ජීවිතය හදා ගන්න උපදෙස් ටිකක් ...

pubudu lakmal

Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    බුදුදහමට අනුව ජීවිතේ ගොඩනගාගෙන පන්සිල් වලට අවනත වෙලා ජීවත් වෙනවනම් ඕනිම කෙනෙක්ගෙ ජීවිතේ හරියනව බන්.... :yes:

    ජය වේවා....
    බුදුසරණයි....
     
    Last edited:
    Nov 24, 2011
    812
    217
    0
    Colombo, Sri Lanka
    බුදුදහමට අනුව ජීවිතේ ගොඩනගාගෙන පන්සිල් වලට අවනත වෙලා ජීවත් වෙනවනම් ඕනිම කෙනෙක්ගෙ ජීවිතේ හරියනව බන්.... :yes:

    ජය වේවා....
    බුදුසරණයි....

    ඔව් ඒක ඇත්ත, බොහොම ස්තූතියි කොමෙන්ට් එකට. :yes: :yes:
     
    cente

    Member
    Jul 5, 2013
    50
    1
    0
    Galle
    බුදුදහමට අනුව ජීවත් වෙන්න උත්සහ කරන්න.
    මේක කලානම් හැමදේම හොදින් සිදු ‍වෙවි.
     
    cente

    Member
    Jul 5, 2013
    50
    1
    0
    Galle
    බුදුදහමට අනුව ජීවත් වෙන්න උත්සහ කරන්න.

    :yes::yes::yes::yes:
    මේක කලා නම් හොදටම ඇති.
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    උබේ කතාව අහල පරණ ලව් එක මතක් උනා .මොනවා උනත් පෙර පිනක් තියෙන්න ඕනේ එහෙම කෙල්ලෙක් ලැබෙන්න .පිනක් තියෙන්න ඕනේ එහෙම කෙල්ලෙක් එක්ක දිගටම ඉන්නත් .මට එහම් කෙල්ලෙක් ලැබිලත් නැති කර ගත්ත .කොරපු ගොන්කම තේරෙන්නේ දැන් බන් .අත්දැකීමෙන් කියන්නේ කෙල්ලෝ 100 ට 1 වත් නැ හොද කෙල්ලෙක් .ඔක්කොම ඉන්නේ දත් දොස්තරලයි ,පරාල ඇණයි :(:(
     
    Nov 24, 2011
    812
    217
    0
    Colombo, Sri Lanka
    උබේ කතාව අහල පරණ ලව් එක මතක් උනා .මොනවා උනත් පෙර පිනක් තියෙන්න ඕනේ එහෙම කෙල්ලෙක් ලැබෙන්න .පිනක් තියෙන්න ඕනේ එහෙම කෙල්ලෙක් එක්ක දිගටම ඉන්නත් .මට එහම් කෙල්ලෙක් ලැබිලත් නැති කර ගත්ත .කොරපු ගොන්කම තේරෙන්නේ දැන් බන් .අත්දැකීමෙන් කියන්නේ කෙල්ලෝ 100 ට 1 වත් නැ හොද කෙල්ලෙක් .ඔක්කොම ඉන්නේ දත් දොස්තරලයි ,පරාල ඇණයි :(:(

    Uba hodin hitapan mcn, aniwa hoda kellek hambawei. Tnx comment ekata :yes:

    patta kella...
    lucky machan uba....
    sure ekatama pinnapola sirge clz giyapu kellek....

    Tnx boss. Na mcn ehema sir kenek gaawata clz giye na eya :rofl:

    සුබ පැතුම් යාලුවා.

    තෙරුවන් සරණයි !

    Bohooma sthutin mcn, ubatath budu saranai . :yes:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,759
    3,355
    113
    ඔච්චර කියන්න දෙයක් නැ බන් උබේ ඔය 01 වෙනි එක තේරුම් ගත්තා නම් ඇති

    :yes:
    11.gif