ජීවිතය පුදුමාකාරයි

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,736
    2,780
    113
    :) ඔහොම තමයි මචං හැම කොල්ලටම, හැමදාම motivate වෙලා වැඩ කරන්න බෑ කොයිමහරි වෙලාවක උබට ඔය හිතුන වගේ හිතෙනවා හැමෝටම :yes: උබට විතරක් හිතෙන දෙයකුත් නෙමි ඕක, මටත් අනන්තවත් හිතිල තියෙනවා ඔහොම, මමනම් එහෙම වෙලාවට තනියම රෑට අහස දිහා බලාගෙන කල්පනා කරනවා මොකද වුනේ, මොනවද වුනු වැරදි, මොකක්ද හොදම විසදුම වගේ දේවල් තනියම හිතනවා :yes: ඒ methodඑක ඇත්තටම වැඩ කරනවා බන්, පට්ට relaxඑකක් දැනෙනවා :yes: ඔහොම හැමදේම මහන්සියක් / වැඩක් නෑ වගේ හිතෙන වෙලාවට ඒ වගේ දෙයක් කරහන් උබට ඔය Depression වගේ ඒකයි

    :)
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,796
    9,904
    113
    මට ඔයිට හපන්.කියවන එකෙක් කියවයි. ඕන් කතාව. ශිෂ්‍යත්වෙ පාස් වෙලා ගියා සෙන්ට්‍රල් එකට. ආතල් ගත්ත හැම විට. සෙට් උනා යාලුවො සෙට් එකක්. උනුත් එක්කමයි.ගෙදර ඇවිත් මෙොෝ දෙයක් නෑ.ආයෙ ක්‍රිකට් ගැහිලි ජිල් ගැහිලි එහෙම. කාලෙ ගතවුනා දැනුනෙවත් නෑ.කවුද බන් පාඩම් කරන්නෙ?ඔව් නේද කොල්ලොනෙ. නෝ පාඩම්. ඔහේ ඉදන් ඉන්නව. උගන්වන වෙලාවෙත් හැම එකාටම මොනවහරි කියල ආතල් එකක් අරන් හිනාවුනා. අපිත් එක්ක ඉදන් පාඩම් කරන්නෙ කවුද කියල අහපු උන් හොරෙන්ම ගේම ගහල සාමාන්‍ය පෙළ ගොඩ ගියා.අපිත් වැටට අඩියක් තියල පැන්න.උසස් පෙළ ඕන්... ඒකෙදි,යාලුවො තරම් නෑ වෙන.මාත් එක්කම හිටපු අනිත් උන් පාස්.මන්. :( දෙවෙනි පාර,මුල් ටිකේ ගැම්ම.අන්තිම වෙනකොට විශ්‍රාම ගියපු කෙනෙක් වගේ ඔහේ ඉන්න එකෙක්. ඒ පාරත් හරි.හොටෙල් කෝස් එකක් කරා. ඒකෙත් ආතල් ගන්ඩ උන් ටිකක් සෙට් උනා. උනුත් පාඩම් කරල හොඳ ග්‍රේඩ් ගත්ත. ඒකෙත් මන් උන්ව විස්වාස කරල කෙලෝගත්ත.හැබැයි ඒක ගොඩ. උන් මට වඩා ග්‍රේඩ් ගත්ත. දැන් තුන් වෙනි පාර. අන්තිම පාර.ඒකත් වල. අජූතයි. මං මොකද කරන්ඩ ඕනෙ කියල මටවත් ෙේරෙන්නෙ නෑ. කරන කිසි දෙයක් හරි යන්ැෑ. උබලගෙ ජීවිත ඒ අතින් :(
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩

    පේලි 4ක් කියවනකොට උබ මොකද කරන්න ඕන කියල ඕන එකෙක්ට පේනවා , ඒක උබට නොපෙනෙන එක තමයි අවුල
    කරන කිසි දෙයක් හරි යන්නේ නෑ කියා කියා ඉදපන් උබේ යාලුවෝ ඇවිත් හරි කරලා දෙනකම්
     
    maduranga90

    Well-known member
  • Jan 18, 2015
    1,238
    1
    399
    83
    sri lanka
    pansal palayan eka digata.. minissu aduma welaawaka(7.30pm walin passe wage)
    gihin bo gaha yatata wela kalpana karapan mulaka idala mata mokada wune ?
    mam moka karannada giye ? dan mata mokada wela thiyenne ? ai ehema wenna hethuwa ?
    eaka nathi kraganne kohomada ? ekata gahanna oan pln1 ?
    a pln1 oluwe design karaganin pansaledima...

