ජීවිතය_ජයගමු

33000W

Member
එල මචන්. සිරාවටම නියම ත්රෙඅඩ් එකක්. දන්නේ නැති ගොඩක් දේවල් දැනගත්ත. මමත් ඔය වගේ දේවල් දැනගන්න කැමතියි. තවත් දන්නා දේවල් තියනවනම් අපිටත් කියන්න ++++ :yes::yes::yes:
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
එල වැඩක්:yes:
ජයවේවා
11.gif
 

kajja

Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    ජීවිතය සර්ථක කර ගන්න පුලුවන් මේ ටිකත් ජීවිතයට එකතු කරගෙන...:yes::yes::yes::yes:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    000204AE.gif


    මාරම ගති මචෝ
    අපි හිතන්නේම නැති පැති වගයක්
    ගොඩක් ස්තුතියි මචෝ ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
    +++++++++++++++
     
    Last edited:

    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    කාට හරි පෑනක් දෙන කොට ක්ලිප් එක (විල්ල බන් විල්ල) ගලවලා පෑන දියන්..
    අඩේ ඕකනම් මම කරනවා මොකද පණක් දුන්නොත් සොරිම තමා .4 5 සැරයක් මට ඔය වැඩේ වෙලා තියෙනවා පැනත නෑ මිනිහත් නෑ :frown:

    දැන් නම් සක්කරයා ඇවිත් පැනක් ඉල්ලුවත් දෙන්නේ ඔහොම තමා. බඩු රිටර්න් :lol::lol:

    අර පාපිසි කෙස් එක නම අලුත් දෙයක් :P මිට පස්සේ සැලකිලිමත් වෙන්න ඕනේ :yes::yes:

    රේප්+ පට්ට
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    කාට හරි පෑනක් දෙන කොට ක්ලිප් එක (විල්ල බන් විල්ල) ගලවලා පෑන දියන්..
    අඩේ ඕකනම් මම කරනවා මොකද පණක් දුන්නොත් සොරිම තමා .4 5 සැරයක් මට ඔය වැඩේ වෙලා තියෙනවා පැනත නෑ මිනිහත් නෑ :frown:

    දැන් නම් සක්කරයා ඇවිත් පැනක් ඉල්ලුවත් දෙන්නේ ඔහොම තමා. බඩු රිටර්න් :lol::lol:

    අර පාපිසි කෙස් එක නම අලුත් දෙයක් :P මිට පස්සේ සැලකිලිමත් වෙන්න ඕනේ :yes::yes:

    රේප්+ පට්ට
    :lol::lol::lol::lol::yes::yes::yes::yes:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මම කට්ටා;13244549 said:
    උබලගේ ඇඳ වගේ දෙගුණයක් විතර ලොකු බෙඩ්ශීට් එකක් ගනින්.. අනිවා ගෙදර ලොකු බෙඩ් ශීට් ඇති බන් ගිහින් අමාගෙන් අහපන් අම්ම දෙය් උබට හොඳවායෙන් ලොකු එකක්..:P:P:D
    හරි ඊට පස්සේ බෙඩ් ශීට් එක ඇඳ උඩ අතුරලා හොඳට මෙට්ටය උස්සලා අර වැඩි පුර
    එලියේ තියන බෙඩ්ශීට් එකේ බිම එල්ලෙන ටික පුලුවන්න් තරම් මෙට්ටේ අස්සට ගහපන්..:D:D
    ඔය විදිහට හතර වටෙන්ම බෙඩ් ශීට් එකේ වැඩි පුර තියන ටික පුලුවන් තරම් අස්සට ගහපන්.. දැන් ඔන්න වැඩේ හරි. ශේප් එකේ කොට්ට උර දෙකකුත් දාගෙන දෙය්යනේ කියලා නිදා ගනින්..

    00020458.gif


    මම බෙඩ් ෂිට් එක මෙට්ටෙට තියලා
    යටින් කටු ගහල තියෙන්නේ බන් ........................