
බුදුදහමට අනුව ජීවිතේ ගොඩනගාගෙන පන්සිල් වලට අවනත වෙලා ජීවත් වෙනවනම් ඕනිම කෙනෙක්ගෙ ජීවිතේ හරියනව බන්....
ජය වේවා....
බුදුසරණයි....

Eth ithin gf kiyana de ahana kollek wennat ona.hampma tawa kenek kiyana de ahanawa sduine.oya e athin honda bf kenek
![]()


GYPSIES KASADE SONG EKA AHALA BALANNA
Tnx drEth ithin gf kiyana de ahana kollek wennat ona.hampma tawa kenek kiyana de ahanawa sduine.oya e athin honda bf kenek
![]()

✿Mitzi✿;15561815 said:TRUE!!

උබේ කතාව අහල පරණ ලව් එක මතක් උනා .මොනවා උනත් පෙර පිනක් තියෙන්න ඕනේ එහෙම කෙල්ලෙක් ලැබෙන්න .පිනක් තියෙන්න ඕනේ එහෙම කෙල්ලෙක් එක්ක දිගටම ඉන්නත් .මට එහම් කෙල්ලෙක් ලැබිලත් නැති කර ගත්ත .කොරපු ගොන්කම තේරෙන්නේ දැන් බන් .අත්දැකීමෙන් කියන්නේ කෙල්ලෝ 100 ට 1 වත් නැ හොද කෙල්ලෙක් .ඔක්කොම ඉන්නේ දත් දොස්තරලයි ,පරාල ඇණයි![]()

patta kella...
lucky machan uba....
sure ekatama pinnapola sirge clz giyapu kellek....

සුබ පැතුම් යාලුවා.
තෙරුවන් සරණයි !

patta kella...
lucky machan uba....
sure ekatama pinnapola sirge clz giyapu kellek....




ඔච්චර කියන්න දෙයක් නැ බන් උබේ ඔය 01 වෙනි එක තේරුම් ගත්තා නම් ඇති