





මිට පස්සේ සැලකිලිමත් වෙන්න ඕනේ 

කාට හරි පෑනක් දෙන කොට ක්ලිප් එක (විල්ල බන් විල්ල) ගලවලා පෑන දියන්..
අඩේ ඕකනම් මම කරනවා මොකද පණක් දුන්නොත් සොරිම තමා .4 5 සැරයක් මට ඔය වැඩේ වෙලා තියෙනවා පැනත නෑ මිනිහත් නෑ
දැන් නම් සක්කරයා ඇවිත් පැනක් ඉල්ලුවත් දෙන්නේ ඔහොම තමා. බඩු රිටර්න්
අර පාපිසි කෙස් එක නම අලුත් දෙයක්මිට පස්සේ සැලකිලිමත් වෙන්න ඕනේ
රේප්+ පට්ට








මම කට්ටා;13244549 said:උබලගේ ඇඳ වගේ දෙගුණයක් විතර ලොකු බෙඩ්ශීට් එකක් ගනින්.. අනිවා ගෙදර ලොකු බෙඩ් ශීට් ඇති බන් ගිහින් අමාගෙන් අහපන් අම්ම දෙය් උබට හොඳවායෙන් ලොකු එකක්..
හරි ඊට පස්සේ බෙඩ් ශීට් එක ඇඳ උඩ අතුරලා හොඳට මෙට්ටය උස්සලා අර වැඩි පුර
එලියේ තියන බෙඩ්ශීට් එකේ බිම එල්ලෙන ටික පුලුවන්න් තරම් මෙට්ටේ අස්සට ගහපන්..![]()
ඔය විදිහට හතර වටෙන්ම බෙඩ් ශීට් එකේ වැඩි පුර තියන ටික පුලුවන් තරම් අස්සට ගහපන්.. දැන් ඔන්න වැඩේ හරි. ශේප් එකේ කොට්ට උර දෙකකුත් දාගෙන දෙය්යනේ කියලා නිදා ගනින්..