කවදාවත් ලැබෙන්න තියෙන මුදල් බලාගෙන ඉදිරි වැඩ ප්ලෑන් කරන්න එපා.මොකද ඒ සල්ලි කවදාවත් නියමිත වෙලාවට ලැබෙන්නෙ නෑ.
කෙල්ලෙක් එකපාර හා මන් ඔයාට කැමතියි කියන්නේ නැ
සසඳලා බලන එක කෙල්ලෝ කරන අනිවාර්ය වැඩක්
(සමහර එවුන්)
එක හින්ද චීත්තයක් කරගහගන්න කලින් උඹත් අනිවා වෙළෙඳපොලේ රවුමක් ගිහින් භාණ්ඩ හොඳට සෝදිසි කරලා හොඳම එක තෝරාගන්න
Company ekka wada karaddi Price karaddi invole wenawa nam risk eka ganna balan invole wenna natham kela unama ani pattha harila balanne kiyapu eka diha
Athdakimen kiyanne

කවදාවත් ලැබෙන්න තියෙන මුදල් බලාගෙන ඉදිරි වැඩ ප්ලෑන් කරන්න එපා.මොකද ඒ සල්ලි කවදාවත් නියමිත වෙලාවට ලැබෙන්නෙ නෑ.

කාටවත්ම ඕනෙවාට වඩා උදව් කරන්න එපා.මුලින්ම තමන්ට ආදරේ කරලා ඉන්න.ඕනෙවාට වඩා මේ ලෝකෙ කිසිම කෙනෙක් විශ්වාස කරන්න එපා.අන්තිමට තමන්ගෙ පවුලෙ අයම වුනත් වෙනස් වෙනවා.

KOTA NIHAL:21151790 said:ඔෆිස් වල වැඩ නැතත් වැඩ නැතුව ඉන්නවා වගේ පෙන්නන්න එපා...
හැමවෙලේම පුළුවන් තරම් වැඩක නියැලිලා ඉන්නවා වගේ පෙන්නපන්..බොරුව කරන්න වෙනවා..නැත්තම් උබටම තමා කෙලවෙන්නේ...උබ වැඩ නැහැ කියල බොසා දැක්කොත් පොර හිතන්නේ නැහැ උබට වැඩ නැති නිසා නිකන් ඉන්නවා කමක් නැහැ කියල...උන්ට ඒවා දිරවන්නේ නැහැ...
ඒ නිසා පුළුවන් තරම් වැඩ කරන බව පෙන්නපල්ලා
meka nam 10000% attha ban nikan innawa dakkoth iwarai puketh arinna try karanne ponna pake bosa
![]()
මේකත් ඇත්ත...මෙච්චර කල් කරානම් මේ වරද නිවැරදි කරගන්න![]()