ජීවිතය පිලිබඳ ප්‍රශ්නයක් - ඩයලොග් GSM

shan_84

Member
Dec 13, 2016
5
0
0
ජීවිතය පිලිබඳ ප්‍රශ්නයක් - ඩයලොග් GSM

මචං ලා මම වියාපාරිකයෙක් . මට තරහ කාරයෝ කිහිප දෙනෙක් ඉන්නව මචං ලා ..
මට ඩයලොග් සිම් එකක් තියෙන්නේ ..
පහුගිය දවස් වල මට අදුරන්නේ නැති කෝල් එකක් ආව මගේ වියාපාර ගනු දෙනු සහ පුද්ගලික ජීවිතය ගැන
විස්තර හොයා ගන්න ඩයලොග් සිම් එකෙන් ගත්ත කෝල් වල විස්තර ටික ගත්තම පුළුවන් කියල .

ඒ කිවුවේ තේරෙන සිංහලෙන් කියනව නම් ..
කියපු කෙනා මට කිවුවේ .. උබේ රහස් ඔක්කොම එලි කර ගන්නවා අපි .
උබ උබේ සිම් ඒකෙන් ගත්ත කෝල් ඩ්ටේල්ස් ඔක්කොම අපිට ඩයලොග් එකෙන් ගන්න එක ගේමක් නැහැ .
ඊට පස්සේ අපි කියන විදියට වැඩ කරපං අරක මේක කියලා .

මේකයි මචං ඇත්තටම මගේ සිම් එකේන් මම බිස්නස් ඒකට අදාළ මේ රටේ ගොඩක් අය එක්ක කතා කරනවා .
සහ පුද්ගලිකව මගේ ඔක්කොම කෝල් ගැනෙන්නේ මේ සිම් එකෙන් . මම යන එන තැන් ..
හැම දෙයක් ම ලේසියෙන් හොයා ගන්න පුළුවන් වෙනවා වගේම මම ආශ්‍රය කරන අයත්
මේ විස්තර ටික පන්නා ගත්තොත් හොයා ගන්න පුළුවන් .

මම අද ඩයලොග් එකේ මැනේජර් කෙනෙක් එක්ක කතා කරා . පොර කියනවා ඇත්තටම එහෙම කස්ටමර්
කෙනෙක් ගේ විස්තර ඕනෙම කෙනෙක් ට බලන්න පුළුවන් ලු ඩයලොග් එකේ වැඩ කරන .
( ඒ කිවුවේ computer ඒකෙන් database එකට සම්බන්ද වෙලා ඉන්න ඕනෙම කෙනෙක්ට )

ඕනේ එකෙක්ට කියක් හරි දුන්නොත් උන් අනිවා විස්තර ටික අරන් දෙයි .
එහෙම උනොත් මේක මගේ ජිවිතේට ලොකු අවුලක් වෙනවා මචං ලා . මම ඩයලොග් ඒකට කතා කරා ..
මුස්ලිම් කොල්ලෙක් කතා කරේ .. එයා කියනව කම්පැනි එක පැත්තෙන් කරන්න පුළුවන් දෙයක් නැති ලු මේකට .
එයාගේ සර්විස් කාලය ඇතුලත මේ වගේ ගැටළුවක් ආවම ලු .
අනේ මන්ද .. දැන් මොකද මම කරන්නේ ..

විතර හංගන්න බැරිද බන් කාටවත් බලන්න බැරි වෙන්න ?
ඩයලොග් ඒකෙන් කියනව කවුරු හරි විස්තර ගත්තොත් ගත්ත කෙනා හොයා ගන්න පුළුවන් ලු .
ඒකට නම් නීතියෙන් ඇක්ෂන් එකක් ගන්න පුළුවන් ලු . එත් මට දෙයක් වෙලා විතර අර ගත්තම
කවුරුද මේ වැඩේ කරේ කියලා වැඩක් නැහැ නේ බන් .
මට දැන් හිතා ගන්න බැරිව ඉන්නේ .
අනිවා කතා කරපු කෙනා මේ සතිය ඇතුලත මගේ විස්තර ගනියි ඩයලොග් එකේ කාට හරි කෙනෙක් ට කියක් හරි දීලා ...
එහෙම උනොත්මේ මම කෝල්ක ගත්ත නම්බර් වලින් මගේ බිස්නස් එකේ සහ පුද්ගලික ජිවිතයේ ගොඩක් දේවල් එළිදරවු වෙනවා ..
පින් සිද්ද වෙයි උදවුවක් දියන් මේක නතර කරන්නේ කොහොමද ?
 
Last edited:

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    සිම් එක වෙන කෙනෙක්ගේ නමට හරෝපන්කෝ. ඉවරයිනේ. ටවුන් එකේ වීල් පාක් එකේ වගේ ඉන්න අයිඩී එකක් තියෙන එකෙක්ව ගාණක් දීලා එක්ක යමන් ආකේඩ් එකට. කියපන් උට ලියුමක් දීලා සිම් එක උගේ නමට හරවන්න කියලා. ගාණක් දියන් පොරට. එච්චරයි. ඔච්චරම කේස් නම් ආයෙ සිම් ගන්නකොට කුඩේකින් ගනින් වෙන කාගෙහරි නමට.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    #132# gahala dial kolama umbe details enwd? samaharawita umbe luck ekt oka thm reg wela nathiwa athi umbe namata
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    නැතිනම් පොලීසියේ පැමිණිල්ලක් දාලා තියහන්. උඹේ සිටුවේශන් එකට අනුව සිම් එක වෙන කාගෙහරි නමට හැරෙව්වත් වැඩක් නෑ. පොලීසියේ කෙලිම්ම පැමිණිල්ලක් දාලා ටී ආර් සී එකටත් කම්ප්ලේන් එකක් දාලා තියහන්. ඩයලොග් එකේ උන්ට පුළුවන් ඕනෙම ඩීටේල් එකක් ගත්තේ කාගේ එකවුන්ට් එකෙන් ලොග් වෙලාද කියලා බලන්න. එතකොට ගත්ත එකාව අහු වෙනවා.
     
    shan_84

    Member
    Dec 13, 2016
    5
    0
    0
    සිම් එක වෙන කෙනෙක්ගේ නමට හරෝපන්කෝ. ඉවරයිනේ. ටවුන් එකේ වීල් පාක් එකේ වගේ ඉන්න අයිඩී එකක් තියෙන එකෙක්ව ගාණක් දීලා එක්ක යමන් ආකේඩ් එකට. කියපන් උට ලියුමක් දීලා සිම් එක උගේ නමට හරවන්න කියලා. ගාණක් දියන් පොරට. එච්චරයි. ඔච්චරම කේස් නම් ආයෙ සිම් ගන්නකොට කුඩේකින් ගනින් වෙන කාගෙහරි නමට.

    මචං සිම් එක මගේ නමට තියෙන්නේ .
    අනික වෙන නමකට හැරෙවුව කියලා වැඩක් තියද ?
    උන් හොයන්නේ නම්බර් එක ගහල නේ බන් .
    නමට නෙමේ බලන්නේ නම්බර් එක ගහල .
    ඉතින් මොන ID එකට තිබුනත් වැඩක් නැහැ නේ . නම්බර් එකෙන් හෙවුවම ඔක්කොම වැටෙනවා නේ බන් .. :yes:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මචං සිම් එක මගේ නමට තියෙන්නේ .
    අනික වෙන නමකට හැරෙවුව කියලා වැඩක් තියද ?
    උන් හොයන්නේ නම්බර් එක ගහල නේ බන් .
    නමට නෙමේ බලන්නේ නම්බර් එක ගහල .
    ඉතින් මොන ID එකට තිබුනත් වැඩක් නැහැ නේ . නම්බර් එකෙන් හෙවුවම ඔක්කොම වැටෙනවා නේ බන් .. :yes:

    ඔව් ඒක තමයි. පස්සේ මීටර් වෙලා දෙවනි රිප්ලයි එක ලිව්වේ.
     
    shan_84

    Member
    Dec 13, 2016
    5
    0
    0
    #132# gahala dial kolama umbe details enwd? samaharawita umbe luck ekt oka thm reg wela nathiwa athi umbe namata

    මචං කාගේ නමට රෙජිස්ටර් උනත් .. විස්තර ටික ගන්න කාගේ නමටද තියෙන්නේ කියන දේ වැදගත් නැහැ . මේ සිම් එක අවුරුදු ගානක් පරණ VIP එකක් බන් . මගේ නමට තියන්නේ .

    නැතිනම් පොලීසියේ පැමිණිල්ලක් දාලා තියහන්. උඹේ සිටුවේශන් එකට අනුව සිම් එක වෙන කාගෙහරි නමට හැරෙව්වත් වැඩක් නෑ. පොලීසියේ කෙලිම්ම පැමිණිල්ලක් දාලා ටී ආර් සී එකටත් කම්ප්ලේන් එකක් දාලා තියහන්. ඩයලොග් එකේ උන්ට පුළුවන් ඕනෙම ඩීටේල් එකක් ගත්තේ කාගේ එකවුන්ට් එකෙන් ලොග් වෙලාද කියලා බලන්න. එතකොට ගත්ත එකාව අහු වෙනවා.

    ඉතින් විස්තර ටික ගත්තට පස්සේ හොරු අල්ලලා වැඩක් තියනව ද බන් :sorry:
     
    gayashan777

    Active member
  • Jan 25, 2010
    375
    28
    28
    matale
    Policiyata gihin paminillak danna tharjanaya gena.. OIC hari ASP hari SSP hari hambela Wisthare kiynna.. call karapu ekava alla gnna puluvan.. call karapu un enne ganak kadagnna wage penne bayavenna epa ! ganak deela vade shape karagnna katha karagena policiya ekka gihin un allagnna :D ita passe vamarai
    private detailz pitata ynne nathi venna action ekak gnna puluvan ekatat policiya sumbada karagena dialog eke higher manager kenek contact karagnna. oninm lawyer kenek allagena seen eka kiynna law side ekenuth help ekak gnna puluvan.. cl karana un kiyana padeta natanna ynna epa bayavela !
    :yes:
    All the best
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මේකා කොටු පැනලා ගෑණි විස්තර හොයාගන්නවට බයේද දන්නේ නෑ. මට පේන්නේ නම් ජල්තර ගේමක් ගහලා වැඩේ වැරදිච්ච සීන් එකක් වගේ මේක. නැතිනම් කෝල් ගත්ත නොම්බරයක් වෙන එකෙක් හොයාගන්නවට මෙච්චර බය වෙන්න දෙයක් නෑ නෙ. නැතිනම් අපරාධයකට මූ කන්ට්‍රෑක්ට් එක දීලා දැන් ඉත්තෝ මාට්ටු වෙලා වමාරලා. රෙඩා පොට් වෙයි කියලා මූ බයෙන් දැන්.

    :P නිකන් කිව්වේ.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    Okata policiye paminillak daanna one tharjanayak awa kiyala, eka stand by thiyaganna eka wadagath.. eeta passe e call aapu number eka trace karanna try ekak denna police unta kiyalama man danne na habai unta call recording ekak (proof) ehema oneda kiyala trace karanna.. eka tikak check karanna
     
    shan_84

    Member
    Dec 13, 2016
    5
    0
    0
    Policiyata gihin paminillak danna tharjanaya gena.. OIC hari ASP hari SSP hari hambela Wisthare kiynna.. call karapu ekava alla gnna puluvan.. call karapu un enne ganak kadagnna wage penne bayavenna epa ! ganak deela vade shape karagnna katha karagena policiya ekka gihin un allagnna :D ita passe vamarai
    private detailz pitata ynne nathi venna action ekak gnna puluvan ekatat policiya sumbada karagena dialog eke higher manager kenek contact karagnna. oninm lawyer kenek allagena seen eka kiynna law side ekenuth help ekak gnna puluvan.. cl karana un kiyana padeta natanna ynna epa bayavela !
    :yes:
    All the best

    කෝල් කරපු එකාව නම් හොයා ගන්න විදියක් නැහැ පුතා ස්කයිප් නම්බර් එකකින් ගත්තේ .
    නම්බර් එක වැටෙන්නෙත් නැහැ .
    ඩයලොග් එකේ මම අදුරන කෙනත් කිවුව කෝල් එක ආව නම්බර් එක නම් හොයන එක බොරු වැඩක් කියලා . මගේ විස්තර hide කරන්න විදියක් නැද්ද ? :yes:
     
    shan_84

    Member
    Dec 13, 2016
    5
    0
    0
    මේකා කොටු පැනලා ගෑණි විස්තර හොයාගන්නවට බයේද දන්නේ නෑ. මට පේන්නේ නම් ජල්තර ගේමක් ගහලා වැඩේ වැරදිච්ච සීන් එකක් වගේ මේක. නැතිනම් කෝල් ගත්ත නොම්බරයක් වෙන එකෙක් හොයාගන්නවට මෙච්චර බය වෙන්න දෙයක් නෑ නෙ. නැතිනම් අපරාධයකට මූ කන්ට්‍රෑක්ට් එක දීලා දැන් ඉත්තෝ මාට්ටු වෙලා වමාරලා. රෙඩා පොට් වෙයි කියලා මූ බයෙන් දැන්.

    :P නිකන් කිව්වේ.

    මචං ඇත්තම කියනව නම් කොටු පැනපු විස්තර පවා මේකෙන් ගන්න පුලුවන් .
    අනික .. බිස්නස් එකේ ඒවා ? මේ දෙකම එක හා සමාන පුද්ගලික දේවල් නේ ? :sorry:
     
    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    E kiuwe massages calls recording wage ewada ewanm pita ayata ganna baa Danna tharamata. Call karapu numbers time wage Ewa ganna puluwan details
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,788
    19,759
    113
    ඉතින් බන් උබ මොකටද ඕකට ඔච්චර බය වෙන්නෙ උබ වරදක් කරල නැත්නම් උන් උබේ bsns කරන උන්ව දැනගත්ත කියල මොකෝ වෙන්නෙ.. එක්කො උබ කරන්නෙ ඉල්ලීගල් දෙයක් වෙන්න ඕනි . නැත්නම් උබ කැරිම බඩුකාරයෙක් විවාහක පව්ල් ජීවිතයක් ගතකරන..එහෙම නැත්නම් යකෝ මොන මගුලටද බයවෙන්නෙ..අපෙන් ඇහුවොත් මොකෙක් හරි උබ bsns කරන පාට්න්ස්ලව අපිටත් කියපන් කියල ඌට උන්ගෙ ඇඩ්‍රස් එක්කමයි දෙන්නෙ.. එහෙම එකේ මොකෝ උබ ඔය හැටි බය වෙලා...
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    මචන් මම Dialog එකේ වැඩ කරන්නේ. IT එකේමයි. Customer Related Systems එක්කමයි වැඩ කරන්නෙත්.ඔහොම උඹව භය කලාට බය වෙන්නෙපා.උඹේ විස්තර හෙව්වට ඒ හොයන එකාව කෙලින්ම Table Transactions Log එකේ වැටෙනවා.එතකොට පහුවදාම ඒ යකා[Dialog Employee] ගස් යනවා.ගස් කියන්නේ එහෙම කලොත් කෙලින්ම JOB TERMINATION LETTER දෙනවා HR එකෙන්.
    කොයි එකටත් HeadOffice ගිහින් කියලා තියහන් විස්තරේ.එතකොට උඹේ එහෙම දෙයක් උන දාට ලේසියි කටයුතු කරන්න.පොලිසි ගිහින් වැඩක් නෑ.

    එහෙමයි කියලා මගෙන් Customer Details අහන්න නම් එපා මචන්ස්ලා. දැන් ඒක කරන්න බෑ.Log වෙනවා කරන කියන හැම දේම in Databases.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඉතින් බන් උබ මොකටද ඕකට ඔච්චර බය වෙන්නෙ උබ වරදක් කරල නැත්නම් උන් උබේ bsns කරන උන්ව දැනගත්ත කියල මොකෝ වෙන්නෙ.. එක්කො උබ කරන්නෙ ඉල්ලීගල් දෙයක් වෙන්න ඕනි . නැත්නම් උබ කැරිම බඩුකාරයෙක් විවාහක පව්ල් ජීවිතයක් ගතකරන..එහෙම නැත්නම් යකෝ මොන මගුලටද බයවෙන්නෙ..අපෙන් ඇහුවොත් මොකෙක් හරි උබ bsns කරන පාට්න්ස්ලව අපිටත් කියපන් කියල ඌට උන්ගෙ ඇඩ්‍රස් එක්කමයි දෙන්නෙ.. එහෙම එකේ මොකෝ උබ ඔය හැටි බය වෙලා...

    ඔන්න ඕකයි කතන්දරේ...
    දීපන් මේවට උත්තර.
    :P
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    උබ වරදක් කරල නැත්නම් ඇයි බයවෙන්නේ ? :yes:

    එක්කො මූ බඩු පප්පෙක් :P
    නැත්නම් මහින්දගේ කාලේ හොර ගේම් ගහපු එකෙක් :(