ජීවිතය සහ රස්සාව

EdNygma

Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    සතුට සහ සාර්ථකත්වය කියන එක මනුස්සයාගෙන් මනුස්සයට වෙනස් වෙන දෙයක්. YouTube එකෙන් අම්බානක හම්බ කරන කෙනාත් සමහරවිට ඔයා හිතන එකම හිත හිත ඇති :)
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඔව ඉතින් උබ අපි ආපු ජෙනරෙශන් එකෙ වැරැද්දහ් බ0
    දැන් ඉන්න එවුන් බලන්නෙහ් මොන ලබ්බෙන් හරි හම්බ කරන්නහ් ..
    අපි ආපු ජෙනරෙශන් වලින් තමා ඔලුවලට වැටුනෙහ් ඩිග්‍රියක් කරපන් ජොබ් එකක් කරපන් කියනහ් එක
     
    Sen-lu

    Well-known member
  • ඔව ඉතින් උබ අපි ආපු ජෙනරෙශන් එකෙ වැරැද්දහ් බ0
    දැන් ඉන්න එවුන් බලන්නෙහ් මොන ලබ්බෙන් හරි හම්බ කරන්නහ් ..
    අපි ආපු ජෙනරෙශන් වලින් තමා ඔලුවලට වැටුනෙහ් ඩිග්‍රියක් කරපන් ජොබ් එකක් කරපන් කියනහ් එක
    ඩිග්‍රී කිරීම හෝ job කිරිමේ නෙවේ අවුල තියෙන්නේ ගොඩක් උන් ජීවිතේ විඳින්න දන්නේ නෑ. ගොඩක් උන්ට කම්මැලිකම තියෙන්නේ. දැනට තමන් කැමතිනැති තැනක ඉන්නව නම් එතනින් එලියට එන්න උවමනාවක් නැතිකම තියෙන්නේ. මිනිස්සු complain කරන්න හරි ආසයි ඉතින් හැමදාම complain කර කර ඉන්නවා.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ජීවිතය සහ රස්සාව

    ඇත්තටම ඉන්න ගමන් කල්පනා කලාම, අපි මාර මිරිඟුවක් පස්සෙ දුවන්නෙ බන්, අපි මේ ලැබිලා තියෙන ජීවිතේ කොච්චර විඳලද කියලා හිතලා බැලුවාම ඇත්තටම නෑ කියලත් හිතෙනවා.

    මම වෘත්තියෙන software enginner කෙනෙක්, මාසෙට සැලකිය යුතු මුදලක් ලැබුනට ඉතින් ඒ හා සමාන කට්ටක් කනවා, මානසික පීඩනය සහ අවම නිදහස, උබලා කරන රස්සාවලුත් එහෙම ඇති.

    ඒත් නිකන් බලපන්කො, පිටරට විතරක් නෙමේ, ලංකාවෙත් අපි හිතන්නෙවත් නැති මිනිස්සු මේ දෙකම විඳිනවා. ඔය කෑම එහෙම හදන යූටුබ් චැනල් තියේ මාසික ආදායම ලක්ශ 3-4 ගන්න, ඇත්තටම ඉතින් ලොකු දෙයක් කරලා නෙමේනෙ, concept එකයි thinking එකයි තමා ඕනි, මේවා ගෙවල් වල අයට කිව්වට තේරෙන්නෙ නෑ, මම මේ නිකන් අහන්නෙ, මම ඒ චැනල් වල ආදායම බැලුවේ මේ සයිට් එකෙන් ( socialblade ), ඇත්තටම ඒ ගනන් ඒ මිනිස්සුන්ට හමෙබෙනවද?

