ජීවිතය පිලිබඳ පසු තැවීමක්

kash123

Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    ubata hitha hadaganna kiyanna thiyena ewama , kiyanna epa kiyala ubama kiyala thiyenawane , ithin mona labbak da api thawath kiyanna ithuru wela thiyenne , ??
    dokek channel karapan
     

    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    ඕව සිම්පල් සීන් බන්!! ජීවිතේ ඉරිසියාව, කුහකකම, වයිරය , සතුට, වැටීම්, නැගිටීම් ඔය ඔක්කොම තේරුන් ගන්න පුළුවන් සුපිරිම TV Series එක තමයි බන්
    "The Last Man on Earth"
    season 2ක් ඇවිල්ල තීනව,
    Season 1
    Season 2
    වැඩි size එකකුත් නෑ! බාල බලපන්,, ඔය සීන් ඔක්කොම හරියනව,, ඕන මිනිහෙක්ට එක chance එකකට වඩා තීනව බන්, සිය පාරක් fail උනත් chance එකක් එනවමයි!!