ජීවිතෙන්_උගත්_පාඩම්

lkqwd123

Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    හැමෝටම එකම හැන්දෙන් බෙදන්න එපා... එක එක්කෙනාට බෙදන්න එක එක හැඳි තියාගන්න

    බැඳපු ගෑණු එක්ක නිදියන්නත් එපා.. ලොකුම අවුලක්..

    හැම එකා එක්කම බොන්න සෙට් වෙන්න එපා..

    :yes::yes::yes::yes::yes:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    උඹව ඒකිගේ පළවෙනිම ආදරේ වුන, උඹට අවංකවම ආදරේ කරන, වෙන කිසිම කොල්ලෙක්ට ආදරයක් නොකරන, වෙන කිසි කොල්ලෙක් ගැන නොහිතන කෙල්ලෙක්ව කවදාවත් අතෑරගන්න එපා. උඹ ජීවිත කාලෙම ඒක නිසා දුක් විඳිනවා. මතක් වෙන ගානේ දුක් වෙනවා. උඹ ඒ කෙල්ලට ආදරේ කරන කාලේ ඒක ලොකු දෙයක් නෙවෙයි වගේ දැනුනත් අහිමි වුන කාලෙක ඒ කෙල්ල උඹ වෙනුවෙන් කරපු කැපකිරීම් ඒකිගේ හිතේ තිබ්බ අවංකම ආදරේ උඹට හොඳඳඳට තේරෙනවා. එතකොට පරක්කු වැඩියි. ඒ නිසා කෙටියෙන් කියනවා නම්.. ඉස් ඉස්සෙල්ලම අවංකවම උඹ වෙනුවෙන්ම ඒකිගේ පණ වගේ උඹට ආදරේ කරන කෙල්ලෙක්ට දුකක් දෙන්නෙපා.

    කිසිම කෙල්ලෙක්ව කොල්ලෙක්ව තමන්ගේ කාමුක අවශ්‍යතාවය සපුරගන්න විතරක් කපටිකමෙන් රවට්ටලා පාවිච්චි කරලා අතාරින්න එපා.

    යාළුවො ආශ්‍රය කරද්දි උඹලව පාවිච්චියට වගේ ආශ්‍රය කරන උන් ඉන්නවා. එහෙම උන්ව අතෑරගන්නම බැරි නම් උන් උබට බෙදන හැන්දෙන්ම උඹත් බෙදන්න කොහෙත්ම පසුබට වෙන්නෙපා. උදාහරනෙකට කඩේකට ගියාම කාලා බීලා ඌ බිලට බාගෙට බාගේ හරි සල්ලි දාන්නේ නෑ හරි වෙන වතාවක කන්න ගියාම ඌ ගෙවන්නේ නෑ හරි නම් ආයේ කඩේට කන්න ගියාම මචන් මම නම් මේවා මේවා කනවා. උඹ කැමති දෙයක් ඕඩර් කරලා කාපන් කියන්න පසුබට වෙන්නෙපා.
     
    dhanushka82

    Active member
  • Oct 29, 2014
    68
    3
    28
    MEKAI BAN ANUNGE KANNADI WALIN THAMANGE LOKE DAKINNA HADANNA EPA TAMANGE WIDIYAK HADAGANNA SAHO.ANIKA law of success by napolian hill ME POTHA KIYAWANNA BALANNA mr dayarohana athukorala sinhala anuwartanayak liyala tiyenawa DIYUNUWE RAN DORATUWA kiyala.me pothen godak dewal life ekata ganna puluwan kiyawanna siyaluma sinhalunta jayawewa.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    හොද ටිකක් තියෙනවා කියන්න. දැන් office එකේ night shift එකේ ඉන්නේ . මේ මගුලේ සිංහල ටයිප් කරන්න අමාරුයි. ගෙදර ගිහින් හෙට කොටඤ්ඤං හිතේ තියෙන ටික
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    කෙල්ලෝ කොල්ලෝ ඉන්න උන් SMS වලින් රණ්ඩු කරන්න යන්නෙපා...මුහුණට මුහුණ කතා කරලා තියෙන දෙයක් විසදගන්න...

    SMS ගහනකොට එකිනෙකාගේ හැගීම් දැනෙන්නේ නැහැ...අපි කියන්න යන දේ අපිවත් දන්නේ නැහැ..සමහර වෙලාවට ඕක ලොකු දෙකින් කෙලවර වෙන්න පුළුවන්...හම්බෙලා අපි ආදරය කරන කෙනාගේ මුහුණ දිහා බලන් කතා කරනකොට ඔකේ ලොකු වෙනසක් තියෙනවා...

    Respect this quote yaluwa!

    You have given out too much Reputation in the last 24 hours, try again later.:(
     
    • Like
    Reactions: kolavari

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    දිනන්නන්ම් මහන්සි වෙන්න ඕනේ.
    තමන්ගේ ඇත හෙල්ලුනොත් තමයි තමන්ගේ ඇත හෙල්ලෙන්නේ.

    කරන්නම් වාලේ වැඩ කරන්න එපා.
    තමන්ට Target එකක් තියාගන්න මේ දවසේ මේ දේ කරනවා කියලා.
    ඒ අනුව පිළිවෙලකට වැඩ කරන්න.
     
    thanujaka

    Well-known member
  • හැම ගෑණු කෙනෙක් ඇතුලෙම චරිත 3ක් ජීවත් වෙනවා.. පිටින් ලෝකෙට පේන්න ඉන්න ගෑණු කෙනා, ඇතුලෙන් ජීවත් වෙන කෙනා සහ ඊටත් ඇතුලෙන් ජීවත් වෙන කෙනා..
    උඹලා හිතනවනම් මම ගෑණිගෙ ඇතුලේ ඉන්න චරිතෙත් දන්නවා කියල අන්න එතන තමයි උඹලට වරදින තැන... මොකද ඊටත් ඇතුලෙන් උන්ගෙ තවත් චරිතයක් ජීවත් වෙනවා..
     
    • Like
    Reactions: WasaIT and kolavari

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    හැම ගෑණු කෙනෙක් ඇතුලෙම චරිත 3ක් ජීවත් වෙනවා.. පිටින් ලෝකෙට පේන්න ඉන්න ගෑණු කෙනා, ඇතුලෙන් ජීවත් වෙන කෙනා සහ ඊටත් ඇතුලෙන් ජීවත් වෙන කෙනා..
    උඹලා හිතනවනම් මම ගෑණිගෙ ඇතුලේ ඉන්න චරිතෙත් දන්නවා කියල අන්න එතන තමයි උඹලට වරදින තැන... මොකද ඊටත් ඇතුලෙන් උන්ගෙ තවත් චරිතයක් ජීවත් වෙනවා..

    thanujaka ayiya dakka kal:)
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada
    හැම ගෑණු කෙනෙක් ඇතුලෙම චරිත 3ක් ජීවත් වෙනවා.. පිටින් ලෝකෙට පේන්න ඉන්න ගෑණු කෙනා, ඇතුලෙන් ජීවත් වෙන කෙනා සහ ඊටත් ඇතුලෙන් ජීවත් වෙන කෙනා..
    උඹලා හිතනවනම් මම ගෑණිගෙ ඇතුලේ ඉන්න චරිතෙත් දන්නවා කියල අන්න එතන තමයි උඹලට වරදින තැන... මොකද ඊටත් ඇතුලෙන් උන්ගෙ තවත් චරිතයක් ජීවත් වෙනවා..

    :shocked::shocked:
    welcome back
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    කොහොමද කොහොමද.. අවුරුදු ගානකින් තමයි ඇක්ටිව් උනේ..;)

    ටැන්කූ ටැන්කූ.. ඒ උනාට වැඩි කාලයක් ඉන්නේ නo නෑ...

    ow ne sahen kalekin ara hiragedara thread tiken passe dakkenane ayiyawa. emoko wadi kal inne naththe? life eka busy da?
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • හැම ගෑණු කෙනෙක් ඇතුලෙම චරිත 3ක් ජීවත් වෙනවා.. පිටින් ලෝකෙට පේන්න ඉන්න ගෑණු කෙනා, ඇතුලෙන් ජීවත් වෙන කෙනා සහ ඊටත් ඇතුලෙන් ජීවත් වෙන කෙනා..
    උඹලා හිතනවනම් මම ගෑණිගෙ ඇතුලේ ඉන්න චරිතෙත් දන්නවා කියල අන්න එතන තමයි උඹලට වරදින තැන... මොකද ඊටත් ඇතුලෙන් උන්ගෙ තවත් චරිතයක් ජීවත් වෙනවා..

    අඩෝ දැක්ක කල් :shocked:
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    හැම ගෑණු කෙනෙක් ඇතුලෙම චරිත 3ක් ජීවත් වෙනවා.. පිටින් ලෝකෙට පේන්න ඉන්න ගෑණු කෙනා, ඇතුලෙන් ජීවත් වෙන කෙනා සහ ඊටත් ඇතුලෙන් ජීවත් වෙන කෙනා..
    උඹලා හිතනවනම් මම ගෑණිගෙ ඇතුලේ ඉන්න චරිතෙත් දන්නවා කියල අන්න එතන තමයි උඹලට වරදින තැන... මොකද ඊටත් ඇතුලෙන් උන්ගෙ තවත් චරිතයක් ජීවත් වෙනවා..

    එන්න ඒක කොහොමද හොයාගන්නෙ සහෝ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හැම ගෑණු කෙනෙක් ඇතුලෙම චරිත 3ක් ජීවත් වෙනවා.. පිටින් ලෝකෙට පේන්න ඉන්න ගෑණු කෙනා, ඇතුලෙන් ජීවත් වෙන කෙනා සහ ඊටත් ඇතුලෙන් ජීවත් වෙන කෙනා..
    උඹලා හිතනවනම් මම ගෑණිගෙ ඇතුලේ ඉන්න චරිතෙත් දන්නවා කියල අන්න එතන තමයි උඹලට වරදින තැන... මොකද ඊටත් ඇතුලෙන් උන්ගෙ තවත් චරිතයක් ජීවත් වෙනවා..

    :eek::eek::eek:

    Welcome back
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    හැම ගෑණු කෙනෙක් ඇතුලෙම චරිත 3ක් ජීවත් වෙනවා.. පිටින් ලෝකෙට පේන්න ඉන්න ගෑණු කෙනා, ඇතුලෙන් ජීවත් වෙන කෙනා සහ ඊටත් ඇතුලෙන් ජීවත් වෙන කෙනා..
    උඹලා හිතනවනම් මම ගෑණිගෙ ඇතුලේ ඉන්න චරිතෙත් දන්නවා කියල අන්න එතන තමයි උඹලට වරදින තැන... මොකද ඊටත් ඇතුලෙන් උන්ගෙ තවත් චරිතයක් ජීවත් වෙනවා..

    තවත් ගැබුරු සිතුවිල්ලක් සමගින් නැවතත් අප වෙත පැමිණි තණුජක සහෝදරයට උණුසුම් සුබ පැතුම්..