ජීවිතය

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113


    ජීවිතය

    "අනේ දොස්තර මහත්තයෝ මම තව අවුරුදු තිහ හතලිහක් ජීවත් වෙයි නේද ?"
    දොස්තර - "ඔබ සිගරට් බොනවද ?"
    "නැහැ කවදාවත් කටේ තියල නැහැ"
    දොස්තර - "එතකොට අරක්කු එහෙම"
    "නැහැ කවදාවත් කටේ තියල නැහැ, තියන්නෙත් නැහැ"
    දොස්තර - " එතකොට ජොලියක් දාන්න කෙනෙක් එහෙම ?"
    "අනේ නැහැ, මම වයිෆ් ඇර වෙන කවුරුවත් ගැන හිතන්නෙවත් නැහැ"
    දොස්තර - "එහෙනම් මොන ............ද යකෝ තව අවුරුදු තිහ හතලිහක් ජීවත් වෙන්නේ?.............

    hodanm comment ekak danna

    s.u
    manahara

     

    Liril

    Member
    Oct 21, 2008
    557
    7
    0
    38
    Sri Lanka
    එහෙනම් මොන ............ද යකෝ තව අවුරුදු තිහ හතලිහක් ජීවත් වෙන්නේ?.!!!
    :D
     

    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    [FONT=&quot]░▒▓█▀▄▀▄▀▄█▓▒░[/FONT]::[FONT=&quot]★[/FONT][FONT=&quot]♥ ☻[/FONT] SUPER[FONT=&quot] ☻[/FONT]GREAT [FONT=&quot]☻ ♥[/FONT][FONT=&quot]★[/FONT]::[FONT=&quot]░▒▓█▀▄▀▄▀▄█▓▒░[/FONT][FONT=&quot][/FONT]
     

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    එහෙනම් මොන ............ද යකෝ තව අවුරුදු තිහ හතලිහක් ජීවත් වෙන්නේ?