ජීවිතය විඳිනවා කියන්නේ මේක.....

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,152
    3,157
    113
    They're healthy
    They're happy
    They're Free

    We on the other hand live miserable lives working for others and die from horrible diseases when we just reach the end of our peak
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    7490370.gif
     
    cheecy

    Junior member
  • Sep 21, 2015
    135
    23
    18
    Bandarawela
    ෆෝන් , ලැප්ටොප් ,කොම්පියුටර් ,ටැබ් නැති ජිවිතේ හරි ලස්සනයි...තමාගේ වටේ තවත් අය ඉන්නවා කියල දැනෙන්නේ ඒවා නැති වුනාම තමයි ........:yes::yes:
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    මේ ෆොටෝ ටික බලපල්ලා.... අපි ගෙවන ජිවිතේ මොකක්ද කියලා හිතුනහම වාවන්නේ නෑ මචං... :(:(පට්ට දුකයි.. මේ හැම වගකිමක්ම අතහැරලා මේ පහලින් තියෙන Life එකට යන්න පුලුවන්නම්....:(:(:( ඒ නිදහස ඒ වටපිටාව... ජීවිතේම කලකිරුණා බන්.... :dull::dull::dull:
    පහලින් තියෙන life එකට ගොඩක් ආදරෙයි...:(:love::baffled: එත් අපි 011001110 ඇතුලේ හිරවෙලා....:baffled: නැවත හැරීමක් නෑ....
    සරල සුගම ජීවිතයක් ගතකරන්න, උබල අල්ලගෙන ඉන්න පරයන් විසින් ජනිත කරපු තරගකාරී කෘතිම ලෝකය දවසක අතහැරල දාන්න ලෑස්ති නම් පමණක්, තව අවුරුදු 10-20 ත් අතර කාලයක් බලාපොරොත්තු සහිතව ජීවත් වෙයන්...ඒ කොහොමද කියල දැන් මගෙන් අහන්න එපා...ඒකට උත්තර දෙන්න තරම් තත්වයක තාම මම නෑ...ඒ අතර තුර උබල පුලුවන් තරම් හෙල දේශිය දේ(භාශාව,කලාව,සාහිත්‍ය,බුදු දහම,...) ගැන ඉගෙන ගනින්...අනිත් එවුන්ටත් පුලුවන් තරම් ඒව හුරුකරවන්න උත්සාහ කරපන්...ඒ වෙනකොට උබලට වයස 40-50 ක් වගේ වේවි...ඒකට කරන්න නම් දෙයක් නෑ...උබලගෙන් පස්සෙ එවුන්ටවත් මුල ඉදන්ම සරල අවශ්‍යතා මත පදනම් වෙච්ච සොබාදහමත් හා බැදුනු සමාජයක පොඩි කාලෙ ඉදන්ම ජීවත් වෙන්න පුලුවන් වේවි...:yes::yes::yes:
    තවත් එකක් මේ රට කාර්මීකරණය වෙන එකෙන් පුලුවන් තරම් වලක්ව ගන්න බලපන්...සමහරු කියන්නෙ රටක් දියුනු වෙන්න ඒ රට කාර්මීකරණය වෙන්න ඕන කියල...නමුත් ඇත්තටම රටක් දියුණුයි කියන්නෙ ඒ රටේ මිනිස්සු ආධ්‍යාත්මිකව දියුණුයි කියන එක...දියුණුව කියන්නෙ භෞතික දියුණුව නෙවෙයි...
    එලකිරි එකෙත් හෙල දේශිය දේ වටිනාකම පෙන්නල දාපු ත්‍රෙඩ් තිබුන...පුලුවන් නම් ඒව හොයල බම්ප් කරන්න අනිත් සිංහලයොන්ටත් පේන්න...
    දැනුත් ත්‍රෙඩ් එකක් වැටිල තිබුන..බලපං මේකත් ඩේට ගියාට කමක් නෑ...
    http://www.elakiri.com/forum/showthread.php?t=1734680
    බුදුසරණයි!!!

    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    ජිවිතේ සරල වෙන තරමට ලස්සනයි. ඪන් මේ තියන දේවල් එක්ක සරල වෙන එක තමා අමරුම වැඩේ.මම හිතන්නේ එක පටන් ගන්න හොඩම විදිය තමා ඉස්සෙල්ලාම අපි ආසම දේ කරන්න පටන් ගන්න එක.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔක තම ජීව්තය කියන්නෙ අපි ගෙවන්නෙ මේ මහ කරුම ජීවිතයක්,
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    සතුට කියන එක සල්ලි දීල ගන්න බෑ.
    2.gif

    මේ පින්තුරවල ඉන්න මිනිස්සුන්ගේ ජීවිත අපේ ජීවිත වලට වඩා හරි සැහැල්ලුයි,සරලයි,ලස්සනයි.:yes:

    Minawa kiyannada kiyala hithaganna ba.kothanada apata maga arune kiyala hoya gannath ba

    මම හිතන්නෙ මේ ලෝකෙ සතුටින්ම ඉන්න මිනිස්සු මේ අය වෙන්න ඇති

    apima neda jivithe sankirna karagena thiyenne. aetha gamwala minissu thaama sarala jivitha sathutin gewanawa.

    Maxxa bn! Api monada karanne kiyala hithenawa bn! +rep

    They're healthy
    They're happy
    They're Free

    We on the other hand live miserable lives working for others and die from horrible diseases when we just reach the end of our peak

    supiri jeevitha ban

    ෆෝන් , ලැප්ටොප් ,කොම්පියුටර් ,ටැබ් නැති ජිවිතේ හරි ලස්සනයි...තමාගේ වටේ තවත් අය ඉන්නවා කියල දැනෙන්නේ ඒවා නැති වුනාම තමයි ........:yes::yes:

    සරල සුගම ජීවිතයක් ගතකරන්න, උබල අල්ලගෙන ඉන්න පරයන් විසින් ජනිත කරපු තරගකාරී කෘතිම ලෝකය දවසක අතහැරල දාන්න ලෑස්ති නම් පමණක්, තව අවුරුදු 10-20 ත් අතර කාලයක් බලාපොරොත්තු සහිතව ජීවත් වෙයන්...ඒ කොහොමද කියල දැන් මගෙන් අහන්න එපා...ඒකට උත්තර දෙන්න තරම් තත්වයක තාම මම නෑ...ඒ අතර තුර උබල පුලුවන් තරම් හෙල දේශිය දේ(භාශාව,කලාව,සාහිත්‍ය,බුදු දහම,...) ගැන ඉගෙන ගනින්...අනිත් එවුන්ටත් පුලුවන් තරම් ඒව හුරුකරවන්න උත්සාහ කරපන්...ඒ වෙනකොට උබලට වයස 40-50 ක් වගේ වේවි...ඒකට කරන්න නම් දෙයක් නෑ...උබලගෙන් පස්සෙ එවුන්ටවත් මුල ඉදන්ම සරල අවශ්‍යතා මත පදනම් වෙච්ච සොබාදහමත් හා බැදුනු සමාජයක පොඩි කාලෙ ඉදන්ම ජීවත් වෙන්න පුලුවන් වේවි...:yes::yes::yes:
    තවත් එකක් මේ රට කාර්මීකරණය වෙන එකෙන් පුලුවන් තරම් වලක්ව ගන්න බලපන්...සමහරු කියන්නෙ රටක් දියුනු වෙන්න ඒ රට කාර්මීකරණය වෙන්න ඕන කියල...නමුත් ඇත්තටම රටක් දියුණුයි කියන්නෙ ඒ රටේ මිනිස්සු ආධ්‍යාත්මිකව දියුණුයි කියන එක...දියුණුව කියන්නෙ භෞතික දියුණුව නෙවෙයි...
    එලකිරි එකෙත් හෙල දේශිය දේ වටිනාකම පෙන්නල දාපු ත්‍රෙඩ් තිබුන...පුලුවන් නම් ඒව හොයල බම්ප් කරන්න අනිත් සිංහලයොන්ටත් පේන්න...
    දැනුත් ත්‍රෙඩ් එකක් වැටිල තිබුන..බලපං මේකත් ඩේට ගියාට කමක් නෑ...
    http://www.elakiri.com/forum/showthread.php?t=1734680
    බුදුසරණයි!!!

    ජිවිතේ සරල වෙන තරමට ලස්සනයි. ඪන් මේ තියන දේවල් එක්ක සරල වෙන එක තමා අමරුම වැඩේ.මම හිතන්නේ එක පටන් ගන්න හොඩම විදිය තමා ඉස්සෙල්ලාම අපි ආසම දේ කරන්න පටන් ගන්න එක.

    Nature intend this way.But we made it so complex and we suffer our own shit.

    ඔක තම ජීව්තය කියන්නෙ අපි ගෙවන්නෙ මේ මහ කරුම ජීවිතයක්,
    :yes::yes::yes::yes:
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    සතුට කියන එක සල්ලි දීල ගන්න බෑ.
    2.gif

    මේ පින්තුරවල ඉන්න මිනිස්සුන්ගේ ජීවිත අපේ ජීවිත වලට වඩා හරි සැහැල්ලුයි,සරලයි,ලස්සනයි.:yes:

    hariyatama hari mchn sathuta salli walata kohetma ganna be. hugak maliga wage gewal hadagena inna minissunta wada podi gewal wala sathuta pirila ethirila tiyenawa koiwelaweth.
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,568
    2,393
    113
    මගේ පොඩි කාලෙත් ඔය වගේ තමා.. :) මතක් වෙද්දීත් හරි සුන්දරයි. දැන් :love: හැමදෙයක්ම වෙනස් වෙලා.. :(
     
    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    වහලුන්ට ජීවිතය විඳිනවා කියන්නේ ඉතින් සිහිනයක්ම තමයි :lol::lol::lol::lol:

    කොහොම උනත් හොඳ පින්තූර ටිකක් :):):):):)
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    hariyatama hari mchn sathuta salli walata kohetma ganna be. hugak maliga wage gewal hadagena inna minissunta wada podi gewal wala sathuta pirila ethirila tiyenawa koiwelaweth.

    එතෙන්දි ඒ දුප්පත් මිනිස්සුන්ට සතුටෙන් ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ සරල බව හින්ද.:)

    :):):)