ජීවිතය හදා ගන්න උපදෙස් ටිකක් ...

Nov 24, 2011
812
217
0
Colombo, Sri Lanka
උඹ ඕක දාන්න තිබ්බේ මීට අවුරුදු කීපයකට කලින්. එහෙනම මම මෙලහට හැදිලා. තවත් පරක්කු නෑ කියලයි මට හිතෙන්නේ

thanks machan
Ow mcn , ube waradi tiyenawanm danma hadaganna patan ganin
✿Mitzi✿;15615989 said:
;);)
Ela Kollooo

Welcome machoooo
 
amalfun

Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    ඔච්චර කියන්න දෙයක් නැ බන් උබේ ඔය 01 වෙනි එක තේරුම් ගත්තා නම් ඇති

    :lol: ඔවු ඔයදාපු ලිස්ට් එක එක වචෙනෙකින් කියන්න පුළුවන් යාළුවා. මේ හැමදේම පදනම වෙලා තියෙන්නේ බුදු දහම මත.
    පන්සිල් පද පහ අනුව ජීවත් වෙමු, අටලෝ දහමට හුරු වෙමු. එච්චරයි මචං.
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මම තදින් විස්වාශ කරන දෙයක් තමා මිනිස්සු වැරදි කරන්නේ ආදරය නොලැබීම නිසා කියලා ..:nerd::nerd:
    ඒ කථාව හොඳටම ඔප්පු වෙනවා මචං උඹගේ කථාවෙන් .....:):)

    උණුසුම් සුභපැතුම් සහෝදරයා ....උඹ ලෝකේ ඉන්න වාසනාවන්තම කොල්ලෙක් කියලා හිතපන්...
    ගොඩක් එවුන්ට උඹට වගේ සතුටු වෙන්න බෑ ....ඔච්චර තමා බන් අපිට ඕනි ...:)
     
    Nov 24, 2011
    812
    217
    0
    Colombo, Sri Lanka
    Goda kaalekin EK eka patte awe. Mulinma kiyanna one ada ape 1st anniversary eka. eth hithata dukai, api denna godak durin inne, man 1month walata kalin australia awa ekai.

    EK ekata awama mage tread eka udin tiyenawa dakala tamai reply ekak daanna hituwe,

    ubala tread ekata daapu comment okkoma ayeth kiyewwa, maarama sathutui machan.
     
    ✿Mitzi✿

    Member
    Apr 30, 2013
    205
    57
    0
    My world
    Goda kaalekin EK eka patte awe. Mulinma kiyanna one ada ape 1st anniversary eka. eth hithata dukai, api denna godak durin inne, man 1month walata kalin australia awa ekai.

    EK ekata awama mage tread eka udin tiyenawa dakala tamai reply ekak daanna hituwe,

    ubala tread ekata daapu comment okkoma ayeth kiyewwa, maarama sathutui machan.

    True love never dies :love::love: