සතුට සහ සාර්ථකත්වය කියන එක මනුස්සයාගෙන් මනුස්සයට වෙනස් වෙන දෙයක්. YouTube එකෙන් අම්බානක හම්බ කරන කෙනාත් සමහරවිට ඔයා හිතන එකම හිත හිත ඇති 

ඩිග්රී කිරීම හෝ job කිරිමේ නෙවේ අවුල තියෙන්නේ ගොඩක් උන් ජීවිතේ විඳින්න දන්නේ නෑ. ගොඩක් උන්ට කම්මැලිකම තියෙන්නේ. දැනට තමන් කැමතිනැති තැනක ඉන්නව නම් එතනින් එලියට එන්න උවමනාවක් නැතිකම තියෙන්නේ. මිනිස්සු complain කරන්න හරි ආසයි ඉතින් හැමදාම complain කර කර ඉන්නවා.ඔව ඉතින් උබ අපි ආපු ජෙනරෙශන් එකෙ වැරැද්දහ් බ0
දැන් ඉන්න එවුන් බලන්නෙහ් මොන ලබ්බෙන් හරි හම්බ කරන්නහ් ..
අපි ආපු ජෙනරෙශන් වලින් තමා ඔලුවලට වැටුනෙහ් ඩිග්රියක් කරපන් ජොබ් එකක් කරපන් කියනහ් එක
උබ උයපන් මන් රෙකෝඩ් කරන්නම්ජීවිතය සහ රස්සාව
ඇත්තටම ඉන්න ගමන් කල්පනා කලාම, අපි මාර මිරිඟුවක් පස්සෙ දුවන්නෙ බන්, අපි මේ ලැබිලා තියෙන ජීවිතේ කොච්චර විඳලද කියලා හිතලා බැලුවාම ඇත්තටම නෑ කියලත් හිතෙනවා.
මම වෘත්තියෙන software enginner කෙනෙක්, මාසෙට සැලකිය යුතු මුදලක් ලැබුනට ඉතින් ඒ හා සමාන කට්ටක් කනවා, මානසික පීඩනය සහ අවම නිදහස, උබලා කරන රස්සාවලුත් එහෙම ඇති.
ඒත් නිකන් බලපන්කො, පිටරට විතරක් නෙමේ, ලංකාවෙත් අපි හිතන්නෙවත් නැති මිනිස්සු මේ දෙකම විඳිනවා. ඔය කෑම එහෙම හදන යූටුබ් චැනල් තියේ මාසික ආදායම ලක්ශ 3-4 ගන්න, ඇත්තටම ඉතින් ලොකු දෙයක් කරලා නෙමේනෙ, concept එකයි thinking එකයි තමා ඕනි, මේවා ගෙවල් වල අයට කිව්වට තේරෙන්නෙ නෑ, මම මේ නිකන් අහන්නෙ, මම ඒ චැනල් වල ආදායම බැලුවේ මේ සයිට් එකෙන් ( socialblade ), ඇත්තටම ඒ ගනන් ඒ මිනිස්සුන්ට හමෙබෙනවද?
හැමොටම දවසක හරියන්න ඕනි,හොයන ජීවිතය ලැබෙන්න ඕනි. ජය වේවා
මෙයා කියපු දේට අහසයි පොළවයි වගේ උබ කියපු කතාව. උබ හිතන් ඉන්නෙ උබ හරි ස්මාට් කියල. වටේ උන්ට පේනව බං උබ ගොං කියල. උබේ උත්තරෙයි මේ කතාවෙයි කිසිම ගැලපීමක් නෑ.ඩිග්රී කිරීම හෝ job කිරිමේ නෙවේ අවුල තියෙන්නේ ගොඩක් උන් ජීවිතේ විඳින්න දන්නේ නෑ. ගොඩක් උන්ට කම්මැලිකම තියෙන්නේ. දැනට තමන් කැමතිනැති තැනක ඉන්නව නම් එතනින් එලියට එන්න උවමනාවක් නැතිකම තියෙන්නේ. මිනිස්සු complain කරන්න හරි ආසයි ඉතින් හැමදාම complain කර කර ඉන්නවා.
ජීවිතය සහ රස්සාව
ඇත්තටම ඉන්න ගමන් කල්පනා කලාම, අපි මාර මිරිඟුවක් පස්සෙ දුවන්නෙ බන්, අපි මේ ලැබිලා තියෙන ජීවිතේ කොච්චර විඳලද කියලා හිතලා බැලුවාම ඇත්තටම නෑ කියලත් හිතෙනවා.
මම වෘත්තියෙන software enginner කෙනෙක්, මාසෙට සැලකිය යුතු මුදලක් ලැබුනට ඉතින් ඒ හා සමාන කට්ටක් කනවා, මානසික පීඩනය සහ අවම නිදහස, උබලා කරන රස්සාවලුත් එහෙම ඇති.
ඒත් නිකන් බලපන්කො, පිටරට විතරක් නෙමේ, ලංකාවෙත් අපි හිතන්නෙවත් නැති මිනිස්සු මේ දෙකම විඳිනවා. ඔය කෑම එහෙම හදන යූටුබ් චැනල් තියේ මාසික ආදායම ලක්ශ 3-4 ගන්න, ඇත්තටම ඉතින් ලොකු දෙයක් කරලා නෙමේනෙ, concept එකයි thinking එකයි තමා ඕනි, මේවා ගෙවල් වල අයට කිව්වට තේරෙන්නෙ නෑ, මම මේ නිකන් අහන්නෙ, මම ඒ චැනල් වල ආදායම බැලුවේ මේ සයිට් එකෙන් ( socialblade ), ඇත්තටම ඒ ගනන් ඒ මිනිස්සුන්ට හමෙබෙනවද?
හැමොටම දවසක හරියන්න ඕනි,හොයන ජීවිතය ලැබෙන්න ඕනි. ජය වේවා
Why are you trying to left the job?පුළුවන් තරං තමන් කැමති දෙයක්ම ජොබ් එකට කරන්න බලන්න.
මමත් ජොබ් කරන්න කැමති නෑ. පුළුවන් ඉක්මනට අයින් වෙනවා.
Why are you trying to left the job?
So what are you doing now?Because I'm not doing something I like. I never wanted to do a job. Should I want to do a job this dedinitelty is not one of the top 5 I would like to do.![]()
So what are you doing now?
and what's your dream job?
මම වගේ ගොනෙක් කියන දේ වත් smart ඔබතුමා වගේ කෙනෙක්ට තේරෙන්නේ නැති එකට මට ඉතිං කරන්න දෙයක් නෑ. දෙතුන් වතාවක් කියවලා බලන්න මම මොනාද කියල තියෙන්නෙ කියල.මෙයා කියපු දේට අහසයි පොළවයි වගේ උබ කියපු කතාව. උබ හිතන් ඉන්නෙ උබ හරි ස්මාට් කියල. වටේ උන්ට පේනව බං උබ ගොං කියල. උබේ උත්තරෙයි මේ කතාවෙයි කිසිම ගැලපීමක් නෑ.
මෙයා විදින අත්දැකීම දන්න උන්ට විතරයි ඒක කොයි වගේ ද කියල තේරෙන්නෙ![]()
You see all have this problem.Currently a civil engineer.
As I say I don't like to do jobs. There were several dream jobs, but I don't think I would like to do any of them everyday for 30-40 years. However, one of them was being a commercial pilot.
However, after I got selected to uni, I wanted to do some business in construction. (Because all other things that I wanted to do needed a hell lot of money.) That's why I learned civil engineering nothing else. But that decision I made seem to be wrong. That's a terrible foolish decision.
But I like coding and software related things very much. So if I'd be doing a job I'd like it to be in that side. I know at least I'm not bored this much. And the other one is being a fund manager/trader.![]()
I am doing a job related to pharmaceuticals , that is not the job that I can do my best or my favourite. My passion is programming . I think I can do much better if I do a programming related job. But when I listen to the life style of a programmer, I think it's much better to do my current job while coding as a hobbyCurrently a civil engineer.