ජීවිතය විඳිනවා කියන්නේ මේක.....
මේ ෆොටෝ ටික බලපල්ලා.... අපි ගෙවන ජිවිතේ මොකක්ද කියලා හිතුනහම වාවන්නේ නෑ මචං...
පට්ට දුකයි.. මේ හැම වගකිමක්ම අතහැරලා මේ පහලින් තියෙන Life එකට යන්න පුලුවන්නම්....

ඒ නිදහස ඒ වටපිටාව... ජීවිතේම කලකිරුණා බන්.... 

පහලින් තියෙන life එකට ගොඩක් ආදරෙයි...

එත් අපි 011001110 ඇතුලේ හිරවෙලා....
නැවත හැරීමක් නෑ.... මේ ත්රෙඩ් එක බලන හැමකෙනාම අදහසක් එහෙමත් නැත්තම් ඇත්තටම තමන්ට දැනිච්ච දේ ලියලා යන්න කියලා ඉල්ලනවා....

Last edited: