:::ජීවිතය ගැන හිතෙන්නෙ මොනවාද?:::

chk99

Member
Aug 17, 2010
3,301
512
0
Siri Lankawe
ඒකාකාරියි :nerd:
විභාග ,තරගකාරිත්වය,ප්‍රශ්න නැත්නම් ජීවිතය නියමයි :baffled:
මේවා තියනකොටනම් ජීවිතය එපා වෙනවා :dull:

ඒකාකාරියි කියන එකෙත් ඇත්තක් තියෙනව
හැබැයි ඉතින් කාටද ප්‍රශ්න නැත්තෙ?
:):)
 
sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ජීවිතෙ විඳින්න මිස....විඳවන්න නෙවෙයි.බ්‍රෝ!!!

    ජීවිතය තනියම ගෙනිච්ච කාලයක් තිබුනා....
    තනි කම නැති වුණ කාලයක් තිබුනා
    ආයෙම තනි වුණ කාලයකුත් තිබුනා
    කාලය කොහොම ගෙවුනත්
    මොකක්ද බං මේ ජිවිතේ කියලා මම මටම කියාගත්තෙ නෑ.:)
    තමන්ගේ වරදකට සමාව ඉල්ලන්නත්
    අනුන්ගේ වරදකට සමාව දෙන්නත්
    නොපසුබට උනේ නෑ.:)
    නොලැබුන දේ ගැන දුක් වෙන්නයි
    ලැබුනදේ ගැන ඉදිමෙන්නයි ගියානම් අද මම මේ ඉන්න තැනත් නෑ..:rolleyes:
    ජීවිතෙ විඳින්න මිස....විඳවන්න නෙවෙයි.බ්‍රෝ...!!
    4.gif

    rep+++ for this good question....:P:)
     
    • Like
    Reactions: chk99

    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    jewithaya kiyanne ekak jewath wima kiyanne thawath ekak machan! jewitha gana kawru mona suranganakatha kiwwath jewithaye sathuta mokada hama deyakma hamotama labenna.... ithin api me hamadema awaboda karan apita labunu jewithaya sathutin gewima thama wadagath!
     
    chk99

    Member
    Aug 17, 2010
    3,301
    512
    0
    Siri Lankawe
    life is all about the attitude that you are having within yourself !!!!!

    attitude can change everything ..

    ya mchn ATTITUDE is important:):)
    jewithaya kiyanne ekak jewath wima kiyanne thawath ekak machan! jewitha gana kawru mona suranganakatha kiwwath jewithaye sathuta mokada hama deyakma hamotama labenna.... ithin api me hamadema awaboda karan apita labunu jewithaya sathutin gewima thama wadagath!

    ow aththa mchn

    ow ban innawata innawa:(

    eketh aththak thiyenawa
    7.gif
    7.gif
    7.gif
     
    chk99

    Member
    Aug 17, 2010
    3,301
    512
    0
    Siri Lankawe
    ජීවිතය තනියම ගෙනිච්ච කාලයක් තිබුනා....
    තනි කම නැති වුණ කාලයක් තිබුනා
    ආයෙම තනි වුණ කාලයකුත් තිබුනා
    කාලය කොහොම ගෙවුනත්
    මොකක්ද බං මේ ජිවිතේ කියලා මම මටම කියාගත්තෙ නෑ.:)
    තමන්ගේ වරදකට සමාව ඉල්ලන්නත්
    අනුන්ගේ වරදකට සමාව දෙන්නත්
    නොපසුබට උනේ නෑ.:)
    නොලැබුන දේ ගැන දුක් වෙන්නයි
    ලැබුනදේ ගැන ඉදිමෙන්නයි ගියානම් අද මම මේ ඉන්න තැනත් නෑ..:rolleyes:
    ජීවිතෙ විඳින්න මිස....විඳවන්න නෙවෙයි.බ්‍රෝ...!!
    4.gif

    rep+++ for this good question....:P:)

    ඔව් මචන් උඹේ කතාව සිරා...!!!
    :yes::yes::yes:
    11.gif
    11.gif
    11.gif

    +
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ජීවිතය කියන එක හරියට විග්‍රහ කරන්න අපහසුයි..

    හැබැයි ජීවිතයත් එක්ක අපි මරණයත් ගේනවා කියන එක අද ගොඩක් අයට අමතකවෙලා..

    බහුතරයක් හැසිරෙන්නේ තමන් කවදාවත් මැරෙන් නැ කියන සංකල්පය මත..

    තමන් සදාකාලික නැතිබව තේරුම් ගත්තොත්...

    මිනිසුන්ගේ කුහක ගති නැතිවෙලා හැමෝම අනිත් අය ගැනත් හිතන සමාජයක් ඇතිවෙයි...

    එදාට ජිවත් වෙන ටික කාලය වඩා අර්ථවත් විදියට ගතකරන්න හැමෝටම පුලුවන්වෙයි..
    :)
     
    chk99

    Member
    Aug 17, 2010
    3,301
    512
    0
    Siri Lankawe
    ජීවිතය කියන එක හරියට විග්‍රහ කරන්න අපහසුයි..

    හැබැයි ජීවිතයත් එක්ක අපි මරණයත් ගේනවා කියන එක අද ගොඩක් අයට අමතකවෙලා..

    බහුතරයක් හැසිරෙන්නේ තමන් කවදාවත් මැරෙන් නැ කියන සංකල්පය මත..

    තමන් සදාකාලික නැතිබව තේරුම් ගත්තොත්...

    මිනිසුන්ගේ කුහක ගති නැතිවෙලා හැමෝම අනිත් අය ගැනත් හිතන සමාජයක් ඇතිවෙයි...

    එදාට ජිවත් වෙන ටික කාලය වඩා අර්ථවත් විදියට ගතකරන්න හැමෝටම පුලුවන්වෙයි..
    :)

    very true mchn...!!:):)
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    ගෝල් එකක් හදා ගෙන එක ඉශ්ට කරගන්න ගමන ඈරබුවා විතරයි.:) තව ගොඩක් දුර යන්න තියනව එක නිසා මට දෑන් ජිවිතෙ සුන්දරයි මොකද අත්දෑකිම් කියන දේ එකතු වෙන කාලෙ මේ. කවද හරි ගෝල් එකට ලගා උනාම අද මෙ කන කට්ට සුන්දර අත්දෑකිමක් ඉතින් .....මට නම් හොදයි.
     
    chk99

    Member
    Aug 17, 2010
    3,301
    512
    0
    Siri Lankawe
    ගෝල් එකක් හදා ගෙන එක ඉශ්ට කරගන්න ගමන ඈරබුවා විතරයි.:) තව ගොඩක් දුර යන්න තියනව එක නිසා මට දෑන් ජිවිතෙ සුන්දරයි මොකද අත්දෑකිම් කියන දේ එකතු වෙන කාලෙ මේ. කවද හරි ගෝල් එකට ලගා උනාම අද මෙ කන කට්ට සුන්දර අත්දෑකිමක් ඉතින් .....මට නම් හොදයි.

    ela
    gudluck mchn
    11.gif
    11.gif
    11.gif
     
    nISITHC

    Member
    Jun 20, 2009
    365
    11
    0
    ජිවිතේ විදවන්නේ නැතුව විදින්න ඕනි.... එතකොට හරි.....​
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ජිවිතයෙ යතා සොබාව අවබොධ කරගෙන ඉන්නෙ,ජිවිතයෙ යම් කිසි වෙනසක් බලාපොරොත්තු වෙනවා ඉදිරියෙදි
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    ජිවිතේ විදවන්නේ නැතුව විදින්න ඕනි.... එතකොට හරි.....​

    මම නම් හිතන්නෙ පොඩ්ඩක් විදවන්නත් ඔන මචන්. එතකොට තමයි විදිමෙ ආතල් එක හොදටම දෑනෙන්නෙ. මෙ මන් හිතන විදිය හරි යන්නත් පුලුවන් වරදින්නත් පුලුවන්