wadi pura wela tyenne duk wena eka nisa echcharma jeewitheta kamathi nae.....................
හැබැයි සතුටු වෙන්න කාලයකුත් එයි නේද මචන්?

wadi pura wela tyenne duk wena eka nisa echcharma jeewitheta kamathi nae.....................

ඒකාකාරියි
විභාග ,තරගකාරිත්වය,ප්රශ්න නැත්නම් ජීවිතය නියමයි
මේවා තියනකොටනම් ජීවිතය එපා වෙනවා![]()







ow ban innawata innawaවෑඩක් නෑ බන් කතා කරලා..ඒපා වෙලා තියෙන්නෙ...

life is all about the attitude that you are having within yourself !!!!!
attitude can change everything ..


jewithaya kiyanne ekak jewath wima kiyanne thawath ekak machan! jewitha gana kawru mona suranganakatha kiwwath jewithaye sathuta mokada hama deyakma hamotama labenna.... ithin api me hamadema awaboda karan apita labunu jewithaya sathutin gewima thama wadagath!
ow ban innawata innawa![]()
ජීවිතය තනියම ගෙනිච්ච කාලයක් තිබුනා....
තනි කම නැති වුණ කාලයක් තිබුනා
ආයෙම තනි වුණ කාලයකුත් තිබුනා
කාලය කොහොම ගෙවුනත්
මොකක්ද බං මේ ජිවිතේ කියලා මම මටම කියාගත්තෙ නෑ.
තමන්ගේ වරදකට සමාව ඉල්ලන්නත්
අනුන්ගේ වරදකට සමාව දෙන්නත්
නොපසුබට උනේ නෑ.
නොලැබුන දේ ගැන දුක් වෙන්නයි
ලැබුනදේ ගැන ඉදිමෙන්නයි ගියානම් අද මම මේ ඉන්න තැනත් නෑ..
ජීවිතෙ විඳින්න මිස....විඳවන්න නෙවෙයි.බ්රෝ...!!![]()
rep+++ for this good question....![]()




ජීවිතය කියන එක හරියට විග්රහ කරන්න අපහසුයි..
හැබැයි ජීවිතයත් එක්ක අපි මරණයත් ගේනවා කියන එක අද ගොඩක් අයට අමතකවෙලා..
බහුතරයක් හැසිරෙන්නේ තමන් කවදාවත් මැරෙන් නැ කියන සංකල්පය මත..
තමන් සදාකාලික නැතිබව තේරුම් ගත්තොත්...
මිනිසුන්ගේ කුහක ගති නැතිවෙලා හැමෝම අනිත් අය ගැනත් හිතන සමාජයක් ඇතිවෙයි...
එදාට ජිවත් වෙන ටික කාලය වඩා අර්ථවත් විදියට ගතකරන්න හැමෝටම පුලුවන්වෙයි..![]()


ගෝල් එකක් හදා ගෙන එක ඉශ්ට කරගන්න ගමන ඈරබුවා විතරයි.තව ගොඩක් දුර යන්න තියනව එක නිසා මට දෑන් ජිවිතෙ සුන්දරයි මොකද අත්දෑකිම් කියන දේ එකතු වෙන කාලෙ මේ. කවද හරි ගෝල් එකට ලගා උනාම අද මෙ කන කට්ට සුන්දර අත්දෑකිමක් ඉතින් .....මට නම් හොදයි.
ජිවිතේ විදවන්නේ නැතුව විදින්න ඕනි.... එතකොට හරි.....