ජීවිතය හරිම පුදුමයි නේ

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අද අපි ඉන්නකොට ඉතින් එහෙම අමුතුවෙන් දරාගන්න දෙයක් නෑනෙ, ඉන්නවනෙ
    හෙට මලාම ඉතින් කෝමත් දාරාගන්න දෙය්ක් නෑනෙ, මැරිලනෙ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    අද අපි ඉන්නකොට ඉතින් එහෙම අමුතුවෙන් දරාගන්න දෙයක් නෑනෙ, ඉන්නවනෙ
    හෙට මලාම ඉතින් කෝමත් දාරාගන්න දෙය්ක් නෑනෙ, මැරිලනෙ
    හරිනෙ ඉතිං ඔය අහ ගත්තෙ :lol:
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,440
    6,019
    113
    oya gana wadiya hithanna yanne na bro,
    ethkota parana atheethaya mathak wela duka hithenwa, (nathiwechcha aya mathak wela specially thaththa,) :(

    e hinda dan inna warthamane ha anagathe inna hati gana plan karana eka wada karana eka karanne,
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,091
    5,883
    113
    canada
    ජීවිතය කියන්නේ සාදාරන දෙයක් නෙවි.

    ඔහේ ඇතිවෙලා ඔහේ නැතිවෙලා යන දෙයක්. එක තමයි ජීවිතේ ස්වබාවය. මිනිස්සු විදියට අපි මේ යථාර්තය බාරගන්න සුදානම් නැහැ. ඒ නිසා තමයි අපි කේන්දර, ආගම් නිර්මාණය කරගන්නේ.
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    ඇයි බන් උබල හෙට නැති වෙන්නෙ? සෙට් එකත් එක්කම ලෙඩ බඩුවක් ගහල මාරක std එකක්වත් හැදුනද?
    නිවන් සුව 🙏

    (Heta nathi vena eka thamai bn sanaseemakata thiyenne mata nam. Issarahata venas vei. Thava tikak vayasata yanakota, brain eka tika tika abalan venakota, ova hithena eka tika tika adu venava)
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    අද අපි ඉන්නකොට ඉතින් එහෙම අමුතුවෙන් දරාගන්න දෙයක් නෑනෙ, ඉන්නවනෙ
    හෙට මලාම ඉතින් කෝමත් දාරාගන්න දෙය්ක් නෑනෙ, මැරිලනෙ
    thread-closed.gif
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ජීවිතය හරිම පුදුමයි නේ බන් , අදාපි ඉන්නවා හෙට අපි නැති වෙනවා.

    කොහොමද උබලා මේක දරාගන්නේ
    මේක මමත් ගොඩාක් කල්පනා කරලා තියෙනවා. මට මේකට එකම ඒක විසඳුමයි පේන්නේ.

    ඉන්නකම් හැමෝත් එක්කම ආදරෙන් ඉන්න එක තමයි මේකට මට පෙන එකම විසදුම.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    The hard truth seems to be this: We live in a vast and awesome universe in which, daily, suns are made and worlds destroyed, where humanity clings to an obscure clod of rock. The significance of our lives and our fragile realm derives from our own wisdom and courage. We are the custodians of life's meaning.

    - Carl Sagan -

     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,687
    9,346
    113
    Hithanne nathuwa idahan bung owaaa

    ohoma hithuwoth me lokee api karana kisi deyak theurmak na

    mokada thawa 100 years yanakota uba, mama EK ekee inna hama ekama polowee inne :baffled::baffled:

    eka nisa inna tikee sathutin idahan. Ganna athal ekake aragena

    Oka mathak kara kara hitiyama kisi wadak karanna ba bung
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,553
    113
    Anithcawatha sankara,Uppada wayadamino upaditcha nirujandanthi.

    Ipaduna tanama nirdohai.boruwata eka digata innawa kiyala minihek hadan karmayak hadan api me duwanne. :dull:
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    අද අපි ඉන්නකොට ඉතින් එහෙම අමුතුවෙන් දරාගන්න දෙයක් නෑනෙ, ඉන්නවනෙ
    හෙට මලාම ඉතින් කෝමත් දාරාගන්න දෙය්ක් නෑනෙ, මැරිලනෙ
    Fight Punch GIF by Back to the Future Trilogy
     
    • Haha
    Reactions: Solo Rider

    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,356
    1
    5,036
    113
    Sin-tertainment Den
    අද අපි ඉන්නකොට ඉතින් එහෙම අමුතුවෙන් දරාගන්න දෙයක් නෑනෙ, ඉන්නවනෙ
    හෙට මලාම ඉතින් කෝමත් දාරාගන්න දෙය්ක් නෑනෙ, මැරිලනෙ
    Thread C-L-O-S-E-D
     
    • Sad
    Reactions: Solo Rider