ජීවිතය සමත් වීමට - සැමට IT

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    හම්මේ විසාකා මැඩම් 🥴. ඩිලීට් බටන් එක උඩ නින්ද ගිහින් ඩේටාබේස් එකේ ඩේටා මැකුන 2500 සක්කිලි වේස බලු මූනත් ඉන්නවා 🤮🤮🤮. යකෝ මෙහෙම අපහාස කරන්න හොඳ ද?
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    Issarahata IT eun kiyanne Art karapu un ganata watei wage...
    mun me kiyana tharam IT walata demand ekak na .......2030 wage weddi therei gon harak tikata...
     
    • Like
    Reactions: Yakka putha

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    Issarahata IT eun kiyanne Art karapu un ganata watei wage...
    mun me kiyana tharam IT walata demand ekak na .......2030 wage weddi therei gon harak tikata...
    DP එක මෙස් එකක් හදනව නන් තමා.
    ඔකෙ හොද පෑත්තකුත් තියෙනව. අපිට දෙයක් විකුණන්න ගියාම ලෙසියි. දෑන් ගොඩක් උන්ට IT සාක්රග්හව නෑති නිසා හිතන්නෙ සොෆ්ට්වෙයා නිකන් ගන්න තියෙන එකක් කියලනෙ
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මේ Full Stack Developer කෝස් එක කරපු අය සොෆ්ට්වෙයා කම්පැනි වලින් හයර් කරල තියෙනව කියන්නෙ ඇත්තද?