ජීවිතය විඳීමට අවස්ථා

moveon

Well-known member
  • Nov 2, 2022
    517
    900
    93
    සාමාන්‍ය පන්තියේ ශ්‍රී ලාංකිකයෙක් විදියට ජීවිතය විඳීමට ලැබෙන අවස්ථා

    1. බියර් එකක් බීම (නිතර කිරීමට වත්කමක් නොමැත)
    2. සින්දුවක් ඇසීම
    3. කොත්තුවක් කෑම (නිතර කිරීමට වත්කමක් නොමැත)
    4. අමාරුවෙන් හරි පෙට්‍රල් ගසාගෙන වාහනේ පොඩ්ඩක් එහාට මෙහාට යාම (පැදීමෙන් ලබන සුළු විනෝදය)
    5. සුරූපී නාඳුනන කාන්තාවක් තමන් සමග සිනාසුන විට ලබන සතුට
    6. වැලක් බලා සතුටු වීම
    7. හැකියාවක් ඇත්නම් සිතැඟි පරිදි කාන්තාවන් සමඟ ඇසුරක් පවත්වා ලබන අධික සතුට
    8. තදටම බෝකක් චාජ් වූ පසු එයින් නිදහස් වී ලබන සැනසීම (මුත්‍රා බරටද අදාළ වේ)

    මීට වඩා දේවල් තියෙනවනම් කොටාගෙන යමු
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,487
    86,769
    113
    ආශ්චර්යමත් රටක
    රට බංකොළොත් කරවා රුපියලේ අගය බල්ලාට යවා කොහෙන් හරි ණයක් ලැබුණ පසු රුපියල ටිකක් උඩට ආ විගස රනිල් මතක් කර අතේ ගසා සතුටු වීම. 💪💪💪
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්

    wife samaga sitimen labena sathuta
    demawpiyangen banum asa labana sathuta
     
    • Love
    Reactions: moveon

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    ඉස්සර අපි නන්දසේනට මොනා හරි කියනකොට "ඒ මේ අතක් තියන්නෑ" සීන් එකෙන් හිටපු බයියො දැන් බනිනකොට වගේ වගක් නෑ වගේ සිටීම දැකීම
     
    • Love
    • Haha
    Reactions: shenat and moveon

    shenat

    Well-known member
  • May 13, 2007
    58,487
    86,769
    113
    ආශ්චර්යමත් රටක
    Augmented reality app එකෙන් රට පාලනය කරන්න ගෝතයෙක්ව පත්කරගෙන රට බංකොළොත් වූ පසු ජෙප්පන්ගෙන් රට ගොඩ නඟන ආර්ථික විද්‍යාත්මක වැඩපිළිවෙළ ඇසීම.

    මේ විදියට සතුටු වෙන සෙට් එක දන්න එකෙක් නම් කරපන් බලන්න.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,968
    54,547
    113
    Colombo
    රට බංකොළොත් කරවා රුපියලේ අගය බල්ලාට යවා කොහෙන් හරි ණයක් ලැබුණ පසු රුපියල ටිකක් උඩට ආ විගස රනිල් මතක් කර අතේ ගසා සතුටු වීම. 💪💪💪

    ඔයා කොහොමද @erozan @2osama දෙන්න සතුටු වෙන විදිය හරියටම දැනගත්තේ ?
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    සාමාන්‍ය පන්තියේ ශ්‍රී ලාංකිකයෙක් විදියට ජීවිතය විඳීමට ලැබෙන අවස්ථා

    3. කොත්තුවක් කෑම (නිතර කිරීමට වත්කමක් නොමැත)
    koththu jarawa kanne nathi nisa sathutin inna mama :baffled:
     
    • Like
    Reactions: moveon

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,756
    16,563
    113
    රට බංකොළොත් කරවා රුපියලේ අගය බල්ලාට යවා කොහෙන් හරි ණයක් ලැබුණ පසු රුපියල ටිකක් උඩට ආ විගස රනිල් මතක් කර අතේ ගසා සතුටු වීම. 💪💪💪