    dan onna umba game1 ta behela ayema karagena yanwa ho gaala..

    after that daily or dawsak era dawsak senaga nathi welawatama pansal awith ara kalin thenam waadi wela progress1 gena hithapan..
    ehemmamama budun wedapan mata mage me pln1 niwaradiwa execute kranna mata awashya maanasika shakthiya denna kiyala hithala budun wedapan bokkenma...
    dan ayema gedara waren.. ohoma ohoma krapan digatama wade hari yanakan...

    mama nam onna ohoma karala hitha eka thenaka thiyagena dewal karagena thiyanawa...
    well siad...
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,796
    9,904
    113
    පේලි 4ක් කියවනකොට උබ මොකද කරන්න ඕන කියල ඕන එකෙක්ට පේනවා , ඒක උබට නොපෙනෙන එක තමයි අවුල
    කරන කිසි දෙයක් හරි යන්නේ නෑ කියා කියා ඉදපන් උබේ යාලුවෝ ඇවිත් හරි කරලා දෙනකම්
    ඔය එක පැත්තක් විතරයි බන්.අනිත් පැති ටයිප් කරන්ඩ ගියොත් දවසක් ටයිප් කරන්ඩ වෙයි. හැමෝම ඔය විදියටමනෙ හිතන්නෙ. ඒකයි මං අනිත් අයට නොකියන්නෙත්. කිරියෙ දැම්මෙ සාර්ථක වෙන්ඩ එකෙක් හරි කියල දෙයි කියල :sorry:
     
    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    pansal palayan eka digata.. minissu aduma welaawaka(7.30pm walin passe wage)
    gihin bo gaha yatata wela kalpana karapan mulaka idala mata mokada wune ?
    mam moka karannada giye ? dan mata mokada wela thiyenne ? ai ehema wenna hethuwa ?
    eaka nathi kraganne kohomada ? ekata gahanna oan pln1 ?
    a pln1 oluwe design karaganin pansaledima...

    dan onna umba game1 ta behela ayema karagena yanwa ho gaala..

    after that daily or dawsak era dawsak senaga nathi welawatama pansal awith ara kalin thenam waadi wela progress1 gena hithapan..
    ehemmamama budun wedapan mata mage me pln1 niwaradiwa execute kranna mata awashya maanasika shakthiya denna kiyala hithala budun wedapan bokkenma...
    dan ayema gedara waren.. ohoma ohoma krapan digatama wade hari yanakan...

    mama nam onna ohoma karala hitha eka thenaka thiyagena dewal karagena thiyanawa...

    :yes::yes::yes::love:
     
    tharindup

    Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala

    great..!
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මෙහෙමයි මචං… අපි හැමෝම එකිනෙකාට වඩා වෙනස්.කොටින්ම කිව්වොත් මම ඉපදුනේ තනියම මැරෙන්නෙත් තනියම .මැරෙන දවස කවද්ද කියලා අනුමාන කරන්නවත් මට බෑ.එහෙව් එකේ බලාපොරොත්තු කඩවීම් ,සිහින බිඳ වැටීම් අතිශය සාමාන්‍යයි. පන්සලකට යන එක , රෑට තනියම තමන්ගැන ස්වයං විවරණයක් කරන එක සාර්ථක ක්‍රම.ඒත් මගේ පෞද්ගලික උපදෙස නම් “ජීවිතය” තේරුම් ගන්න කියලයි.
    මම කාලයක් ජීවිතේ ඉලක්ක තියාගෙන ඒවා එකින් එක ලුහුබැන්දා. ගොඩක් දුරට මුලදී සාර්ථක වුන නිසා මම ඒක තමා ජීවිතේ කියලා හිතුවා.ඒත් ජීවිතේ අවුරුදු 30+ වගේ පහුවෙලා,කසාද බැඳලා ,තාත්තෙක් වුනාම තේරුණා ජීවිතේ එන බාධක ,බලාපොරොත්තු කඩවීම් අසාමාන්‍යයි කියලා. අපි කොච්චර හොඳට Plan A ,Plan B ,Plan C ගහලා තිබුනත් සමහර තැන්වලදී ඒ ඔක්කොම නවත්වලා අලුතින්ම ජීවිතේ පටන් ගන්න වෙනවා.ඒ නිසා හොඳම දේ තමන්ට කරන්න පුළුවන් උපරිමයෙන් කඩිසරව තමන්ගේ ඉලක්ක ලුහුබඳින එක.ඒ ඉලක්ක වලට යන අතරේ පුළුවන් තරම් සතුටින් ජීවිතේ විඳින එක.ඉලක්කයට යාම අසාර්ථක නම් අළුත් ඉලක්කයක් හදාගෙන ඒක ලුහුබඳින එක.
    අපි මොහොතකට හිතමු ආමි එකේ කොල්ලෝ “මේ රට වැඩක් නෑ දේශපාලකයෝ මේ රට විනාශ කරනවා ඒ නිසා යුද්ධ කරලා වැඩක් නෑ ආමි නොගිහින් වෙන ත්‍රීවීල් එකක් පැදන් ඉන්නවා කියලා” හිතුවා කියලා ..
    උන්ට මචං අපිට වඩා ප්‍රශ්ණ ...යුද්ධෙට ගිහින් අතපය නැති කරගත්ත එකෙක්වත් ආර්ථික ,සමාජයීය ප්‍රශ්ණ නැති එවුන් නෙමේ.ඒත් උන් ගැන වත් නොබලා යුද්ධයක් කලා.උඹ රණවිරු නිවාසෙකට ගිහින් බලපන් එකෙක්වත් නහයෙන් අඬ අඬ ඉන්නවද කියලා ..නෑ මචන් එකෙක්වත් නෑ..කොටින්ම උන් අපිට වඩා සතුටෙන් ,අභිමානයෙන් ඉන්නවා ආර්ථික ,පවුල් ප්‍රශ්ණ තිබුනත් ඒවා අමතක කරලා . :yes:
     
    • Like
    Reactions: pissupoosa jr.

    19najith69

    Active member
  • Jan 20, 2009
    373
    52
    28
    මෝදර
    pansal palayan eka digata.. minissu aduma welaawaka(7.30pm walin passe wage)
    gihin bo gaha yatata wela kalpana karapan mulaka idala mata mokada wune ?
    mam moka karannada giye ? dan mata mokada wela thiyenne ? ai ehema wenna hethuwa ?
    eaka nathi kraganne kohomada ? ekata gahanna oan pln1 ?
    a pln1 oluwe design karaganin pansaledima...

    dan onna umba game1 ta behela ayema karagena yanwa ho gaala..

    after that daily or dawsak era dawsak senaga nathi welawatama pansal awith ara kalin thenam waadi wela progress1 gena hithapan..
    ehemmamama budun wedapan mata mage me pln1 niwaradiwa execute kranna mata awashya maanasika shakthiya denna kiyala hithala budun wedapan bokkenma...
    dan ayema gedara waren.. ohoma ohoma krapan digatama wade hari yanakan...

    mama nam onna ohoma karala hitha eka thenaka thiyagena dewal karagena thiyanawa...

    :yes::yes::yes::yes::yes:
     
    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    මෙහෙමයි මචං… අපි හැමෝම එකිනෙකාට වඩා වෙනස්.කොටින්ම කිව්වොත් මම ඉපදුනේ තනියම මැරෙන්නෙත් තනියම .මැරෙන දවස කවද්ද කියලා අනුමාන කරන්නවත් මට බෑ.එහෙව් එකේ බලාපොරොත්තු කඩවීම් ,සිහින බිඳ වැටීම් අතිශය සාමාන්‍යයි. පන්සලකට යන එක , රෑට තනියම තමන්ගැන ස්වයං විවරණයක් කරන එක සාර්ථක ක්‍රම.ඒත් මගේ පෞද්ගලික උපදෙස නම් “ජීවිතය” තේරුම් ගන්න කියලයි.
    මම කාලයක් ජීවිතේ ඉලක්ක තියාගෙන ඒවා එකින් එක ලුහුබැන්දා. ගොඩක් දුරට මුලදී සාර්ථක වුන නිසා මම ඒක තමා ජීවිතේ කියලා හිතුවා.ඒත් ජීවිතේ අවුරුදු 30+ වගේ පහුවෙලා,කසාද බැඳලා ,තාත්තෙක් වුනාම තේරුණා ජීවිතේ එන බාධක ,බලාපොරොත්තු කඩවීම් අසාමාන්‍යයි කියලා. අපි කොච්චර හොඳට Plan A ,Plan B ,Plan C ගහලා තිබුනත් සමහර තැන්වලදී ඒ ඔක්කොම නවත්වලා අලුතින්ම ජීවිතේ පටන් ගන්න වෙනවා.ඒ නිසා හොඳම දේ තමන්ට කරන්න පුළුවන් උපරිමයෙන් කඩිසරව තමන්ගේ ඉලක්ක ලුහුබඳින එක.ඒ ඉලක්ක වලට යන අතරේ පුළුවන් තරම් සතුටින් ජීවිතේ විඳින එක.ඉලක්කයට යාම අසාර්ථක නම් අළුත් ඉලක්කයක් හදාගෙන ඒක ලුහුබඳින එක.
    අපි මොහොතකට හිතමු ආමි එකේ කොල්ලෝ “මේ රට වැඩක් නෑ දේශපාලකයෝ මේ රට විනාශ කරනවා ඒ නිසා යුද්ධ කරලා වැඩක් නෑ ආමි නොගිහින් වෙන ත්‍රීවීල් එකක් පැදන් ඉන්නවා කියලා” හිතුවා කියලා ..
    උන්ට මචං අපිට වඩා ප්‍රශ්ණ ...යුද්ධෙට ගිහින් අතපය නැති කරගත්ත එකෙක්වත් ආර්ථික ,සමාජයීය ප්‍රශ්ණ නැති එවුන් නෙමේ.ඒත් උන් ගැන වත් නොබලා යුද්ධයක් කලා.උඹ රණවිරු නිවාසෙකට ගිහින් බලපන් එකෙක්වත් නහයෙන් අඬ අඬ ඉන්නවද කියලා ..නෑ මචන් එකෙක්වත් නෑ..කොටින්ම උන් අපිට වඩා සතුටෙන් ,අභිමානයෙන් ඉන්නවා ආර්ථික ,පවුල් ප්‍රශ්ණ තිබුනත් ඒවා අමතක කරලා . :yes:

    aplause.gif
     
    • Like
    Reactions: sanjaya22

    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    :) ඔහොම තමයි මචං හැම කොල්ලටම, හැමදාම motivate වෙලා වැඩ කරන්න බෑ කොයිමහරි වෙලාවක උබට ඔය හිතුන වගේ හිතෙනවා හැමෝටම :yes: උබට විතරක් හිතෙන දෙයකුත් නෙමි ඕක, මටත් අනන්තවත් හිතිල තියෙනවා ඔහොම, මමනම් එහෙම වෙලාවට තනියම රෑට අහස දිහා බලාගෙන කල්පනා කරනවා මොකද වුනේ, මොනවද වුනු වැරදි, මොකක්ද හොදම විසදුම වගේ දේවල් තනියම හිතනවා :yes: ඒ methodඑක ඇත්තටම වැඩ කරනවා බන්, පට්ට relaxඑකක් දැනෙනවා :yes: ඔහොම හැමදේම මහන්සියක් / වැඩක් නෑ වගේ හිතෙන වෙලාවට ඒ වගේ දෙයක් කරහන් උබට ඔය Depression වගේ ඒකයි

    ඔන්න ඔහොම තනියම රෑට කල්පනා කරද්දී තනියම උබටම කතාකරපන් උබේ ප්‍රශ්න ගැන, හිතේ තියෙන අවුල් ටික තනියම උබටම ඇහෙන්න කියපන්, හිත ඇතුලේ තියාගෙන ඉන්න එපා බන් කිසිම ප්‍රශ්නයක්, හැමදේම කියල කියල හිතෙන් එලියට ගනින්, ඔය ප්‍රශ්න හිතේ හිරකරන් ඉන්නකොට තමයි ඔහොම හැමදේම එපා වෙන්නේ :yes: (උබේ ප්‍රශ්න වෙන මිනිස්සුන්ට කියන්න එපා හිත නිදහස් වෙන්න කියලා, තරහ වුන දවසක රට වටේම මිනිසුන්ට කිය කිය ඇවිදිනවා) ඒ නිසා තනියම උබේ ප්‍රශ්න උබටම කියපන් හොදම විසදුම් උබට ලැබෙයි හිතත් පට්ට relax වෙයි මචං :yes: ජය..!
    aplause.gif
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,751
    1,491