    හැමොටම දවසක හරියන්න ඕනි,හොයන ජීවිතය ලැබෙන්න ඕනි. ජය වේවා
    උබ උයපන් මන් රෙකෝඩ් කරන්නම්
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    ඩිග්‍රී කිරීම හෝ job කිරිමේ නෙවේ අවුල තියෙන්නේ ගොඩක් උන් ජීවිතේ විඳින්න දන්නේ නෑ. ගොඩක් උන්ට කම්මැලිකම තියෙන්නේ. දැනට තමන් කැමතිනැති තැනක ඉන්නව නම් එතනින් එලියට එන්න උවමනාවක් නැතිකම තියෙන්නේ. මිනිස්සු complain කරන්න හරි ආසයි ඉතින් හැමදාම complain කර කර ඉන්නවා.
    මෙයා කියපු දේට අහසයි පොළවයි වගේ උබ කියපු කතාව. උබ හිතන් ඉන්නෙ උබ හරි ස්මාට් කියල. වටේ උන්ට පේනව බං උබ ගොං කියල. උබේ උත්තරෙයි මේ කතාවෙයි කිසිම ගැලපීමක් නෑ.
    මෙයා විදින අත්දැකීම දන්න උන්ට විතරයි ඒක කොයි වගේ ද කියල තේරෙන්නෙ😂
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ජීවිතය සහ රස්සාව

    ඇත්තටම ඉන්න ගමන් කල්පනා කලාම, අපි මාර මිරිඟුවක් පස්සෙ දුවන්නෙ බන්, අපි මේ ලැබිලා තියෙන ජීවිතේ කොච්චර විඳලද කියලා හිතලා බැලුවාම ඇත්තටම නෑ කියලත් හිතෙනවා.

    මම වෘත්තියෙන software enginner කෙනෙක්, මාසෙට සැලකිය යුතු මුදලක් ලැබුනට ඉතින් ඒ හා සමාන කට්ටක් කනවා, මානසික පීඩනය සහ අවම නිදහස, උබලා කරන රස්සාවලුත් එහෙම ඇති.

    ඒත් නිකන් බලපන්කො, පිටරට විතරක් නෙමේ, ලංකාවෙත් අපි හිතන්නෙවත් නැති මිනිස්සු මේ දෙකම විඳිනවා. ඔය කෑම එහෙම හදන යූටුබ් චැනල් තියේ මාසික ආදායම ලක්ශ 3-4 ගන්න, ඇත්තටම ඉතින් ලොකු දෙයක් කරලා නෙමේනෙ, concept එකයි thinking එකයි තමා ඕනි, මේවා ගෙවල් වල අයට කිව්වට තේරෙන්නෙ නෑ, මම මේ නිකන් අහන්නෙ, මම ඒ චැනල් වල ආදායම බැලුවේ මේ සයිට් එකෙන් ( socialblade ), ඇත්තටම ඒ ගනන් ඒ මිනිස්සුන්ට හමෙබෙනවද?

    හැමොටම දවසක හරියන්න ඕනි,හොයන ජීවිතය ලැබෙන්න ඕනි. ජය වේවා

    උබ ඔය දෙවෙනි පැරා එකේ කියලා කියලා තියෙන දේ ගැන මට අදත් හිතුනා.

    සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර්ස්ලට ඔච්චර ලොකු දැනුමක්, හැකියාවක් තියෙද්දි ඇයි ඔච්චර කටු කන්නෙ කියලා. මට තියෙන අත්දැකීම්වල හැටියට ගොඩක් එවුන්ට තමන්ගෙ හැකියාවෙන් වැඩක් ගන්න තියා තමන්ව මාකට් කරගන්නවත් දන්නෙ නෑ.
     
    HmNRazor

    Well-known member
  • විඳින්න ඔනි නම් ඔෂී පලයන්!! ඕ යේ.......... 🥴 (වැඩිය හිතන්න එපා බම් ලංකාවේ නම් ජීවිත විඳින උන් ගොඩාක් අඩුයි ඔක්කොම ඉන්නෙ රේස් එකේ යන උන්, කාගේ කාගෙත් පෞද්ගලික දේවල් අපි දන්නේ නෑ නේ බම්? විඳිනවා කියලා ලොකේට පෙන්නුවාට විඳ විඳ තමා ගොඩාක් උන් ඉන්නේ)
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    පුළුවන් තරං තමන් කැමති දෙයක්ම ජොබ් එකට කරන්න බලන්න.

