උබ හැම මිනිහටම උදව් කරන්න යන්න එපා,ලෙන්ගතු වෙන්න යන්න එපා මොකද හැමොටම ඔයාව ඔනි කරන්නේ එයාගේ කාරිය කරගන්නකල් පමනයි
මෙහෙමයි බන්, කෙනෙක්ට උදව්වක් ඕන නම් ඒක තමන්ට කරල දෙන්න පුලුවන් නම් කොහොම හරි කරල දීපන්, හැබැයි කවදාවත් ඌ උඹට උදව්වක් කරයි කියල hopes තියාගන්න එපා. ඌ උඹට උදව් නොකරපු වෙලාවක උබට තරහ යන්නෙ, දුක හිතෙන්නෙ උබට ඌ උදව් කරයි කියල බලාපොරොත්තු වුන නිසයි.
කවදාවත් කිසිම දේකට දුක් වෙන්න එපා, උබට දුකක් හිතෙනව නම් එහෙම වෙන්නෙ උඹ බලාපොරොත්තු නොවුනු නරක දෙයක් උබට වෙන නිසානෙ, ඕනම දෙයක් වෙන්න පුලුවන් කියල මතක තියගෙන කරන දෙයක් කරපන්, හිතන දෙයක් හිතපන්
කවුරුත් උබට ආදරේ කරන්නෙ නෑ, උන් උබට ආදරෙයි කියනවා නම් ඒ උබට නෙවෙයි උන්ටමයි, උබව ඌට නැති වුනොත් උගෙ බලාපොරොත්තු නැති වෙනව, උට තනිකමක් දැනෙනව, ඒ නිසා උබව එයා ලගින් තියා ගන්න උබට ආදරෙයි කියනව, බලද්දි ඌ ආදරෙයි කියල තියෙන්නෙ උබට නෙවෙයි, උටයි උගෙ හීන වලටයි උගෙ බලාපොරොත්තු වලටයි, තේරුනද..... එහෙම කියල තව කෙනෙක්ට උබෙන් වෙන්ඩ තියෙන යුතුකම් උබ මග හරිනව නම් උබ සිරාම මෝඩයෙක්. මොකද ජීවත් වෙන එක තනියම කරන්න අමාරුයි.......






