ජීවිතය......

samsanjsri

Member
Jul 4, 2009
43
1
0
ජීවිතේ....
හරියට ගීතයක් වගේ
කොයි වෙලාවේ
තනුව out යයිද
දන්නේ නැති..
ජීවිතයට වටිනාකමක් දෙන්න
මුලු හිතින්ම වෙර දරන
අය කොච්චර අඩුද..?
ඒත්.........
පොඩ්ඩක් නැවතිලා හිතන්න..
"මා කවුද..?"
"මා යන මග හරිද..?"
"මා මා හැටියටද මේ ජීවත් වන්නේ..?"
"මා ඇත්තටම යා යුත්තේ කොතැනකටද..?"