ජීවිතය හරිම පුදුමයි නේ බන් , අදාපි ඉන්නවා හෙට අපි නැති වෙනවා.
කොහොමද උබලා මේක දරාගන්නේ
කොහොමද උබලා මේක දරාගන්නේ
හරිනෙ ඉතිං ඔය අහ ගත්තෙඅද අපි ඉන්නකොට ඉතින් එහෙම අමුතුවෙන් දරාගන්න දෙයක් නෑනෙ, ඉන්නවනෙ
හෙට මලාම ඉතින් කෝමත් දාරාගන්න දෙය්ක් නෑනෙ, මැරිලනෙ

අද අපි ඉන්නකොට ඉතින් එහෙම අමුතුවෙන් දරාගන්න දෙයක් නෑනෙ, ඉන්නවනෙ
හෙට මලාම ඉතින් කෝමත් දාරාගන්න දෙය්ක් නෑනෙ, මැරිලනෙ
මේක මමත් ගොඩාක් කල්පනා කරලා තියෙනවා. මට මේකට එකම ඒක විසඳුමයි පේන්නේ.ජීවිතය හරිම පුදුමයි නේ බන් , අදාපි ඉන්නවා හෙට අපි නැති වෙනවා.
කොහොමද උබලා මේක දරාගන්නේ

KunfuYesterday is a History
Tomorrow is a Mystery
Today is a Gift
thats y it is called the 'present'
අද අපි ඉන්නකොට ඉතින් එහෙම අමුතුවෙන් දරාගන්න දෙයක් නෑනෙ, ඉන්නවනෙ
හෙට මලාම ඉතින් කෝමත් දාරාගන්න දෙය්ක් නෑනෙ, මැරිලනෙ
Thread C-L-O-S-E-Dඅද අපි ඉන්නකොට ඉතින් එහෙම අමුතුවෙන් දරාගන්න දෙයක් නෑනෙ, ඉන්නවනෙ
හෙට මලාම ඉතින් කෝමත් දාරාගන්න දෙය්ක් නෑනෙ, මැරිලනෙ