු 22ක්. අම්මගේ මේ over caring නිසා මට කට්ටියක් රැස් වෙලා ඉන්න තැනකට යන්න ගියාමත් හිතට ලොකු බයක් එනවා. ස්කොලේ එකට හිටපු යාලුවෝ ගේට්ටුගේදර් තියනවා. ඒවාට එන්න කිව්වමත් යන්න හිතෙන්නේ නැ.

ඇත්තටම මං මේකට මොකද කරන්නේ? ඩොක්ටලා හම්බෙනනම් යන්න කියන්න එපා :(
 
Last edited:
  • Like
Reactions: BINGU_PUTHA

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    හැදෙන්න ඕන්නම් බෝඩිමකට පල නැත්තම් රට පල පුතී. නැතුව උබට ඔකෙන් ගැලවෙන්න දෙන්නේ නෑ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,408
    113
    Job ekak karala wena tanaka board weyan.ohoma tamai genu wage personality tiyenakota.owa patan gaddima nawatta ganna one.
     
    EGhewg5

    Member
    Jul 2, 2018
    721
    94
    0
    අපේ අම්මා මාව පොඩි කාලේ ඉදන්ම ගේ ඇතුලේ තියාගෙනමයි හදන්න උත්සහ කරේ. හැබැයි මට ඉගෙනගන්න කියලා ලොකුවට බලපෑම් කරෙත් නැ. යාලු ආශ්‍රය කරන්න තමයි දුන්නෙම නැත්තේ.o/l කාලේ යාලුවෝ ගෙදර එහෙම එන්න ගත්තම උන්ගෙන් හරස් ප්‍රශ්න අහනවා,ඔරවලා බලනවා ඒ නිසා උන් ගෙදර එන්නත් කැමතක් නැ. පස්සේ මාව පන්තියෙනුත් කොන් වෙලාම ගියා. මට ගොඩක් ක්ලාස් කරෙත් ගෙදරට ගුරුවරු ගෙනල්ලා. A/L කාලෙත් මං නිකන් පන්තියේ කොන් වෙලා වගේ හිටියේ. මට මේක නිසා ස්කුල් ජීවිතෙත් අපිරියම උනා.මාත් එක්ක ෆිට් වෙන යාලුවන්ගේත් මොකක්හරි ඇදයක් හොයාගෙන මට උව එපා වෙන විදියටම වැඩ කරනවා.මං පුංචිම කාලෙත් මගේ ඔලුවට එක එක මනස්ගාත දාලා බය කරවලා තියෙනවා.ඒවා නිසා ගෙදර තනියෙන් ඉන්න බයයි රැට.මල ගෙදරක යන්න බයයි.මං ආස කරන කිසිම දෙයක් ගන්න දෙන්නේ නැ,කන්න දෙන්නේ නැ,කොහෙවත් යන්න දෙන්නේ නැ හෙනම කරුමයක් මේක. අම්මගේ මේ වැඩ නිසා මං අධ්‍යාපනයත් මගින් නවතලා සල්ලි හොයන්න පටන් අරන් මං ආස කරන දේවල් ගත්තා. තාමත් මං කොහේ හරි යන්න ගියත් ප්‍රශ්න ගොඩක් අහලා යන්න ගිය ගමනත් එපා කරවනවා.අස කරන කෑමක් ගෙනත් කැවත් එකටත් මොනා හරි කියනවා. දැන් මට මේ ගෙදර ඉදලත් ඇති වෙලා තියෙන්නේ. හැමවෙලම මට හිතෙන්නේ ගෙයක් කුලියට අරන් ගිහින් තනියෙන් ඉන්න.පුදුමේ කියන්නේ අම්මා හෙන සොසල් කෙනෙක්.

    මට දැන් අවුරුදු 22ක්. අම්මගේ මේ over caring නිසා මට කට්ටියක් රැස් වෙලා ඉන්න තැනකට යන්න ගියාමත් හිතට ලොකු බයක් එනවා. ස්කොලේ එකට හිටපු යාලුවෝ ගේට්ටුගේදර් තියනවා. ඒවාට එන්න කිව්වමත් යන්න හිතෙන්නේ නැ.

    ඇත්තටම මං මේකට මොකද කරන්නේ? දොක්ටලා හම්බෙනනම් යන්න කියන්න එපා :(

    Matath ohoma kalayak thibuna. :D
    Dan nam ithin naya prashna, arthika prashna anan manan thama thiyenne.
     
    shans9

    Member
    Oct 2, 2018
    23
    1
    0
    Job ekak karala wena tanaka board weyan.ohoma tamai genu wage personality tiyenakota.owa patan gaddima nawatta ganna one.

    පොඩි කාලේ ඉදන්මනේ බන්. දැන් තමා අවුල් කියලා තේරෙන්නේ. කලින් ඕවා වැඩි ගානක් තිබුනේ නැ බන්. :(
     
    shans9

    Member
    Oct 2, 2018
    23
    1
    0
    හැදෙන්න ඕන්නම් බෝඩිමකට පල නැත්තම් රට පල පුතී. නැතුව උබට ඔකෙන් ගැලවෙන්න දෙන්නේ නෑ

    රටනම් යන්න අදහසක් නැ. ජොබ් එකක්නම් කරනවා බන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යකෝ අපේ අම්මලත් එහෙම තමයි, යාලුවො ආව ඔරෝනව ,සමහර උන්ව පේන්ඩම බැ..ඒහෙමයි කියල අපි සමජයෙන් කොන් උනාද නැනෙ නැනෙ..නිකන් ගොන් ටෝක් නොදී පිරිමියෙක් විදිහට හැසිරියන් මිනිහො...
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    උබට තියෙන ප්‍රශ්නේ උබ තේරුම් අරන්නේ තියෙන්නේ
    ඒ නිසා විසදුමක් හොයාගන්න එක අමාරු නැ
     
    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    අම්මට හුකන්න කියලා උබ බෝඩිමක් හොයන් පලයන්. නැත්තම් හෙන වලියක් දාන් තග දාන් ඉඳපන් ගෙදර යකා නටල. :D
     
    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    අපේ අම්මත් ඔහොම පොඩි කාලෙ ඔහොම හිටියා. මටත් පොඩි කාලෙ වැඩිය යාලුවො හිටියෙ නෑ.social නැති එකෙක්. ඒත් A/l වගේ එද්දි මටම අවුල තේරුනා. යාලුවො එහෙම ආශ්‍රය කරන්න පටන් ගත්තා, මගේ අවුල් තියෙන තැන් එහෙම ටික ටික කල්පනා කරලා හෙමිහිට හදාගත්තා. දැන් නම් ගොඩක් දුරට හරි. අම්මා මුකුත් කියන්නෙ නෑ. අර emios උඩ කියපු කතාව හරියට හරි බං. ඒක මටත් තේරුනු දෙයක්. අපේ personality එක හරියට පේනකොට කවුරුත් මුකුත් කියන්නෙ නෑ බං. එතකොට අම්මලට උනත් විශ්වාසයි. කොහේ හරි යන්න හදනකොටනම් ප්‍රශ්න ගොඩක්නම් අහනවා. ඒක ගොඩක් අම්මලගෙ හැටි බං මං දන්න විදියට
     
    shans9

    Member
    Oct 2, 2018
    23
    1
    0
    උබට තියෙන ප්‍රශ්නේ උබ තේරුම් අරන්නේ තියෙන්නේ
    ඒ නිසා විසදුමක් හොයාගන්න එක අමාරු නැ

    විසදුමත් මං දන්නවා එක කරන්න ශක්තියක් තමයි නැත්තේ :(
     
    shans9

    Member
    Oct 2, 2018
    23
    1
    0
    අම්මට හුකන්න කියලා උබ බෝඩිමක් හොයන් පලයන්. නැත්තම් හෙන වලියක් දාන් තග දාන් ඉඳපන් ගෙදර යකා නටල. :D

    එහෙම තමා බන් පොඩි කාලේ හිටියේ.දිගින් දිගටම එහෙම ඉන්න ගියාම අම්ම මොකක්ද දනන්වද කිව්වේ? උබ ඔහොම ගිහින් කොහේ හරි ඉන්න උඩක්කියක් කරේ ගහගෙන වරෙන්කො කියලා.
     
    Last edited:

    M-M-S

    Member
    Aug 5, 2018
    176
    20
    0
    හිරේ
    උඹේ අම්මයි තාත්තයි හරි බොල.
    උඹ කුඩුකාරයෙක්, ගංජාකාරයෙක්, බඩුකාරයෙක් උනේ නෑනෙ. එහෙම එවුන් තමයි සමාජයෙන් කොන් වෙන්ඩ ඕනෙ. ඒත් එහෙම නෑ. හොඳ එකා තමයි කොන් වෙන්නෙ. ඕක සමාජෙ වැරැද්දක් බොල.
     
    shans9

    Member
    Oct 2, 2018
    23
    1
    0
    අපේ අම්මත් ඔහොම පොඩි කාලෙ ඔහොම හිටියා. මටත් පොඩි කාලෙ වැඩිය යාලුවො හිටියෙ නෑ.social නැති එකෙක්. ඒත් A/l වගේ එද්දි මටම අවුල තේරුනා. යාලුවො එහෙම ආශ්‍රය කරන්න පටන් ගත්තා, මගේ අවුල් තියෙන තැන් එහෙම ටික ටික කල්පනා කරලා හෙමිහිට හදාගත්තා. දැන් නම් ගොඩක් දුරට හරි. අම්මා මුකුත් කියන්නෙ නෑ. අර emios උඩ කියපු කතාව හරියට හරි බං. ඒක මටත් තේරුනු දෙයක්. අපේ personality එක හරියට පේනකොට කවුරුත් මුකුත් කියන්නෙ නෑ බං. එතකොට අම්මලට උනත් විශ්වාසයි. කොහේ හරි යන්න හදනකොටනම් ප්‍රශ්න ගොඩක්නම් අහනවා. ඒක ගොඩක් අම්මලගෙ හැටි බං මං දන්න විදියට

    උබ හරි දේ කරලා තියෙන්නේ බන්. මට a/l කාලේදී කෙල්ලෙක් සෙට් උනා. ඒකිට ලං උන නිසා යාලුවන්ගේ අඩුව වැඩිය දැනුනේ නැ. එත් දැන් එකත් බුට්. දැන් යාලුවෙක් නැති අඩුව සැරටම දැනිලා තියෙන්නේ.

    අපේ අම්මා මං මුකුත් නොකරත් නිකන් සැක කරනවා. මං ප්‍රශ්න වල පැටලෙන්නෙත් නැ.

    කොහෙහරි යනකොට අහන එක හරි කියමුකෝ බන්. අපේ අම්මා එහෙම නැ. දැන් යන්න එපා. රැට ගමන් යන්න හොද නැ. මේ ගෙවල් ලග ඉදන් කිලෝ මීටර් 2ක් යන ගමනටත් ඔහොම කියනවා. එයා නිකන් කතා කරන්නේ මං හැප්පෙන්න යනවා වගේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    මමත් ඔය වගේ කීප දෙනෙක්ම ආශ්‍රය කරලා තියෙනවා. ඕක ගොඩක් වෙන්නෙ ඒ අයගෙ සමාජය ගැන තියෙන අවබෝධයේ වැඩි කමත් එක්ක නිසා වෙන්න පුළුවන්. උබේ අම්මා බය ඇති උබ පිස්සු කෙලියි කියලා. උබෙ අම්මා දන්නවා කෙලින්න පුළුවන් වන්නම් ටික පිලිවෙලින්. ඒවායින් උබව ආරක්ශා කරගන්නයි ඔහොම කරනව ඇත්තේ. සමහරවිට ඊර්ෂ්‍යාවක් කුහක කමක් හෝ මානසික ලෙඩකුත් ඕක ඇතුලෙ තියෙන්න පුළුවන්. ඩොක්ටර් කෙනෙක් ගාවට් අරන් පලයන්.
     
    shans9

    Member
    Oct 2, 2018
    23
    1
    0
    උඹේ අම්මයි තාත්තයි හරි බොල.
    උඹ කුඩුකාරයෙක්, ගංජාකාරයෙක්, බඩුකාරයෙක් උනේ නෑනෙ. එහෙම එවුන් තමයි සමාජයෙන් කොන් වෙන්ඩ ඕනෙ. ඒත් එහෙම නෑ. හොඳ එකා තමයි කොන් වෙන්නෙ. ඕක සමාජෙ වැරැද්දක් බොල.

    වෙන්න ඇති බන්.එත් බන් මං ගංජා කාරයෝ එහෙම ආශ්‍රය කරලා තියෙනවා. උන් ඒවා ගහන තැන් වලත් ඉදලා තියෙනවා. එත් ඒවා කරන්න ගියේ නැනේ බන්.
     
    Last edited: