

සරල සුගම ජීවිතයක් ගතකරන්න, උබල අල්ලගෙන ඉන්න පරයන් විසින් ජනිත කරපු තරගකාරී කෘතිම ලෝකය දවසක අතහැරල දාන්න ලෑස්ති නම් පමණක්, තව අවුරුදු 10-20 ත් අතර කාලයක් බලාපොරොත්තු සහිතව ජීවත් වෙයන්...ඒ කොහොමද කියල දැන් මගෙන් අහන්න එපා...ඒකට උත්තර දෙන්න තරම් තත්වයක තාම මම නෑ...ඒ අතර තුර උබල පුලුවන් තරම් හෙල දේශිය දේ(භාශාව,කලාව,සාහිත්‍ය,බුදු දහම,...) ගැන ඉගෙන ගනින්...අනිත් එවුන්ටත් පුලුවන් තරම් ඒව හුරුකරවන්න උත්සාහ කරපන්...ඒ වෙනකොට උබලට වයස 40-50 ක් වගේ වේවි...ඒකට කරන්න නම් දෙයක් නෑ...උබලගෙන් පස්සෙ එවුන්ටවත් මුල ඉදන්ම සරල අවශ්‍යතා මත පදනම් වෙච්ච සොබාදහමත් හා බැදුනු සමාජයක පොඩි කාලෙ ඉදන්ම ජීවත් වෙන්න පුලුවන් වේවි...මේ ෆොටෝ ටික බලපල්ලා.... අපි ගෙවන ජිවිතේ මොකක්ද කියලා හිතුනහම වාවන්නේ නෑ මචං...පට්ට දුකයි.. මේ හැම වගකිමක්ම අතහැරලා මේ පහලින් තියෙන Life එකට යන්න පුලුවන්නම්....
ඒ නිදහස ඒ වටපිටාව... ජීවිතේම කලකිරුණා බන්....
පහලින් තියෙන life එකට ගොඩක් ආදරෙයි...එත් අපි 011001110 ඇතුලේ හිරවෙලා....
නැවත හැරීමක් නෑ....



සතුට කියන එක සල්ලි දීල ගන්න බෑ.![]()
මේ පින්තුරවල ඉන්න මිනිස්සුන්ගේ ජීවිත අපේ ජීවිත වලට වඩා හරි සැහැල්ලුයි,සරලයි,ලස්සනයි.
andenawa
Minawa kiyannada kiyala hithaganna ba.kothanada apata maga arune kiyala hoya gannath ba
මම හිතන්නෙ මේ ලෝකෙ සතුටින්ම ඉන්න මිනිස්සු මේ අය වෙන්න ඇති
apima neda jivithe sankirna karagena thiyenne. aetha gamwala minissu thaama sarala jivitha sathutin gewanawa.
Maxxa bn! Api monada karanne kiyala hithenawa bn! +rep
They're healthy
They're happy
They're Free
We on the other hand live miserable lives working for others and die from horrible diseases when we just reach the end of our peak
supiri jeevitha ban
ෆෝන් , ලැප්ටොප් ,කොම්පියුටර් ,ටැබ් නැති ජිවිතේ හරි ලස්සනයි...තමාගේ වටේ තවත් අය ඉන්නවා කියල දැනෙන්නේ ඒවා නැති වුනාම තමයි ........![]()
සරල සුගම ජීවිතයක් ගතකරන්න, උබල අල්ලගෙන ඉන්න පරයන් විසින් ජනිත කරපු තරගකාරී කෘතිම ලෝකය දවසක අතහැරල දාන්න ලෑස්ති නම් පමණක්, තව අවුරුදු 10-20 ත් අතර කාලයක් බලාපොරොත්තු සහිතව ජීවත් වෙයන්...ඒ කොහොමද කියල දැන් මගෙන් අහන්න එපා...ඒකට උත්තර දෙන්න තරම් තත්වයක තාම මම නෑ...ඒ අතර තුර උබල පුලුවන් තරම් හෙල දේශිය දේ(භාශාව,කලාව,සාහිත්‍ය,බුදු දහම,...) ගැන ඉගෙන ගනින්...අනිත් එවුන්ටත් පුලුවන් තරම් ඒව හුරුකරවන්න උත්සාහ කරපන්...ඒ වෙනකොට උබලට වයස 40-50 ක් වගේ වේවි...ඒකට කරන්න නම් දෙයක් නෑ...උබලගෙන් පස්සෙ එවුන්ටවත් මුල ඉදන්ම සරල අවශ්‍යතා මත පදනම් වෙච්ච සොබාදහමත් හා බැදුනු සමාජයක පොඩි කාලෙ ඉදන්ම ජීවත් වෙන්න පුලුවන් වේවි...
තවත් එකක් මේ රට කාර්මීකරණය වෙන එකෙන් පුලුවන් තරම් වලක්ව ගන්න බලපන්...සමහරු කියන්නෙ රටක් දියුනු වෙන්න ඒ රට කාර්මීකරණය වෙන්න ඕන කියල...නමුත් ඇත්තටම රටක් දියුණුයි කියන්නෙ ඒ රටේ මිනිස්සු ආධ්‍යාත්මිකව දියුණුයි කියන එක...දියුණුව කියන්නෙ භෞතික දියුණුව නෙවෙයි...
එලකිරි එකෙත් හෙල දේශිය දේ වටිනාකම පෙන්නල දාපු ත්‍රෙඩ් තිබුන...පුලුවන් නම් ඒව හොයල බම්ප් කරන්න අනිත් සිංහලයොන්ටත් පේන්න...
දැනුත් ත්‍රෙඩ් එකක් වැටිල තිබුන..බලපං මේකත් ඩේට ගියාට කමක් නෑ...
http://www.elakiri.com/forum/showthread.php?t=1734680
බුදුසරණයි!!!
ජිවිතේ සරල වෙන තරමට ලස්සනයි. ඪන් මේ තියන දේවල් එක්ක සරල වෙන එක තමා අමරුම වැඩේ.මම හිතන්නේ එක පටන් ගන්න හොඩම විදිය තමා ඉස්සෙල්ලාම අපි ආසම දේ කරන්න පටන් ගන්න එක.
Nature intend this way.But we made it so complex and we suffer our own shit.
ඔක තම ජීව්තය කියන්නෙ අපි ගෙවන්නෙ මේ මහ කරුම ජීවිතයක්,




සතුට කියන එක සල්ලි දීල ගන්න බෑ.![]()
මේ පින්තුරවල ඉන්න මිනිස්සුන්ගේ ජීවිත අපේ ජීවිත වලට වඩා හරි සැහැල්ලුයි,සරලයි,ලස්සනයි.
hariyatama hari mchn sathuta salli walata kohetma ganna be. hugak maliga wage gewal hadagena inna minissunta wada podi gewal wala sathuta pirila ethirila tiyenawa koiwelaweth.




hariyatama hari mchn sathuta salli walata kohetma ganna be. hugak maliga wage gewal hadagena inna minissunta wada podi gewal wala sathuta pirila ethirila tiyenawa koiwelaweth.