    Ow machan mm godak welawata thaniyen kalpana karanawa. Welawakata laga patha welak thiyenawa. Ethana bench thiyanawa jogin track ekak ekka. Mm ethenta wela kalpana kara kara innawa machan. Mata loku balaporoththuth na pawlata salakan inna labunoth athi. Mm nayath na machan katawath. Aeth hitha kadan watila bn. Mata wada prasna thiyena un mm anantha dakala thiyenawa. Aeth bn mata thiyena daewal ane manda. Thanx machan advice ekata.
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,751
    1,491
    113
    මෙහෙමයි මචං… අපි හැමෝම එකිනෙකාට වඩා වෙනස්.කොටින්ම කිව්වොත් මම ඉපදුනේ තනියම මැරෙන්නෙත් තනියම .මැරෙන දවස කවද්ද කියලා අනුමාන කරන්නවත් මට බෑ.එහෙව් එකේ බලාපොරොත්තු කඩවීම් ,සිහින බිඳ වැටීම් අතිශය සාමාන්‍යයි. පන්සලකට යන එක , රෑට තනියම තමන්ගැන ස්වයං විවරණයක් කරන එක සාර්ථක ක්‍රම.ඒත් මගේ පෞද්ගලික උපදෙස නම් “ජීවිතය” තේරුම් ගන්න කියලයි.
    මම කාලයක් ජීවිතේ ඉලක්ක තියාගෙන ඒවා එකින් එක ලුහුබැන්දා. ගොඩක් දුරට මුලදී සාර්ථක වුන නිසා මම ඒක තමා ජීවිතේ කියලා හිතුවා.ඒත් ජීවිතේ අවුරුදු 30+ වගේ පහුවෙලා,කසාද බැඳලා ,තාත්තෙක් වුනාම තේරුණා ජීවිතේ එන බාධක ,බලාපොරොත්තු කඩවීම් අසාමාන්‍යයි කියලා. අපි කොච්චර හොඳට Plan A ,Plan B ,Plan C ගහලා තිබුනත් සමහර තැන්වලදී ඒ ඔක්කොම නවත්වලා අලුතින්ම ජීවිතේ පටන් ගන්න වෙනවා.ඒ නිසා හොඳම දේ තමන්ට කරන්න පුළුවන් උපරිමයෙන් කඩිසරව තමන්ගේ ඉලක්ක ලුහුබඳින එක.ඒ ඉලක්ක වලට යන අතරේ පුළුවන් තරම් සතුටින් ජීවිතේ විඳින එක.ඉලක්කයට යාම අසාර්ථක නම් අළුත් ඉලක්කයක් හදාගෙන ඒක ලුහුබඳින එක.
    අපි මොහොතකට හිතමු ආමි එකේ කොල්ලෝ “මේ රට වැඩක් නෑ දේශපාලකයෝ මේ රට විනාශ කරනවා ඒ නිසා යුද්ධ කරලා වැඩක් නෑ ආමි නොගිහින් වෙන ත්‍රීවීල් එකක් පැදන් ඉන්නවා කියලා” හිතුවා කියලා ..
    උන්ට මචං අපිට වඩා ප්‍රශ්ණ ...යුද්ධෙට ගිහින් අතපය නැති කරගත්ත එකෙක්වත් ආර්ථික ,සමාජයීය ප්‍රශ්ණ නැති එවුන් නෙමේ.ඒත් උන් ගැන වත් නොබලා යුද්ධයක් කලා.උඹ රණවිරු නිවාසෙකට ගිහින් බලපන් එකෙක්වත් නහයෙන් අඬ අඬ ඉන්නවද කියලා ..නෑ මචන් එකෙක්වත් නෑ..කොටින්ම උන් අපිට වඩා සතුටෙන් ,අභිමානයෙන් ඉන්නවා ආර්ථික ,පවුල් ප්‍රශ්ණ තිබුනත් ඒවා අමතක කරලා . :yes:

    Ow naeda machan hamotama wiwida pathi walin prasna. Aluthma widihakata hithanna oane thama. Ratakata wath yanna uthsaha karanna oane machan. Job ehekata wath. Ammala thaththalata barak wenna bane thawath. Thanx machan upades walata.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,872
    28,765

    :love: