ජීවිතය..

tear

Active member
  • Jun 14, 2010
    554
    123
    43
    kandy
    ජීවිතය..

    විඩාබර නෙතු අගින්
    කඳුල ඔබ බැස යන්න....
    ආයෙමත් මට බැරිය
    ඔහු නමින් වැලපෙන්න....
    හැඩි කෙරුව සිත් අහස
    සීරුවට අමදින්න....
    ජීවයක් මට දෙන්න
    ආයෙමත් හිනැහෙන්න.....
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    ජීවිතය නැවත ඉක්මනට ලැබේවි. නිර්මාණය ලස්සනයි. :)