ජීවිතය මර උගුලකි

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
ජීවිතය මර උගුලකි

ජීවිතය මර උගුලකි
එහි කෙළවර මළ මිනියකි

bioarchskel.jpg

 
Last edited:
  • Like
Reactions: arsehole-froce

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
‘‘පෙමතො ජායතී සොකො
පෙමතො ජායතී භයං
පෙමතො විප්පමුත්තස්ස
නත්ථි සොකො කුතො භයං’’
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
මේකෙ ඇහුවට කමක් නැද්ද දන්නෑ.. :dull: :dull: :dull:
ඇයි සිඞ්හලු සිඞ්හලුන්ට මැරෙනව කිව්වාම හුතනහුතෙට තද වෙන්නෙ :dull: :dull:
මං අහන්නෙ 24/7 ම අහන්නෙ බණ :dull: :dull:
කියන්නෙම මරණය ගැන :dull: :dull:
ඒ වුනාට අපි ඌ මැරෙණ එක ආශ්‍රය කරගෙන මොකක් හරි කිව්වාම උගුරු දණ්ඩ ගාවින් අමුවෙන් කඩාගෙන කන්නැති එක විතරයි :dull: :dull: :dull:
උඹල කවුරු හරි දන්නවද සිඞ්හලුන්ගෙ මේ අසාමන්‍යය චින්තන ක්‍රමයට හේතුව :dull: :dull:
 

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ජීවිතේ මර උගුලෙන් ගැලවිලා අන්තිම මොහොතෙ හරි ගොඩ යන්න ඕන නම් දහම් මාර්ගයේ හැසීරීම තමයි තියෙන්නෙ...
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    ජීවිතේ මර උගුලෙන් ගැලවිලා අන්තිම මොහොතෙ හරි ගොඩ යන්න ඕන නම් දහම් මාර්ගයේ හැසීරීම තමයි තියෙන්නෙ...

    ඒක ඇත්ත.