ජීවිතය + කොල්ලෝ + කෙල්ලෝ + මේ හැමදේම....

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    :yes::yes::yes: හරියට දැක්කොත් මේ ජීවිතේ සුන්දරයි මචන් :yes::yes::yes:

    මම නම් මේක අනුමත කරන්නේ නෑ. ඔයාට ජීවිතේ සුන්දර උනාට තවත් කෙනෙකුට ඒක අසුන්දරම අත්දැකීමක් වෙන්න පුලුඅව. ඔයාටත් එක වෙලාවකට සුන්දර දේ තවත් වෙලාවක අසුන්දර වෙන්නත් පුලුවන්. අවසානේ මේ ජීවිතේ කියන එක දුක් ගොඩක් විතරයි. ඒක ආගමෙනුත් පෙන්නලා තියෙනවා
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0

    ඔවු මචන් ජීවිතේ කවදාවත් එකම විදියට ගලන් යන්නේ නෑ.:no: මචන් උඹ කියන දේ ඇත්ත, නමුත් අටලෝ දහම ගැන හරි අවබෝධයකින් ජීවිතේට මූණ දෙනවා නම් ජීවිතේ වැටෙන්නැතුව සතුටින් ගෙනියන්න පුළුවන්.:) සමහරු දහම කියලා අල්ලන් ඉන්නේ හැමදේ ගැනම කලකිරීමෙන් ජීවත් වෙන එක.:) කලකිරීමෙන් ජීවත් වෙන එකයි, දුක සැප දෙකේදීම උපේක්ෂාවෙන් ජීවත් වෙන එකයි පැහැදිලිවම දෙකක් :yes:;)
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ජීවිතේ දැනෙන්නනම් දුක/සතුට කියන දෙකම ඕනෙ.......
    නැත්නම් වැඩක් නෑ........මල මිනිස්සු වගේ.....
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell

    සිනාසෙන අපිමයි හඬන්නේ
    බොළඳ කිරි දරුවන් ලෙසින්
    කලල් මැඬ අපිමයි පිපෙන්නේ
    සුවඳ සුදු සියපත් වෙසින්

    නියඟ ඇවිලෙන අහස නොදනී
    දිනෙක මහ වැසි වැටෙනවා
    වැටෙන මහ වරුසාව නොදනී .....
    දිනෙක යළි හිරු නැගෙනවා

    පිපෙන මල් පරවෙලා ගිළිහෙයි
    පලබරින් අතු ඉති නවා
    අමාවක ඝන අඳුර පැනයයි......
    වඩින පුරපස සඳ බලා​
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    horoscope deatails ewanda balanda
    :baffled::P:P:P:P

    සිනාසෙන අපිමයි හඬන්නේ
    බොළඳ කිරි දරුවන් ලෙසින්
    කලල් මැඬ අපිමයි පිපෙන්නේ
    සුවඳ සුදු සියපත් වෙසින්

    නියඟ ඇවිලෙන අහස නොදනී
    දිනෙක මහ වැසි වැටෙනවා
    වැටෙන මහ වරුසාව නොදනී .....
    දිනෙක යළි හිරු නැගෙනවා

    පිපෙන මල් පරවෙලා ගිළිහෙයි
    පලබරින් අතු ඉති නවා
    අමාවක ඝන අඳුර පැනයයි......
    වඩින පුරපස සඳ බලා​

    :cool::)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ම්ම්ම්....මම නම් හිතන්නේ ජීවිතේ සුන්දර කරගන්නෙත් අසුන්දර කරගන්නෙත් අපිමයි.හැම තිස්සෙම නැතත් ගොඩාක් වෙලාවට නිවැරදි තීරණ ගත්තොත් ජීවිතේ සුන්දරයි.මොකො මම එහෙම කිව්වෙ,හැම තිස්සෙම නිවැරදි තීරණ ගන්න තරම් අපි ලෝකෙ හැම දෙයක් ගැනම දන්නෙ නැති නිසා.නමුත් දවසින් දවස අපි අවට සිද්ධවෙන දේවල් වලින් ගන්න පුලුවන් හොඳ දේවල් අරන්,නරක දේවල් මගහැරියොත් අනාගතය ගැන සුභ සිහින දකින්න පුලුවන්..:):):)
     
    • Like
    Reactions: Warrior-FX

    අදහස් දැක්වීමට ස්තූතියි අක්කියෝ. අර කතාවක් තියෙනවනේ ජීවිතේ පාඩම් ඉගෙන ගැනීම සම්බන්ධයෙන්. එකක් ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගැනීම. අනික කෙලවා ගැනීමෙන් පාඩම් ඉගෙන ගැනීම. ඔයා කිව්වා වගේ ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගැනීම එහෙමත් නැත්තන් "දවසින් දවස අපි අවට සිද්ධවෙන දේවල් වලින් ගන්න පුලුවන් හොඳ දේවල් අරන්,නරක දේවල්" වලින් පාඩම් ඉගෙන ගැනීම කලොත් ජීවිතය සුන්දර කර ගන්න පුළුවන්.
    ඒ වගේම අපි හැමෝම මැරෙන මිනිස්සු කියලා නිතරම හිතන්න පුළුවන් නම් ගොඩක් ප්‍රශ්ණ වල යතාර්ථය වටහා ගන්න පුළුවන් වේවි.:):):)
     
    • Like
    Reactions: ashmi

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    මිනිස්සුම හොයා ගත්ත ප්‍රශ්න ගොඩකට මිනිස්සුම රෑ දවල් නොබල උත්තර හොයනව.ඊට පස්සෙ කියනව අපි දැන් දියුණුයි කියල.ඒ කියන දියුණුව වෙනුවෙන් අපේ නිදහස කියන එක කැප කරනව.:(
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    මිනිස්සුම හොයා ගත්ත ප්‍රශ්න ගොඩකට මිනිස්සුම රෑ දවල් නොබල උත්තර හොයනව.ඊට පස්සෙ කියනව අපි දැන් දියුණුයි කියල.ඒ කියන දියුණුව වෙනුවෙන් අපේ නිදහස කියන එක කැප කරනව.:(

    පැහැදිලිවම මචන්. මේ හැමදේම අපිම ගොඩනගාගෙන අපිම එව්වට විසඳුම් හොයනවා. සහතික ඇත්ත :yes: