ජීවිතය විඳිනවා කියන්නේ මේක.....

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අපි පොඩි කාලේ අපේ රටේ හැමතනම ඔය සුන්දරත්වේ තිබ්බ මචන් ..එත් දැන් විනාස වෙලා .අද ගගක නාවොත් අහල නැති ලෙඩ .:(.කුබුරකට බහින්න වෙලා තියෙන්නේ බුට් දාගෙන ..:sorry: නියරවල පොඩි වතුර දොලපාරවල හිටපු දන්දී පැටව ගප්පි අද නැහැ ..බත් කුරෙක් ලේසියට දකින්න නැහැ

    අපි ආපස්සට හැරෙන්න ඕනේ වුනත් පරිසරය ආපස්සට හරවන්න ලේසි නැහැ .

    සන්වර්දනේ කියා කියා අපි කලේ සහ කරමින් ඉන්නේ කිසිම සැලැස්මක් නැතිව පරිසරය විනාස කරන එක විතරයි :sorry:
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මේවා ෆොටෝ එකක් හරි මෙහෙම දකින්න තිබ්බට ඉස්සරහට නම් මෙහෙමවත් දකින්න තියෙන එකක් නෑ. :(
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මගේ පොඩි කාලෙත් ඔය වගේ තමා.. :) මතක් වෙද්දීත් හරි සුන්දරයි. දැන් :love: හැමදෙයක්ම වෙනස් වෙලා.. :(

    mata mage lama kalaya mathak una

    :eek::eek::eek: උඹේ ළමාකාලය ගෙවුනේ කොහෙද??? අද මොනවගේද??:eek:
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    අපෙ ජිවිත සල්ලි පස්සෙ නෙ දුවන්නෙ.. එක නිස ඔහොම life එකක් ගත කරන්න වෙන්නෙ නැ. සරල ජිවිත තියන මිනිස්සු ගාව නැත්තෙ සල්ලි විතරයි. සතුට , නිදහස වගෙ දේවල් ඔක්කොම තියනව..
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    11403495_659558044188758_7430840577131451731_n.jpg


    මෙන්න ආතල් එක.
    ;);)
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මට හිතෙන දේ...

    තායිලන්තයේ ගැමි ජීවිත වල හරස්කඩක්. කෙනෙක්ට ළමා කාලය ගෙවන්න නියම පරිසරයක්. හැබැයි අද මේ තාක්ෂණ ලෝකයේ ජීවත්වෙන අපිට ඔය වගේ තත්වයකට යන එක කොච්චර ප්‍රායෝගිකද කියන ගැටළු එන්න පුළුවන්. ඒ වගේම පෙනෙනවට වඩා ඔය ජීවිත වල අපිට කියන්න වෙනස් කතාවක් තියෙන්නත් පුළුවන්.



     

    Wenas_Ekek

    Active member
  • Oct 10, 2014
    203
    41
    28
    මචං මිනිස්සු දෙවිදියකට ජීවිතය විදිනවා

    එක පිරිසක් පට්ටම සල්ලිකාරයෝ උන් උන්ට හිතෙන හිතෙන වාහන ගෙවල් කෙල්ලෝ හැම එකම අරගෙන හිතෙන හිතෙන රටවල් ගිහින් මුළු දවසෙම ෆන් එකේ ඉන්නවා :cool::cool:

    තව පිරිසක් ගොඩාක් සරල ලස්සන ජිවිතයක් ගත කරලා ජිවිතේ විදිනවා (හැම රටකම possible නෑ මේකනම්)

    ඒ දෙකටම නැති මද්යම පන්තිය හැමදාම ජිවිතේ විදවනවා :D :D :D :D
     
    Last edited:

    Optimus_Prime_42

    Well-known member
  • Mar 4, 2016
    807
    331
    63
    Cybertron
    සතුට කියන එක සල්ලි දීල ගන්න බෑ.
    2.gif

    මේ පින්තුරවල ඉන්න මිනිස්සුන්ගේ ජීවිත අපේ ජීවිත වලට වඩා හරි සැහැල්ලුයි,සරලයි,ලස්සනයි.:yes:

    Me sathuta dan kale aya danneth na. kalaya mawu wenasaka arume. :(:(
     
    • Like
    Reactions: MNV