එහෙම තමයි බං. උඹ යන්න ඕන ගමන් දෙකක් තුනක් ඔහොම පලයන්. පොඩ්ඩක් කෑ ගහවි. ටිකක් යද්දි ඕක හරියනවා බං. අත්දැකීමෙන් කියන්නෙ. අම්මලට බනින්න, වෛර බදින්න යන්න එපා. අම්මලා පොඩි කාලෙ උඹව ඔහොම නොහැදුවනම් සමහරවිට කුඩ්ඩෙක්, අපතයෙක් උනත් වෙන්න තිබ්බනෙ. එ ගැන කල්පනා කරපන්.උබ හරි දේ කරලා තියෙන්නේ බන්. මට a/l කාලේදී කෙල්ලෙක් සෙට් උනා. ඒකිට ලං උන නිසා යාලුවන්ගේ අඩුව වැඩිය දැනුනේ නැ. එත් දැන් එකත් බුට්. දැන් යාලුවෙක් නැති අඩුව සැරටම දැනිලා තියෙන්නේ.
අපේ අම්මා මං මුකුත් නොකරත් නිකන් සැක කරනවා. මං ප්‍රශ්න වල පැටලෙන්නෙත් නැ.
කොහෙහරි යනකොට අහන එක හරි කියමුකෝ බන්. අපේ අම්මා එහෙම නැ. දැන් යන්න එපා. රැට ගමන් යන්න හොද නැ. මේ ගෙවල් ලග ඉදන් කිලෝ මීටර් 2ක් යන ගමනටත් ඔහොම කියනවා. එයා නිකන් කතා කරන්නේ මං හැප්පෙන්න යනවා වගේ.
හෙමිහිට වෙනස් වෙයන්





