ජීවිතය මර උගුලකි ජීවිතය මර උගුලකි එහි කෙළවර මළ මිනියකි
M mayson baas Member Oct 16, 2014 1,239 139 0 Jun 19, 2015 #1 ජීවිතය මර උගුලකි ජීවිතය මර උගුලකි එහි කෙළවර මළ මිනියකි Last edited: Jun 19, 2015 Reactions: arsehole-froce
M mayson baas Member Oct 16, 2014 1,239 139 0 Jun 19, 2015 #2 ‘‘පෙමතො ජායතී සොකො පෙමතො ජායතී භයං පෙමතො විප්පමුත්තස්ස නත්ථි සොකො කුතො භයං’’
freak88 Member Nov 15, 2008 12,945 1,172 0 Verified ✔ Jun 19, 2015 #4 ඇත්තෝ කති බොති සුකති ඇත්තෝ සූත්ත පට ඇරලා බලති
markhaloce Member Mar 7, 2013 10,298 677 0 17 The Real North Jun 20, 2015 #10 මේකෙ ඇහුවට කමක් නැද්ද දන්නෑ.. ඇයි සිඞ්හලු සිඞ්හලුන්ට මැරෙනව කිව්වාම හුතනහුතෙට තද වෙන්නෙ මං අහන්නෙ 24/7 ම අහන්නෙ බණ කියන්නෙම මරණය ගැන ඒ වුනාට අපි ඌ මැරෙණ එක ආශ්රය කරගෙන මොකක් හරි කිව්වාම උගුරු දණ්ඩ ගාවින් අමුවෙන් කඩාගෙන කන්නැති එක විතරයි උඹල කවුරු හරි දන්නවද සිඞ්හලුන්ගෙ මේ අසාමන්යය චින්තන ක්රමයට හේතුව
මේකෙ ඇහුවට කමක් නැද්ද දන්නෑ.. ඇයි සිඞ්හලු සිඞ්හලුන්ට මැරෙනව කිව්වාම හුතනහුතෙට තද වෙන්නෙ මං අහන්නෙ 24/7 ම අහන්නෙ බණ කියන්නෙම මරණය ගැන ඒ වුනාට අපි ඌ මැරෙණ එක ආශ්රය කරගෙන මොකක් හරි කිව්වාම උගුරු දණ්ඩ ගාවින් අමුවෙන් කඩාගෙන කන්නැති එක විතරයි උඹල කවුරු හරි දන්නවද සිඞ්හලුන්ගෙ මේ අසාමන්යය චින්තන ක්රමයට හේතුව
jayanathek Well-known member Dec 18, 2008 9,585 3,551 113 Jul 10, 2015 #11 ජීවිතේ මර උගුලෙන් ගැලවිලා අන්තිම මොහොතෙ හරි ගොඩ යන්න ඕන නම් දහම් මාර්ගයේ හැසීරීම තමයි තියෙන්නෙ...
M mayson baas Member Oct 16, 2014 1,239 139 0 Jul 10, 2015 #12 jayanathek said: ජීවිතේ මර උගුලෙන් ගැලවිලා අන්තිම මොහොතෙ හරි ගොඩ යන්න ඕන නම් දහම් මාර්ගයේ හැසීරීම තමයි තියෙන්නෙ... Click to expand... ඒක ඇත්ත.
jayanathek said: ජීවිතේ මර උගුලෙන් ගැලවිලා අන්තිම මොහොතෙ හරි ගොඩ යන්න ඕන නම් දහම් මාර්ගයේ හැසීරීම තමයි තියෙන්නෙ... Click to expand... ඒක ඇත්ත.