හරියට දැක්කොත් මේ ජීවිතේ සුන්දරයි මචන්
![]()
මම නම් මේක අනුමත කරන්නේ නෑ. ඔයාට ජීවිතේ සුන්දර උනාට තවත් කෙනෙකුට ඒක අසුන්දරම අත්දැකීමක් වෙන්න පුලුඅව. ඔයාටත් එක වෙලාවකට සුන්දර දේ තවත් වෙලාවක අසුන්දර වෙන්නත් පුලුවන්. අවසානේ මේ ජීවිතේ කියන එක දුක් ගොඩක් විතරයි. ඒක ආගමෙනුත් පෙන්නලා තියෙනවා

මචන් උඹ කියන දේ ඇත්ත, නමුත් අටලෝ දහම ගැන හරි අවබෝධයකින් ජීවිතේට මූණ දෙනවා නම් ජීවිතේ වැටෙන්නැතුව සතුටින් ගෙනියන්න පුළුවන්.
සමහරු දහම කියලා අල්ලන් ඉන්නේ හැමදේ ගැනම කලකිරීමෙන් ජීවත් වෙන එක.




