මට ඔයිට හපන්.කියවන එකෙක් කියවයි. ඕන් කතාව. ශිෂ්‍යත්වෙ පාස් වෙලා ගියා සෙන්ට්‍රල් එකට. ආතල් ගත්ත හැම විට. සෙට් උනා යාලුවො සෙට් එකක්. උනුත් එක්කමයි.ගෙදර ඇවිත් මෙොෝ දෙයක් නෑ.ආයෙ ක්‍රිකට් ගැහිලි ජිල් ගැහිලි එහෙම. කාලෙ ගතවුනා දැනුනෙවත් නෑ.කවුද බන් පාඩම් කරන්නෙ?ඔව් නේද කොල්ලොනෙ. නෝ පාඩම්. ඔහේ ඉදන් ඉන්නව. උගන්වන වෙලාවෙත් හැම එකාටම මොනවහරි කියල ආතල් එකක් අරන් හිනාවුනා. අපිත් එක්ක ඉදන් පාඩම් කරන්නෙ කවුද කියල අහපු උන් හොරෙන්ම ගේම ගහල සාමාන්‍ය පෙළ ගොඩ ගියා.අපිත් වැටට අඩියක් තියල පැන්න.උසස් පෙළ ඕන්... ඒකෙදි,යාලුවො තරම් නෑ වෙන.මාත් එක්කම හිටපු අනිත් උන් පාස්.මන්.

දෙවෙනි පාර,මුල් ටිකේ ගැම්ම.අන්තිම වෙනකොට විශ්‍රාම ගියපු කෙනෙක් වගේ ඔහේ ඉන්න එකෙක්. ඒ පාරත් හරි.හොටෙල් කෝස් එකක් කරා. ඒකෙත් ආතල් ගන්ඩ උන් ටිකක් සෙට් උනා. උනුත් පාඩම් කරල හොඳ ග්‍රේඩ් ගත්ත. ඒකෙත් මන් උන්ව විස්වාස කරල කෙලෝගත්ත.හැබැයි ඒක ගොඩ. උන් මට වඩා ග්‍රේඩ් ගත්ත. දැන් තුන් වෙනි පාර. අන්තිම පාර.ඒකත් වල. අජූතයි. මං මොකද කරන්ඩ ඕනෙ කියල මටවත් ෙේරෙන්නෙ නෑ. කරන කිසි දෙයක් හරි යන්ැෑ. උබලගෙ ජීවිත ඒ අතින්