ජීවිතය දෙස ආපසු හැරී බැලීම... A story of a youth...

Dec 15, 2012
560
36
0
ප්‍රතිචාර නොලැබීම නිසා කථාව ලිවීම තාවකාලිකව නවතා දමන ලදි.:dull::dull::dull: කිසිවකු කියවන්නේ නැත්නම් ලිවීමේද තේරුමක් නැත.:no::no:

Keep up bro :D:yes:
 
  • Like
Reactions: AGSUPUN
May 1, 2015
8
2
0
අනේ බං ලියපන්කො.. හිතට අල්ලලා තියෙන්නේ.. සුපිරියි බං.. මේ උබ හිතලමද ලියන්නේ
 
  • Like
Reactions: AGSUPUN

AGSUPUN

Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    දිගටම ලියපන්. කියවන්න කට්ටිය ඉන්නවා. තව සෙට් වෙයි. මාත් දැන් තමා මේකට සෙට් උනේ.
    liyapan ban

    නියමයි බන් :D

    ලියපන් ලියපන් :D
    හරි මචන් ලියන්නම්..:rolleyes:

    කුඩ්ඩා;18280641 said:
    Keep up bro :D:yes:
    Thnx :)
    අනේ බං ලියපන්කො.. හිතට අල්ලලා තියෙන්නේ.. සුපිරියි බං.. මේ උබ හිතලමද ලියන්නේ
    Thnx මචන්.. උඹේ ප්‍රශ්නෙට උත්තරේ අන්තිමට දෙන්නම්..
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,997
    6,675
    113
    ගග අද්දර
    මචං ප්‍රතිචාර ගැන බලන්න එපා උබ ලියල දාහන්. ප්‍රතිචාර අදාල තැන් වලදී ලැබෙයි.
     

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,504
    422
    83
    Nugegoda
    ඔව් මචන් උබ කතාව ලිව්වාම අපි රේප් දෙන්නම් නැත්නම් අර DJs බුවා වගේ බාගෙට ලියලා අතුරුදහන් වෙයි.
     

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    liyanna machan
    හරි මචන්..
    මචං ප්‍රතිචාර ගැන බලන්න එපා උබ ලියල දාහන්. ප්‍රතිචාර අදාල තැන් වලදී ලැබෙයි.
    කවුරුත් Bump කරන්නේ වත් නැති උනහම ලියන්න හිතෙන්නේ නැහැ බන්. ඒකයි.
    ඔව් මචන් උබ කතාව ලිව්වාම අපි රේප් දෙන්නම් නැත්නම් අර DJs බුවා වගේ බාගෙට ලියලා අතුරුදහන් වෙයි.
    මට Rep ඕනේ නෑ බන්.. Bump එකක් හරි දාගෙන යනවනම් ඒ හොඳටම ඇති...

    හෙට රෑ වෙද්දි තව කොටසක් දාන්නම්.. හෙට හවස් වෙනකන්ම lectures..

    Comment, Bump, Rape කරපු හැමෝටම Thanks. :rolleyes:
     

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,504
    422
    83
    Nugegoda
    හරි මචන්..

    කවුරුත් Bump කරන්නේ වත් නැති උනහම ලියන්න හිතෙන්නේ නැහැ බන්. ඒකයි.

    මට Rep ඕනේ නෑ බන්.. Bump එකක් හරි දාගෙන යනවනම් ඒ හොඳටම ඇති...

    හෙට රෑ වෙද්දි තව කොටසක් දාන්නම්.. හෙට හවස් වෙනකන්ම lectures..

    Comment, Bump, Rape කරපු හැමෝටම Thanks. :rolleyes:
    අද නැද්ද මොකුත් :baffled:
     

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    Part 4

    සාමන්‍ය පෙළ

    මේ අතර නව පාසල් වාරය ආරම්භ විය. සාමන්‍ය පෙළ සඳහා තෝරාගත් විශයන්ට අදාළව සිසුන් නැවතත් වෙන් කොට තිබුණි. මෙවර ද මධුෂාන්ට ඔහුගේ මිතුරන් සියල්ල අහිමි වී තිබුණි. නමුත් මිරාන් පමණක් තවමත් ඔහුගේ පන්තියේය. එය ඔහුට අස්වැසිල්ලක් විය. මෙවර තවත් වෙනසක් සිදු වී තිබුණි. ඒ වෙනස අයේෂා ය. මෙවර ඇය මධුෂාන්ගේ පන්තියටම තේරී ඇත. නමුත් මේ වනවිට ඇය කෙරේ තිබූ කැමත්ත නැතිවී ගොසිනි.

    පාසලේ කුප්‍රකට චරිත කිහිපයක්ම අලුත් පන්තියට වැටී සිටියෝය. මොවුන්ගෙන් බොහෝමයක් පාසලේ අධ්‍යාපනික චාරිකාවකදී මත්පැන් පානය කර හසුවී පන්ති තහනමට ලක්වූ පිරිසකි. අයේෂාද මොවුන්ගෙන් අයෙක් සමඟ පෙම් සබඳතාවක් පවතින බවට කටකතවක් පැවතුණි. එබැවින් මේ පන්තියට මධුෂාන් එතරම් ප්‍රිය කළේ නැත. කෙසේ නමුත් දින කිහිපයක් ගත වෙද්දී ඒ අකමැත්ත නැති වී ගියේ අලුත් මිතුරන් රැසක් හමුවුණු බැවිණි. අද වන විටත් මධුෂාන්ගේ හොඳම මිතුරන් ලෙස සිටින මිතුරන් බොහෝමයක් ඔහුට හමුවන්නේ ඔහු මුලින් අකමැත්තෙන් සිටි මෙම පන්තියෙනි. මේ අතර ඔහුට පාසලේ කුප්‍රකට චරිත වූ කිහිප දෙනෙකු ද හොඳින් ඇසුරු කිරීමට ලැබුණි. වැරදි මිතුරන් ආශ්‍රය කිරීම නිසා ඔවුන්ට එසේ වී ඇති බව මධුෂාන් තේරුම් ගත්තේය.

    සාමාන්‍යපෙළ විභාගයට සූදානම් විය යුතු කාලයට කෙමෙන් කෙමෙන් ලඟා විය. අනෙක් සියලු මිතුරන් උපකාරක පන්ති වලට සහභාගී වෙද්දී මධුශාන් එසේ නොකළේ පාසලේදී කළ සියලු දේ හොඳින් ඉගෙනගත් බැවිනි. ඔහුගේ ස්ථානය පහල මට්ටමට නොගිය බැවින් උපකාරක පන්ති වලට ‍යෑමට ගෙදරින්ද බලපෑමක් නොවීය. කෙසේ නමුත් ටික කලක් ගතවෙද්දී මධුෂාන්ව ද උපකාරක පන්ති වලට යොමු කිරීමට දෙමවුපියන් තීරණය කරන ලදි.

    මධුෂාන් සහභාගී වූ උපකාරක පන්ති වලින් ඔහු වඩාත් ආසාකළ පන්තියක් තිබුණි. ඒ ඔහුගේ විද්‍යාව පන්තියයි. එය ඔහුගේ මවගේ හිතවත් ගුරුවරයෙකු විසින් මෙහෙයවන ලද්දකි. මෙම පන්තියට ළමුන් 60 කට නොඅඩු පිරිසක් සහභාගී විය. පන්තියට ඇතුළත් වී නොබෝ දිනකින්ම පන්තියේ කැපී පෙනන ශිෂ්‍යයා බවට පත් වීමට මධුෂාන්ට හැකි විය. පන්තියට සහභාගී වූ දිනයේ සිට සෑම පාඩමක් අවසානයේම ලබා දෙන ප්‍රශ්න පත්‍රයට වැඩිම ලකුණු ලබාගත්තේ මධුෂාන්ය. සෑම පාසල් වාර විභාගයක් අවසානයේම ලකුණු විමසද්දී වැඩිම ලකුණු හිමිව තිබුණේ ද ඔහුටය.

    සෑම දිනකම සිසුන්ගේ පැමිණීම පාසලේදී මෙන් සටහන් කර ගැනීම ගුරුවරයාගේ පුරුද්දක් විය. මේ නිසා පන්තියට පැමිණෙන සිසුන්ගේ පමිණීම අත්‍යවශ්‍යය කරුණකි. නැතහොත් නැවත පැමිණෙන දිනයේදී දෙමවුපියන්ගෙන් ලිපියක් ගෙන ඒමට හෝ ගුටි පූජාවක් ලබා ගැනීමට සිසුන්ට සිදුවේ. මෙසේ තිබියදීත් නොපැමිණෙන සිසුන්ට ගුරුවරයාගේ අවවාදය වූයේ මධුෂාන්ව ආදර්ශයට ගන්නා ලෙස පැවසීමය. ගුරුතුමා මෙසේ කියද්දී මධුෂාන්ට ලැජ්ජාවක් දැණුනද යටි සිතින් ඔහු මදක් සතුටු නොවුණේද නැත.

    එරන්දි මධුෂාන්ගේ නෙත ගැටුනේ විද්‍යාව පන්තියට පමිණි පළමු දිනයේදීමය. ඇය ඉතා හුරුබුහුටි, අහින්සක හා තැන්පත් කෙල්ලකි. අනෙක් ගැහණු ළමුන් සියල්ලෝම පාහේ තනිව පන්තියට පැමිණෙද්දී එරන්දි මව සමඟ පන්තියට පැමිණෙයි. ඇය පන්තියේ සිටි අනෙක් කෙල්ලන් මෙන් දඟළන, උඩ පනින, කටකාර චරිතයක් නොවුණි. ඇය කොල්ලන් සමඟ වැඩි කතාබහට ගියේද නැත. ඇයගේ මෙම ලක්ෂණ වලට ඇලුම් කළ මධුෂාන් රහසේම ඇයට පෙම් කරන්නට පටන්ගෙන තිබුණි. විද්‍යාව පන්තියට වැඩිපුර කැමත්තක් දැක්වීමෙත් එම විෂයට මධුෂාන් දැක්වූ දක්ෂතාවේත් කිසිවෙකු නොදත් රහස වූයේ එයයි.


    Go to Part 3

    Part 5 Coming soon...
     
    • Like
    Reactions: jhoncenamama

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ගමට කසිප්පු විකුණන පවුලුත් තියෙනව
    දන්නැත්තං දැන ගනිං


    කසිප්පු විකුණන උන් නොවැදගත් එත් උබ වැදගත්වෙන්නේ කොහොමද ??
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මධ්‍යම පාන්තික වැදගත් පවුලක දෙවැනි දරුවා

    මචං වැදගත් පවුලක් කියල කියපු නිර්ණායක පොඩ්ඩක් කියනවද??[/QU

    machan, tharaha wenna epa mehema kiwata........ me kiyala thiyena wedagath kama umbata therenne nethnam umbe wedagath kama onawatath wada penawa........

    නැහැ නැහැ. අම්ම මේ අහිතකින් ඇහුව නෙමයි. එක අහන්න හිතුන... මිනිස්සු වැදගත්කම මනින්නේ කොහොමද කියල:):)
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    දිගටම ලියන්න
    11.gif
     

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    patta keep it up

    ela ela digatama liyamu

    නැහැ නැහැ. අම්ම මේ අහිතකින් ඇහුව නෙමයි. එක අහන්න හිතුන... මිනිස්සු වැදගත්කම මනින්නේ කොහොමද කියල:):)






    දිගටම ලියන්න
    11.gif

    Comment, bump කරපු හැමෝටම Thnx. :cool:
    ado ube story ekada me? ela ela liyapng... ara seen eka ne?

    :yes::yes:

    අද දවසෙම මුකුත් ලියන්න වුනේ නැහැ. හෙට තව කොටසක් දාන්න බලාපොරොත්තු වෙනවා.

    හැමෝටම පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!!!!!
    wuPezLyh.jpg


    ps- මේ කූඩු හැදුවෙත් එලකිරි member කෙනෙක් A4 sheet වලින් වෙසක් කූඩුවක් හදන හැටි කියල දීල තිබුණ thread එකේ විදියටමයි.:yes::yes:
    ඔහුටත් පින් සිදුවේවා!!!