ජීවිතය කියන්නේ
[FONT=Default Sans Serif,Verdana,Arial,Helvetica,sans-serif]බ් රයන් ඩයිසන් යනු Coca Cola සමාගමේ හිටපු ප් රධාන විධායක නිළධාරියෙකි (CEO). මේ ඔහු විසින් තත්පර 30 කදී කරන ලද කෙටි දේශනයකි .
හිතන්න ජීවිතය කියන්නේ බෝල 5 ක් අහසට විසි කරමින් ඒවා යලිත් අල්ලා ගනිමින් කරන ක් රීඩාවක් බවට . ඒවායේ නම් රැකියාව , පවුල , සෞඛ් ය , මිතුරන් සහ විනෝදාංශයි . ක් රීඩාවට අනූව ඔබ මේ සෑම බෝලයක්ම බිම වැටෙන්නට නොදී තියා ගැනීම අවශ් යයි .
ඔබ ඉතා ඉක්මනින් හෝ පසු වී හෝ වටහා ගනීවි රැකියාව යනු රබර් බෝලයක් බවට , එය බිමට වැටුනොත් නැවතත් ඔබ වෙත පැමිනෙනවා .
නමුත් අනෙක් බෝල හතර , එනම් පවුල , සෞඛ් ය , මිතුරන් සහ විනෝදාංශ හැදිලා තියෙන්නේ වීදුරු වලින් , ඒවා එක්වරක් බිම වැටුනොත් යලිත් පිලිසකර කල නොහැකි ආකාරයෙන් පලුදු වේවි . යලිත් කිසිම දිනක ඒවා පෙර පරිදි නොවේවි .
එම නිසා ජීවිතය නැමති ක් රීඩාවේදී මෙම වීදුරු බෝල හතර බිම වැටෙන්නට නොදී තබා ගැනීමට ඔබ සෑම උත්සාහයක්ම ගත යුතුයි . [/FONT]