    මමත් ජොබ් කරන්න කැමති නෑ. පුළුවන් ඉක්මනට අයින් වෙනවා.
    Why are you trying to left the job?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,693
    113
    ආශ්චර්යමත් රටක
    So what are you doing now?
    and what's your dream job?

    Currently a civil engineer.

    As I say I don't like to do jobs. There were several dream jobs, but I don't think I would like to do any of them everyday for 30-40 years. However, one of them was being a commercial pilot. 😀

    However, after I got selected to uni, I wanted to do some business in construction. (Because all other things that I wanted to do needed a hell lot of money.) That's why I learned civil engineering nothing else. But that decision I made seem to be wrong. That's a terrible foolish decision.

    But I like coding and software related things very much. So if I'd be doing a job I'd like it to be in that side. I know at least I'm not bored this much. And the other one is being a fund manager/trader. 😉
     
    Sen-lu

    Well-known member
  • මෙයා කියපු දේට අහසයි පොළවයි වගේ උබ කියපු කතාව. උබ හිතන් ඉන්නෙ උබ හරි ස්මාට් කියල. වටේ උන්ට පේනව බං උබ ගොං කියල. උබේ උත්තරෙයි මේ කතාවෙයි කිසිම ගැලපීමක් නෑ.
    මෙයා විදින අත්දැකීම දන්න උන්ට විතරයි ඒක කොයි වගේ ද කියල තේරෙන්නෙ😂
    මම වගේ ගොනෙක් කියන දේ වත් smart ඔබතුමා වගේ කෙනෙක්ට තේරෙන්නේ නැති එකට මට ඉතිං කරන්න දෙයක් නෑ. දෙතුන් වතාවක් කියවලා බලන්න මම මොනාද කියල තියෙන්නෙ කියල.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Currently a civil engineer.

    As I say I don't like to do jobs. There were several dream jobs, but I don't think I would like to do any of them everyday for 30-40 years. However, one of them was being a commercial pilot. 😀

    However, after I got selected to uni, I wanted to do some business in construction. (Because all other things that I wanted to do needed a hell lot of money.) That's why I learned civil engineering nothing else. But that decision I made seem to be wrong. That's a terrible foolish decision.

    But I like coding and software related things very much. So if I'd be doing a job I'd like it to be in that side. I know at least I'm not bored this much. And the other one is being a fund manager/trader. 😉
    You see all have this problem.
    The first mistake I ever made did BioScience for my A/L.
    I needed to be some different kind of chef who made foods in a different way. that's why I choose bio. not to be a doctor of cource

    I couldn't go to University(AAC) and didn't want to do the AL again. so my brother directed me to Software engineering and doing ever since.
    I do research food still now cus my favor for it never ends. it's my hobby and so far I have created things and one day I will full fill my dreams with them

    we have forced to do things that we didn't like here. cus every one in a race. basically, we are seeking a change.
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    Currently a civil engineer.

    As I say I don't like to do jobs. There were several dream jobs, but I don't think I would like to do any of them everyday for 30-40 years. However, one of them was being a commercial pilot. 😀

    However, after I got selected to uni, I wanted to do some business in construction. (Because all other things that I wanted to do needed a hell lot of money.) That's why I learned civil engineering nothing else. But that decision I made seem to be wrong. That's a terrible foolish decision.

    But I like coding and software related things very much. So if I'd be doing a job I'd like it to be in that side. I know at least I'm not bored this much. And the other one is being a fund manager/trader. 😉
    I am doing a job related to pharmaceuticals , that is not the job that I can do my best or my favourite. My passion is programming . I think I can do much better if I do a programming related job. But when I listen to the life style of a programmer, I think it's much better to do my current job while coding as a hobby

    Because I have free time , I love my curret job , so I could program in free time :lol::lol::lol: